මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්දගේ ඒකාධිපතිකම වංචා, දුෂණය ,නාස්තියට එරෙහිව තිබ්බා නම් අද මුළු ලෝකෙම පිළිගන්න නායකයෙක් බන් ..තමන්ගේ පක්ෂේ එකා කියලා බලන්නේ නැතිව හොර මැරකම් දුෂණ වලට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නම් අද රජෙක් වගේ ඉන්න තිබ්බා ...හැමෝගෙම ගෞරවය ,ආදරය එක්ක ....කොහෙද බල්ලොත් එක්ක ලැගලානේ හිටියේ ...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,251
    113
    Sri Lanka
    Wenama illuwoth nam hath pole gagannawa. Hondama de thamai tharaha amathaka karala denna ekathu wela gemak dena eka. Mehema bedunoth nam Nidahas pakshe sada anathai.