මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?
අද මහින්ද මහත්තයා කැමති වෙලා තියෙනවා අලුත් පක්ෂයක් හදන්න සහ නායකත්වය දෙන්න ...උඹලා මොකද හිතෙන්නේ ....මේ පක්ෂේ හැදුවොත් නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා කියලයි මගේ අදහස ....මෛත්‍රීපාල හැරුනුකොට වෙන කිසිම කෙනෙක් නෑ මෛත්රිගේ පැත්තේ ලොකු ජනතා බලයක් තියෙන කෙනෙක් .....මොකද ගම මට්ටමේ ඉන්න පොඩි එවුන් ඔක්කොම මහින්දගේ අලුත් පක්ෂය එක්ක සෙට් වෙනවා ....
ප.ලි :
මත පුද්ගලිකව කැමති මහින්ද එහෙම හරි අපහු බලයට එනවට ..එත් මහින්ද වටා ඉන්නේ එදා හිටපු හොරු රැලම තමයි ...විමල් , ගොම්මම්පිල , වාසු , එතනෝල් ජෝනියා , බැසිල් වගේ අය..මහින්ද බලයටආවත් කවදා හරි මුන් ටික අපහු පරණ දේවල්ම තමයි කරන්නේ ..මහින්ද පරණ වැරදි වලින් ඉගෙන ගත්ත බවක් නම් පෙන්න නෑ

.....මම කැමති තමයි ...මොකද දැන් ඉන්න ආණ්ඩුව එක එක අය කියන විධිහට නැටවෙන ආණ්ඩුවක් බන් ...සහ මේ යන විධිහට අපිට රටක් ඉතුරු වෙයිද කියලා බයයි ......එත් මහින්ද ආවත් මේ හොරු ටික බලයට එනවා ..විශේෂයෙන්ම විමල් , ගොම්මම්පිල වගේ එවුන් ....උන්ගෙන් ඇති වැඩක් නෑ බන් ....කට හකරකමට කියවනවා විතරයි ...
unp kanuwak wana ape thaththat aluthpaksheta chade denawa kiyala kiyanne issarata koma weida dan nha