මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඔය දේවල් මේ ආණ්ඩුවේත් අඩුවක් නැතිව තියෙනවනේ:lol::lol::lol::lol:

    :no::no::no::no::no::no: Hari uththrak widihata bara ganna amarui :nerd:

    okkotama ayet ati halenna liyane puluwan. eth mata wena wada tiyenawa machan. mahindawat, maithreewath ranil wath me gewana kalaya apahu denne na. e nisa man mukut kiyane na.

    mole kalpana kerela wada kerepan
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    my3 නෙවි බන් රනිල්. මේ ආණ්ඩුවේ හැම දේම කරන්නේ රනිල්.
    :yes: :yes:
    රනිල් කියන ඒකාධිපති උපාසක බළලා එලව ගන්න පුලුවන් නම් ගොඩ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    :no::no::no::no::no::no: Hari uththrak widihata bara ganna amarui :nerd:

    okkotama ayet ati halenna liyane puluwan. eth mata wena wada tiyenawa machan. mahindawat, maithreewath ranil wath me gewana kalaya apahu denne na. e nisa man mukut kiyane na.

    mole kalpana kerela wada kerepan

    මමත් office එකක් ඉදන් ලියන්නේ. ගොඩක් ලියන්න අමාරුයි. මතක තියාගන්න මහින්දගේ අන්වුව අවුරුදු 10 හිටිය, මේ ආණ්ඩුව යන්තම් අවුරුද්දයි. හැබැයි කරන දේවල් මහින්දගේ අවුරුදු 10 ටම නොදෙවෙනි නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක් මහින්ද වටේ ඉන්නෙ හොරු ලොල් තමා එතකොට ඔය ඇමතිකම් එහෙම දුන්නෙත් හොරුන්ටද, වචන පාවිච්චි කරද්දි හිතල යුස් කරපන්, හොරු නම් ඇරස් කරපල්ල, නිකන් කට කැඩිච්ච කතා කියන්ඩ එප

    ජාතික ගීයත් දෙමලට වික්ක සිරිසේනය එක්ක බල්ලෙක්වත් නැ ඇත්ත ඒකයි,බලේ නැති උන දවසට ඒක සිරිසේනයට හොදට තේරෙයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    my3 නෙවි බන් රනිල්. මේ ආණ්ඩුවේ හැම දේම කරන්නේ රනිල්.
    :yes::yes: ඔකුන් දෙන්නම තමා,ඔකුන් නම් කමක් නැ මට අපේ රතන හාමුදුරුවන්ගෙ මූන බලන්ඩ ආසයි,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :yes::yes: ඔකුන් දෙන්නම තමා,ඔකුන් නම් කමක් නැ මට අපේ රතන හාමුදුරුවන්ගෙ මූන බලන්ඩ ආසයි,

    මතක් කරන්න එපා. චම්පිකයත් එකයි. පොර දැන් විහිළුවක් වෙලා. උගතෙක් නිසා යම් ගවුරවයක් තිබ්බ. දැන් නම් නිකම්ම පිස්සෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතක් කරන්න එපා. චම්පිකයත් එකයි. පොර දැන් විහිළුවක් වෙලා. උගතෙක් නිසා යම් ගවුරවයක් තිබ්බ. දැන් නම් නිකම්ම පිස්සෙක්.
    මතකද අපේ රතන උන්වන්සෙයි පාටලි ගොයියයි කියුව ' අපි ඉන්නකන් ඔව කොරන්ඩ දෙන්නෙ නැ කියල' අන්තිමට දෙන්නම නැති තැන ජාතික ගීය දෙමලට වික්ක, ඒ කාලෙ කියන්ඩ ඇත්තෙ එහෙම උනොත් හිමිට මාරු වෙනව කියල වෙන්ඩ ඔනෙ, ඇත්තනෙ දෙන්නම හිටියෙ නැනෙ ජාතික ගිය දෙමලට ව්කුනද්දි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මමත් office එකක් ඉදන් ලියන්නේ. ගොඩක් ලියන්න අමාරුයි. මතක තියාගන්න මහින්දගේ අන්වුව අවුරුදු 10 හිටිය, මේ ආණ්ඩුව යන්තම් අවුරුද්දයි. හැබැයි කරන දේවල් මහින්දගේ අවුරුදු 10 ටම නොදෙවෙනි නැහැ.

    thats point of view :nerd:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    aniwa.................me wenasata wensak ona dan minissunta. janadipathiwaranedi/ parlimenthu methiwaranedi my3 kauda kiyala minissu danagaththa. e ena wenasa hodayi mehema kujitha wenawata wada.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,982
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු වෙනුවෙන් කතා කරන්න විපක්ෂයක් රටට ඕනි නැත්නම් පාර්ලිමේන්තුවෙ ඔක්කොම හවුලෙ සෙට් වෙලා නීති හදන්,යෝජනා පාස් කරන් උන්ට ඕනි විදියට රට ගෙනියයි ඒවගෙ වැරදි අඩුපාඩු පෙන්නන්න කෙනෙක් නැති වෙනව..මහින්ද එයිද මන්ද වෙන කෙනෙක් විය හැකියි.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මයිත්‍රිට චන්දය දුන්න එකෙක් විදියට මම හිතන්නේ මහින්ද අලුත් පක්ෂයක් හදන එක හොදයි. මයිත්‍රිට මේකෙන් හොද ෂොට් එකක් වදිනවා. මහින්දගේ පාලනයේ වංචා දුෂණ තිබ්බ හින්ද තමා මයිත්‍රිට චන්දය දුන්නේ හැබැයි අපි කරගත්තේ ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්. මහින්දගේ මොනවා තිබ්බත් පොර රට සංවර්දනය කෙරුවා. ජාතිය පාවා දුන්නේ නෑ. මේ යන විදියටනම් අවුරුදු 4 ඉවර වෙනකොට ලංකාව කියලා එකක් තිබුන කියලා ඉතිහාස පොතකවත් තිබ්බොත් ලොකු දෙයක්.. :(:(
     
    මයිත්‍රී කියන්නෙ රූකඩයක් විතරයි. රට කරවන්නෙ ලමයා සිංහලයෙක් උනු එක ගැන දුක්වෙන අම්මන්ඩියි, ගංමලයි, රනිලුයි. මූ සිංහලයොන්ට සිංහ පාර්ට් එක. අනිත් උන්ට දෙකට නැමිල අමුඩෙත් පැත්තකට කරල දෙන්නෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පළාත්සභා මැතිවරණයකින් ඇති වැඩේ මොකක්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජයවේවා ඊලඟ පලාත්සභා ඡන්දෙදි මගෙ ඡන්දෙ මහින්දට :baffled: :baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පළාත්සභා පකේ චන්ද වලින් ඇති වැඩක් නෑ.
    හැබැයි රට federal උනොත් නම් පළාත් ආණ්ඩුවට තමයි බලය එන්නෙ.