මහින්දගේ අතකොලු ගැහුවේ

shenat

Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.

    ගොන් වහන්ස! පොඩ්ඩක් බලපන් විඩියෝ එවිඩන්ස් තියෙනවා. මහින්දලා ගේ ඔය ගේම් එක හොඳට හුරු පුරුදු ගේමක්. :D:D

    ආණ්ඩු පක්ෂෙ උනුත් උන්ට සම්බන්ධ නිසා නේද වැරදිකාරයො දැනගෙනත් ඇරෙස්ට් කරන්නෙ නැත්තෙ? :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    Very good comment
    +

    with the unity of people, politicians were compelled not to support extremists. After all incidents, Gammanpila said he won't support his loving leader if get support from extremists.He broke the silence although very delayed.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක

    Very good comment
    +

    with the unity of people, politicians were compelled not to support extremists. After all incidents, Gammanpila said he won't support his loving leader if get support from extremists.He broke the silence although very delayed.

    :yes::yes:

    කෙලවෙන්න යනකොට තුත්තිරි ගහේ හරි එල්ලෙන්න එපයි. ගම්මන්පිල ඔච්චර කිව්වට බදුර්දීන් ට විශ්වාසබංගයක් ගේන්න බෑ. විපක්ශෙ එකෙකුටවත් බෑ. ගෝටටත් වචනයක් කියන්න බෑ අන්තවාදියොන විරුද්ධව. පොනිල්ලටත් බෑ. අවස්තාවාදී ජෙප්පටත් බෑ.