මහින්දගෙ මණ්ඩලේ කචල්?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගෙ මණ්ඩලේ කචල්?

    නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි

    16299487_10154780437731259_8651569981014662660_n.png

    16386939_137403173435497_51271284543511549_n.jpg

    එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

    දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ කොල්ලන් වූ නාමල් සහ යෝෂිතත් ඔහුගේ පාදඩයින් සහ සහචරයින් ඉදිරියට ගෙන ඒමට යෑමත් නිසාවෙන් මේ වන විට මහින්දත්, ඔහුගේ අභ්‍යන්තර දේශපාලන ව්‍යාපාරයත් දෙකඩ වීමකට ලක්ව ඇති අතර එය පෙරේදා නුගේගොඩ රැළියෙන් පසු ත්‍රීව වී ඇතැයි රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

    මෙතෙක් කල් මහින්ද වෙනුවෙන් සිවිල් සමාජය සහ සමාජ ජාල තුල විශාල කාර්යභාර්යක් සිදුකරමින් සිටි පිරිස් වෙනුවට නාමල් සහ යෝෂිතගේ සහචරයින් සහ ගැටිස්සියන් ටිකත් ඉරාජ් කල්ලියේ සහ කාංචන විජේසේකර නැමැති කුප්‍රකට පාදඩයිනුත් මුළු මනින්ම පසුගියදා නුගේගොඩ පැවති රැළියේ සංවිධාන කටයුතුවලට අරක්ගනිමින් සියල්ල ඔවුන්ගේ සියතට ගෙන ඇත. මේ සඳහා පූර්ව ප්‍රචාරණ කටයුතු සිදුකළ එදා සිට මහින්දට හිත්‍යෂී තරුණ කණ්ඩායම් සඳහා මහින්දගේම හෙනහුරෝ වූ නාමල් සහ යෝෂිතත් ඔවුන්ගේ සහචරයිනුත් නොයෙකුත් කෙණහිලිකම් සිදුකොට ඇත.

    මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්ද යළි මහින්දට සහය ලබාදීම ගැන අවධානය යොමුකර ඇති අතර විශාල තරුණ පිරිසක් මහින්දගෙන් ඉවත්වීමේ සූදානමකින් පසුවන බවට වාර්තාවේ.

    මේ පහත දැක්වෙන්නේ නාමල්ගේ පාදඩයෙකු වන කාංචන විජේසේකර විසින් මහින්දගේ සමාජ ජාල ක්‍රියාකාරිකයෙකුට තග දැමීම හේතුවෙන් ඊට ප්‍රතිචාර දක්වා ඔහු විසින් මුහුණු පෙතේ තබා තිබූ සටහනකි.

    16299231_10154780437696259_52898425359128312_n.png
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    UNP උන් බයවෙලා තියෙන හැටි බලපන්කො.ඊයේ ඉදන් හාල්,පොල් එහෙමත් ගාන අඩු කරලා..අනේ මහින්දයෝ තව රැළියක් ඕන ඉක්මනටම.:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ආහාර ද්‍රව්‍ය පහකට උපරිම සිල්ලර මිලක්
    2017-01-28

    සීනි, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය පහකට උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව පරිප්පු කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 159 යි. සුදු සීනි කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 93ක්.

    තායිලන්ත හාල්මැස්සන් කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 490 ක් ලෙස ද ඩුබායි හාල්මැස්සන් කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 405 ක් ලෙස ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

    මුං ඇට කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 205ක්. රුපියල් 115, අර්තාපල් කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිලයි.

    NETHNEWS

    තව රැළියක් තව රැළියක්.:lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361

    අම්මට උඩු සිරිසේන..:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP උන් බයවෙලා තියෙන හැටි බලපන්කො.ඊයේ ඉදන් හාල්,පොල් එහෙමත් ගාන අඩු කරලා..අනේ මහින්දයෝ තව රැළියක් ඕන ඉක්මනටම.:lol::lol:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP උන් බයවෙලා තියෙන හැටි බලපන්කො.ඊයේ ඉදන් හාල්,පොල් එහෙමත් ගාන අඩු කරලා..අනේ මහින්දයෝ තව රැළියක් ඕන ඉක්මනටම.:lol::lol:

    බය වෙලා බ්බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා අය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා

    රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා,

    16114671_119036608605487_7387959697285432955_n.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බය වෙලා බ්බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා අය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා බය වෙලා

    රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා, රනියට ගූ යනවා, මයිට්‍රීට බඩ යනවා,

    :lol::lol::lol::lol:තව රැළියක් තව රැළියක්..ටොයියෝ පිස්සුවෙන් වගේ දැන්.ඔහේ දොඩවනවා.:lol::lol: