ෆොන්සේකා කිව්වේ ඉඩි අමීන් කියල නේද? පවු බන් ගූ එන් පී කාරයෝ පොරවත් ෆොන්සේකා වගේම කුජීත කරලා දැම්ම. එන් ජි ඕ ඩොලර් කුට්ටියට අහු උනා පොරත්.අර තට්ට හමුදාපතිය කිව්වේ දවස් 7න් සහරන් ගහපු එකේ ඔක්කොම අල්ලලා ඉවරයි කියල,දැන් අහුවෙන
දේවල් දැක්කම හිතෙනවා අර උන් සෙට් 1ක් දාගෙන කරපු ජනාදිපති කොමිසම තිබ්බනම් ආයේ උන් සෙට් වෙලා ගහනවා ,
කීයක් දේවල් අහු උනාද ඊට පස්සේ.මුන් ඉතින් මුස්ලිම් උන්ට දුක හිතෙයි කියල හුරතල් කරානෙ
political game වලින් ආව හැමෝම මඩ නාගෙන තමා ගියේෆොන්සේකා කිව්වේ ඉඩි අමීන් කියල නේද? පවු බන් ගූ එන් පී කාරයෝ පොරවත් ෆොන්සේකා වගේම කුජීත කරලා දැම්ම. එන් ජි ඕ ඩොලර් කුට්ටියට අහු උනා පොරත්.
ගූ එන් පී කියන්නේ පොලිටිකල් ගේම් වලට කප්පිත්තෝ. කොටි හිතවාදී එන් ජි ඕ නඩය චන්දෙ ලං වෙද්දී සල්ලි පොම්ප කරනවා සිරිකොත ඇතුලට. වික්කාමසිංහ දන්නවා ජන ප්‍රසාදයක් නෑ කියල උන්ට. ඒ කාලේ වෙද්දී රටේ ඉන්නේ ජනප්‍රිය පුද්ගලයෙක් ලස්සනට බාගන්නවා. චන්දෙ දිනනවා හෝ පරදිනවා පොරව කපලා දානවා. වැඩේ සිම්පල්. පේනවනේ සිරිසේනට උන වැඩේ.political game වලින් ආව හැමෝම මඩ නාගෙන තමා ගියේ
අර දින 52 ආණ්ඩුව ඉවර වෙලා රනිල් ආයේ ආවට පස්සේ party 1ක් තිබ්බ,හරින්ගේ බදුල්ලේ campain 1කෙ ඉදලගූ එන් පී කියන්නේ පොලිටිකල් ගේම් වලට කප්පිත්තෝ. කොටි හිතවාදී එන් ජි ඕ නඩය චන්දෙ ලං වෙද්දී සල්ලි පොම්ප කරනවා සිරිකොත ඇතුලට. වික්කාමසිංහ දන්නවා ජන ප්‍රසාදයක් නෑ කියල උන්ට. ඒ කාලේ වෙද්දී රටේ ඉන්නේ ජනප්‍රිය පුද්ගලයෙක් ලස්සනට බාගන්නවා. චන්දෙ දිනනවා හෝ පරදිනවා පොරව කපලා දානවා. වැඩේ සිම්පල්. පේනවනේ සිරිසේනට උන වැඩේ.
අර දින 52 ආණ්ඩුව ඉවර වෙලා රනිල් ආයේ ආවට පස්සේ party 1ක් තිබ්බ,හරින්ගේ බදුල්ලේ campain 1කෙ ඉදල
මම ඔය පක්ෂේ එකක් වැඩ කලා.එදා party 1 අකිල හරින් රාජිත හැමෝම ඇවිත් හිටිය..මන් ලග හිටියේ රාජිත
මම එයාට කිව්වා ඇමතිතුමා unp 1ක දැන් කරන්න ඕන ශාකා සමිති බලමණ්ඩල ශක්තිමත් කරන එක
මොකාද බැසිල් SLPP දරුණු විදිහට ඉස්සරහ එනවා..පරක්කු උනොත් ඉවරයි කියල .මට රාජිත කිව්ව පිස්සුද
2020 අපි ගහන ගේම බලන්නකෝ ගෝටට ඉල්ලන්න බැහැ තියන නඩු වලින් එයා හිරේ යනවා කියල .ඔන්න ඔහොමයි
පොර talk දීල කෙලව ගත්තේ.යථාර්තය මේ ආණ්ඩුවම 2030 වෙනකන් යනවා .unp 1ක plan හදන්න ඕන 2030
බලයට එන්න.කිසිම තේරුමක් නැති පක්ෂයක්..ආයේ ජීවිතේට මම ඕකට චන්දයක් දෙන්නේ නැහැ.ගෝටට මේ පාර
කතිරේ ගහපු 1ක ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ..මම හැමවෙලේම තෝරාගන්නේ රටට අඩු හානියක් තියන පැත්ත .
100% හරිදේ කරයි කියල බලාපොරොත්නැතුවක් නැහැ
හරියට හරි .මුන් හැමදාම බලයට එන්න හදන්නේ පිනට.මහින්ද ලොක්කල විපක්ෂේ ඉද්දි මොනාද නොකළේUNP එක failure එකක් බන්. 2010-2015 වෙනකන් උන් විපක්ෂයේ ඉඳෙගන ඔහේ හිටියා.
එහෙම උනාම ආණ්ඩු පක්ෂය තව තව පිස්සු කෙලිනවා. රටේ විපක්ෂය ශක්තිමත් උනොත් තමයි ආණ්ඩුවට pressure එකක් තියේන්නේ
2015 දින්නට පස්සේ ඔහේ හිටියා ගනන් ගත්තේ නෑ.. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව අන්තිමේ මහ බැංකුවත් කොල්ල කෑවා.
අන්තිමේ සහරාන් ගැහුවාම තව චන්ද ලක්ශ 10ක් විතර කුඩු උනා..
සජියා ඡන්දෙදි කපෝති උනා. මේ පාර පක්ෂය දෙකට කැඩිලා තව කෙල වෙනවා..
2015 රාජපක්ෂ ආණ්ඩුවේ 2019 ආයේත් ආවේ UNP එකේ තියන දුර්වල කම නිසා.
සජිත් කට අරිය ගමන් ඡන්ද අඩු වෙනවා. මම පුද්ගලිකව හිතවනවා ගෝඨාභයට එකක් නොකර නිකන් ඉඳලා ඡන්දයට ගියත් දිනන සීන් එකක් තිබ්බේ.
තව ඔය විකල්පය ඡන්ද දැම්ම මිනිස්සුත් 2න්ඩ් එක විදියට ගෝඨට ගැහුවා හදිස්සියේ 50% මදි උනොත් පුතානෝ ඒවි කියලා
ඔහොම විපක්ෂය බලු උනාම රටටමයි කෙල වෙන්නේ..
මේ hamu mahaththaya1 කියන JVP අපතය නම් පට්ටම කුහකයෙක්.හැම ත්‍රෙඩ් ඵකකටම ඩිස්ලයික් දානව.කවුරුහරි හැදෙනවට දෙයක් ඉගෙනගන්නවට පට්ටම ඉරිසියයි..මූ ඉන්න පැත්තෙ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ මූ අැන්ටනාව දාගෙන අැත්තෙ ඒ මිනිස්සු කන බොන දේට හිටන්.මහ ලොකු හාමු..පොල් කඩන ඵකෙක්ගෙවත් නැති ගති ගුණ මූට තියෙන්නේ..අනාථ හිඟන ජීවිත
View attachment 81186