මහින්දගෙ ගිනස් වාර්තාව

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්දගෙ ගිනස් වාර්තාව

    මචන් උඹලා දන්නවාද අපෙ ජාතියේ පියා මහින්ද රාජපක්ෂ ගිනස් ලෝක වාර්තාවක් තියල තියෙනව?

    විහිලුවට හෝ අපහාස කිරීමට නෙමෙය්. එත්තටම.

    මෙන්න ලින්ක් එක ගිහිල්ලම බලපල්ලා


    http://www.guinnessworldrecords.com/records-5000/most-cabinet-ministers-appointed-by-a-government/

     
    • Like
    Reactions: ruwanjrc

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    Sri-Lanka_cabinet_ministers.jpg
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙච්චර ලොකු වෙඩක් කරලත්,

    හැම දේටම පම්පෝරි ගහන එපේ රූපවාහිනිය්යේ මේගැන කිව්වෙම නැහැනේ
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    මෙච්චර ලොකු වෙඩක් කරලත්,

    හැම දේටම පම්පෝරි ගහන එපේ රූපවාහිනිය්යේ මේගැන කිව්වෙම නැහැනේ

    sure un ekek wath danne ne me gena
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේක රූපවාහිනියටය් අය් ටී එන් එකටය් දෙනුවත් කරන්න ඔනේ,

    අර උදේ පාන්දර ටීවී එකේ පත්තර කියවන එකා කව්ද? ඌටත් ඊමේය්ල් කරනම් හරි,

    අපේ රටේ නියම ආශ්චර්ය පෙන්නන්ඩ