මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

ඔය හරි. ඒ කතාවට මම එකගයි

මහින්ද චිනේ සහ රුසියාව ලන් කරගෙන ඇමෙරිකාව සහ බටහිර රටවල් එක්ක නිසි ලෙස ගැනු දෙනු කලේ නැහැ. එකෙන් අපිට අවැසි උන. මේ ආණ්ඩුව ඇමෙරිකාව සහ ඉන්දියාව ලංකරගෙන අපිට කෙලිනවා (cepa හෝ ඊට සමාන ගිවිසුම, චීනය සමග කරන වියපෘති නතර කිරීම)

ඒ කතාව මම නම් හිතන්නේ වැරදියි....ඇමරිකාව එක්ක හොඳ සම්බන්ධකම් පවත්වා ගෙන යන්න මහින්ද උත්සාහ කළා.....නමුත් ඇමරිකාව ඒකට ලැස්ති නැ...

ඇමරිකාව කැමති නැ තුන්වන ලෝකයේ රටවල් වල ශක්තිමත් නායකයෝ බිහි වෙනවාට..එහෙම ඇවිල්ලා ඒ රට ශක්තිමත් වෙනවාට.......එහෙම වෙනකොට ඇමරිකාව විසින්ම පටන් ගන්නවා මෙහෙයුමක් ඒ ඉන්නේ ඒකාධිපතියෙක්....කතා කිරිමේ නිදහස නැ අනන් මනන්...හැබැයි ඇත්ත හේතුව ඒ රට ශක්තිමත් කරපු නායකයෝ එලවා දැමීම.....

සදාම් හුසේන්, ගඩාෆි,හිට්ලර් වගේ ඇමරිකාව විසින් බලයෙන් පහ කරලා මරල දාපු හැම නායකයෙක් ගෙම කතාව ඒකයි ඉඩි අමින් වුණත්..........

එ් නිසා ඇමරිකාව එක්ක මහින්ද නෙමෙයි හරියට සබඳතා ගොඩනගා ගත්තේ ඇමරිකාව කොහොමත් දේශියත්වය අගයන චරිත වලට කැමති නැ....

ලංකාවේ දි මේක තවත් විශේෂ වුණා...අපිට හිටියේ එක නායකයෙක් නෙමෙයි දෙන්නෙක්....ඒකයි විශේෂත්වය...මහින්ද හොඳ දේශපාලකයා මැන් ගේ මානව කළමනාකරණය පට්ටයි..ඕන එකෙක්ට පිටට තට්ටු කරලා තමන්ගේ වැඩේ කරගන්න දන්නවා......හතුරෙක් වුණත්......ඒ ගුණය නිසා තමයි ලංකාව වගේ එකිනෙකට හැප්පෙන පොලිටිකල් සෙක්ෂන් මිනිහා ආම්බාන් කලේ..............දැන් ඔය ටික විතරක් මදි නේ ගොඨා හිටියා මිලිටරි පැත්ත රටේ ආරක්ෂාව ගැන බලන්න.....මහින්දගේ දුර්වලකම් ගෝඨා වැහුවා...ගෝඨා ගේ දුර්වල කම මහින්ද වැහුවා...අන්න ඒ වගේ...තවත් දෙයක් මේ අය සහෝදරවරු..එකිනෙකා කපා ගෙන මරාගෙන අනිකා ඉස්මතු වෙන්න හැදුවේ නැ..ඒ නිසා කඩන්න බැරි වුණා....

ඉතින් ඒ ශක්තිමත් නායකයෝ දෙන්න තමයි ඇමරිකාව අකමැති වුනේ....ඒකයි බොරු යුධ අපරාධ කතාවක් පටලලා මහින්දවයි ගෝඨාවයි කොටු කරන්නේ
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Mee rate balaya nathi eka thama hama weleema yahapath eka.
Ee yahapath oonama ekekuta balaya athata aawama mula amathaka wenawa.
Eeka mee rate hati.
Mahindath ehemai.
My3 th ehemai
Raniluth ehemai.
Inna anith eunuth ehemai
Issarahata ena eunuth ehemai..
Meeka oya mokaa aawath hadanna puluwan ratak newe..
Boru desha premaya... LOL
 
පළාත්සභා පකේ චන්ද වලින් ඇති වැඩක් නෑ.
හැබැයි රට federal උනොත් නම් පළාත් ආණ්ඩුවට තමයි බලය එන්නෙ.

මෙහෙමයි තියන්නේ පළාත් සභා නෙමෙයි පළාත් පාලන ..ඒ කියන්නේ නගර සභා....

මෙහෙමනේ පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණ හෝ ඡන්දය්ක එද්දි ඒකට රැස්විම් සංවිධානය කරන්නේ ඒකට බිම් මට්ටමේ වැඩ කරන්නේ මෙන්න මේවට පත් වෙන කට්ටියයි....ඒ නිසා නගරසභා අපේ යටතට ගැනීම ආණ්ඩුවට ජනතා සහාය නැ කියල පෙන්නනවා වගේම ඉදිරියට කරන ආයෝජනයක්....ඒ නිසා මේක වැදගත්...ශක්තිමත් පදනමක් හදාගන්න...

දෙවැන්න අපි මේ රජයට පිඩනය කරන්න ඕන ව්‍යවස්ථා වෙනස වෙන්න ඕන ව්‍යවස්ථාවට අනුකුලව මිසක් වෙන විදිහකට බැ කියන එක........එතකොට මේ අය කරන්න යන වෙනස ට ජනමතවිචාරණයකට යන්න වෙනවා...හැබැයි එතකොට මම හිතන්නේ පැරදුනොත් මේ අයගේ ආණ්ඩුව වැටෙනවා මොකද මිනිස්සුන්ට ඒ ගැන විශ්වාසයක් නැති නිසා...ඒ නිසා අපි ජනමතවිචාරණයකින් ඒක පරද්දන්න ලැස්ති වෙන්න ඕන...ජනමතවිචාරණයක් තියන්න කියල බල කරන්නත් ඕන
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කතාව මම නම් හිතන්නේ වැරදියි....ඇමරිකාව එක්ක හොඳ සම්බන්ධකම් පවත්වා ගෙන යන්න මහින්ද උත්සාහ කළා.....නමුත් ඇමරිකාව ඒකට ලැස්ති නැ...

    ඇමරිකාව කැමති නැ තුන්වන ලෝකයේ රටවල් වල ශක්තිමත් නායකයෝ බිහි වෙනවාට..එහෙම ඇවිල්ලා ඒ රට ශක්තිමත් වෙනවාට.......එහෙම වෙනකොට ඇමරිකාව විසින්ම පටන් ගන්නවා මෙහෙයුමක් ඒ ඉන්නේ ඒකාධිපතියෙක්....කතා කිරිමේ නිදහස නැ අනන් මනන්...හැබැයි ඇත්ත හේතුව ඒ රට ශක්තිමත් කරපු නායකයෝ එලවා දැමීම.....

    සදාම් හුසේන්, ගඩාෆි,හිට්ලර් වගේ ඇමරිකාව විසින් බලයෙන් පහ කරලා මරල දාපු හැම නායකයෙක් ගෙම කතාව ඒකයි ඉඩි අමින් වුණත්..........

    එ් නිසා ඇමරිකාව එක්ක මහින්ද නෙමෙයි හරියට සබඳතා ගොඩනගා ගත්තේ ඇමරිකාව කොහොමත් දේශියත්වය අගයන චරිත වලට කැමති නැ....

    ලංකාවේ දි මේක තවත් විශේෂ වුණා...අපිට හිටියේ එක නායකයෙක් නෙමෙයි දෙන්නෙක්....ඒකයි විශේෂත්වය...මහින්ද හොඳ දේශපාලකයා මැන් ගේ මානව කළමනාකරණය පට්ටයි..ඕන එකෙක්ට පිටට තට්ටු කරලා තමන්ගේ වැඩේ කරගන්න දන්නවා......හතුරෙක් වුණත්......ඒ ගුණය නිසා තමයි ලංකාව වගේ එකිනෙකට හැප්පෙන පොලිටිකල් සෙක්ෂන් මිනිහා ආම්බාන් කලේ..............දැන් ඔය ටික විතරක් මදි නේ ගොඨා හිටියා මිලිටරි පැත්ත රටේ ආරක්ෂාව ගැන බලන්න.....මහින්දගේ දුර්වලකම් ගෝඨා වැහුවා...ගෝඨා ගේ දුර්වල කම මහින්ද වැහුවා...අන්න ඒ වගේ...තවත් දෙයක් මේ අය සහෝදරවරු..එකිනෙකා කපා ගෙන මරාගෙන අනිකා ඉස්මතු වෙන්න හැදුවේ නැ..ඒ නිසා කඩන්න බැරි වුණා....

    ඉතින් ඒ ශක්තිමත් නායකයෝ දෙන්න තමයි ඇමරිකාව අකමැති වුනේ....ඒකයි බොරු යුධ අපරාධ කතාවක් පටලලා මහින්දවයි ගෝඨාවයි කොටු කරන්නේ
    :yes::yes::yes: හරියට හරි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    මේක වෙන හැටි Technically පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස් පක්ෂෙට කෙනිත්තුවා වගේ තියෙයි , මහින්දට තමා කෙලවෙන්නේ .
    අපිල බලමුකො කෙනිත්තෙන්නෙ කාටද කෙලවෙන්න කාටද කියල, දෙමලට ජාතික ගීය විකුනල වැටුන වැටිල්ලම මදැයි, එන්නකො ජිනිවා හයිබ්‍රිඩ් අධිකරන තාව ටිකායි,
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    ඒ කතාව මම නම් හිතන්නේ වැරදියි....ඇමරිකාව එක්ක හොඳ සම්බන්ධකම් පවත්වා ගෙන යන්න මහින්ද උත්සාහ කළා.....නමුත් ඇමරිකාව ඒකට ලැස්ති නැ...

    ඇමරිකාව කැමති නැ තුන්වන ලෝකයේ රටවල් වල ශක්තිමත් නායකයෝ බිහි වෙනවාට..එහෙම ඇවිල්ලා ඒ රට ශක්තිමත් වෙනවාට.......එහෙම වෙනකොට ඇමරිකාව විසින්ම පටන් ගන්නවා මෙහෙයුමක් ඒ ඉන්නේ ඒකාධිපතියෙක්....කතා කිරිමේ නිදහස නැ අනන් මනන්...හැබැයි ඇත්ත හේතුව ඒ රට ශක්තිමත් කරපු නායකයෝ එලවා දැමීම.....

    සදාම් හුසේන්, ගඩාෆි,හිට්ලර් වගේ ඇමරිකාව විසින් බලයෙන් පහ කරලා මරල දාපු හැම නායකයෙක් ගෙම කතාව ඒකයි ඉඩි අමින් වුණත්..........

    එ් නිසා ඇමරිකාව එක්ක මහින්ද නෙමෙයි හරියට සබඳතා ගොඩනගා ගත්තේ ඇමරිකාව කොහොමත් දේශියත්වය අගයන චරිත වලට කැමති නැ....

    ලංකාවේ දි මේක තවත් විශේෂ වුණා...අපිට හිටියේ එක නායකයෙක් නෙමෙයි දෙන්නෙක්....ඒකයි විශේෂත්වය...මහින්ද හොඳ දේශපාලකයා මැන් ගේ මානව කළමනාකරණය පට්ටයි..ඕන එකෙක්ට පිටට තට්ටු කරලා තමන්ගේ වැඩේ කරගන්න දන්නවා......හතුරෙක් වුණත්......ඒ ගුණය නිසා තමයි ලංකාව වගේ එකිනෙකට හැප්පෙන පොලිටිකල් සෙක්ෂන් මිනිහා ආම්බාන් කලේ..............දැන් ඔය ටික විතරක් මදි නේ ගොඨා හිටියා මිලිටරි පැත්ත රටේ ආරක්ෂාව ගැන බලන්න.....මහින්දගේ දුර්වලකම් ගෝඨා වැහුවා...ගෝඨා ගේ දුර්වල කම මහින්ද වැහුවා...අන්න ඒ වගේ...තවත් දෙයක් මේ අය සහෝදරවරු..එකිනෙකා කපා ගෙන මරාගෙන අනිකා ඉස්මතු වෙන්න හැදුවේ නැ..ඒ නිසා කඩන්න බැරි වුණා....

    ඉතින් ඒ ශක්තිමත් නායකයෝ දෙන්න තමයි ඇමරිකාව අකමැති වුනේ....ඒකයි බොරු යුධ අපරාධ කතාවක් පටලලා මහින්දවයි ගෝඨාවයි කොටු කරන්නේ
    ටොයියන්ට තිත්ත උනත් ඇත්ත මේකයි:cool::cool:
     
    මේක වෙන හැටි Technically පැහැදිලි කරන්න පුළුවන්ද?

    මම ඒක හරියටම දන්නේ නැ..මම දන්න තරමින් පවතින රජයකට ජනමතවිචාරණයකින් 50% ක් ගන්න බැරි වුනාම ඒ අයට ජනතා කැමැත්ත නැ කියල රජය කඩා වැටෙනවා....නමුත් මේක හරියට හොයාගන්න ඕන....
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    my3 නෙවි බන් රනිල්. මේ ආණ්ඩුවේ හැම දේම කරන්නේ රනිල්.

    කවුද බන් මූට රනිල් කියන්නේ. මූට කියන්නේ පොනිල් කියලා.
     
    නිදහස් පක්ෂෙට කෙනිත්තුවා වගේ තියෙයි , මහින්දට තමා කෙලවෙන්නේ .

    මහින්ද නිදහස් පක්ෂයෙන් යන්නේ නැති වෙයි ..බොහෝවට පක්ෂයේ ඉඳි....හැබැයි මහින්ද ගේ මිනිස්සු වෙනම පක්ෂයක් හදයි...ඒ පක්ෂ දෙක අවශ්‍ය තැනදි සන්ධාන ගතවෙනවා.....
     
    බුකියේ කුමාර චාපා බණ්ඩාර ගේ කතා අහන්නේ කවුද? හරි හොඳ අදහස් තියන ලංකාවේ වෙන්නේ මොනාද කියල හොඳට කියන පොරක්...අපේ මිනිස්සු ඔය පැත්ත වැඩිය දන්නේ නැ
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මයිත්‍රිට චන්දය දුන්න එකෙක් විදියට මම හිතන්නේ මහින්ද අලුත් පක්ෂයක් හදන එක හොදයි. මයිත්‍රිට මේකෙන් හොද ෂොට් එකක් වදිනවා. මහින්දගේ පාලනයේ වංචා දුෂණ තිබ්බ හින්ද තමා මයිත්‍රිට චන්දය දුන්නේ හැබැයි අපි කරගත්තේ ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්. මහින්දගේ මොනවා තිබ්බත් පොර රට සංවර්දනය කෙරුවා. ජාතිය පාවා දුන්නේ නෑ. මේ යන විදියටනම් අවුරුදු 4 ඉවර වෙනකොට ලංකාව කියලා එකක් තිබුන කියලා ඉතිහාස පොතකවත් තිබ්බොත් ලොකු දෙයක්.. :(:(

    ekanam aththa machan puduma kalakirimak thiyenne hitanta chande dunnata :(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    හොරු නැතිකරන්න කියල අලුත් හොරු ටිකක් බලයට පත් කරලා හරි යන්නේ නැහැ. "එතනෝල් ජෝනියා" වෙනුව "තබ සුජීව" පහලවෙලා ඉවරයි. ලංකාවේ ඉතිහාසයේ දරනුම මුල්‍ය අක්‍රමික තාවයක් මහා බැංකුවේ සිදුවුයේ රනිල් යටතේ. විමල් , ගොම්මම්පිල , වාසු ට තියෙන මහා ලොකු චෝදනා මොනවද? උබලගේ මන්සගාත තමයි. අන්තර්ජාලයේ කෙප්ප ගෙඩි පිටින් ගිල්ලහම ඔහොම වෙනවා. ඕනෑම ආණ්ඩුවක යම් තරමක ගැහිලි වෙනවා. ආණ්ඩු දෙක සංසන්දනය කරොත්,

    මහින්ද ආණ්ඩුව
    (1) මුල අක්‍රමිකතා

    රනිල් ආණ්ඩුව
    (1) මුල අක්‍රමිකතා
    (2) ඉන්දියාවත් එක්ක ගහන්න නියමිත ගිවිසුම (ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදීම :lol::lol::lol:)
    (3) රටේ සන්වර්දන කටයුතු ඇන හිටීම
    (4) දෙමල සහ මුස්ලිම් අන්තවාදයට අනුබල දීම
    (5) ඇමෙරිකාවට ඉන්දියාවට ඕන විදියට hybrid අදිකරණ වලට එකග වීම (රණවිරුවන් දන්ගෙඩියට යවන්න පාර කැපීම)
    (6) දුර්වල මුල්‍ය කළමනාකරණය ( අය වැය)

    :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    බැසිල්ගේ ඩීල් එකෙන් ශ‍්‍රීලනිපය දෙකඩ වෙයි ;)

    එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා පවත්වාගෙන යන දේශපාලන ගනුදෙනුව හේතුවෙන් මේ වන විට ශ‍්‍රීලනිපයේ දෙකඩ වීම ස්ථිර වී තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන ගනුදෙනුවක් ඇතැයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ජනපතිට දැනුම් දී ඇතැයි අප පසුගිය සතියේ දී හෙළිදරව් කළ අතර ඒ අනුව ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මකව තිබෙන බව ද එහි දී වැඩිදුරටත් පැවසුවෙමු.

    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම ද ඒ අනුව සිදු කළ මෙහෙයුමක් බවට තොරතුරු හෙළිවීම නිසා මේ වන විට රාජපක්ෂ පවුල තුළ කැලඹීමක් ද හටගෙන තිබෙන බව වාර්තා වේ. එමඟින් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම සඳහා සිදු කෙරෙමින් පැවැති සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත.

    මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගැටයක් බව නාමල් රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහස බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හා යෝෂිත රාජපක්ෂ මහතා අතර දැඩි විරසකයක් පැවැති බව ද පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ජනාධිපතිවරණය පරාජය වීමට බැසිල් රාජපක්ෂ මහතා ඍජුවම වගකිවයුතු බවත් යළි කිසි දිනෙක තම දේශපාලන කටයුතුවලට හෝ නිවසට හෝ ඔහු නොපැමිණිය යුතු බවට යෝෂිත රාජපක්ෂ මහතා මරණීය තර්ජනය කර තිබූ බවත් වාර්තා විය.

    - http://www.sathhanda.lk/news/1545-2016-02-06-08-59-24
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද මහින්ද මහත්තයා කැමති වෙලා තියෙනවා අලුත් පක්ෂයක් හදන්න සහ නායකත්වය දෙන්න ...උඹලා මොකද හිතෙන්නේ ....මේ පක්ෂේ හැදුවොත් නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා කියලයි මගේ අදහස ....මෛත්‍රීපාල හැරුනුකොට වෙන කිසිම කෙනෙක් නෑ මෛත්රිගේ පැත්තේ ලොකු ජනතා බලයක් තියෙන කෙනෙක් .....මොකද ගම මට්ටමේ ඉන්න පොඩි එවුන් ඔක්කොම මහින්දගේ අලුත් පක්ෂය එක්ක සෙට් වෙනවා ....

    ප.ලි :

    මත පුද්ගලිකව කැමති මහින්ද එහෙම හරි අපහු බලයට එනවට ..එත් මහින්ද වටා ඉන්නේ එදා හිටපු හොරු රැලම තමයි ...විමල් , ගොම්මම්පිල , වාසු , එතනෝල් ජෝනියා , බැසිල් වගේ අය..මහින්ද බලයටආවත් කවදා හරි මුන් ටික අපහු පරණ දේවල්ම තමයි කරන්නේ ..මහින්ද පරණ වැරදි වලින් ඉගෙන ගත්ත බවක් නම් පෙන්න නෑ

    මුන් හොරු නම් මුන්ගේ files ඔක්කොම FCID එකේ තියෙනවා නම්, ඇයි බං අවුරුද්දකුත් ගියේ හොරුන්ව අල්ලන්නේ නැතුව?
    ගෙදරකට පැනපු හොරෙක්වත් සතියක් යන්න කලින් මාට්ටු කරන්න පුළුවන් පොලිසියට, මෙයාල කරපු හොරකම් හොයා ගන්න බැරි ඇයි?
    තාමත් අර පොන්සිරාගේ මාධ්‍ය බැලයෝ කියන දේවල් අහගෙන, ඒ කන්නාඩි වලින් බලන්නේ නැතුව, ඇත්ත මොකක්ද කියල තර්කානුකූලව හිතල තීරණය කරපන්...
    අනික මහින්ද වටේ ඉන්නේ හොරු නම්, රනිල් සහ පොන්සිරා වටේ ඉන්නේ සුධනෝ කියල ද ඔයාට කියන්න ඕනේ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවට හරියන්නේ මහින්ද වගේ කෙනෙක් තමයි
    මමත් හංසයාට චන්දෙ දුන්නේ
    එත් ගෙවල් පැත්තේ බාගෙට කරගෙන ආපු ප්‍රොජෙක්ට් නැවතිලා තියෙනවා දැක්කම හිතෙනවා කරගත්තු මෝඩ කමක් කියල
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොරු අල්ලන්න මේ තරම් කල් යන්නේ ඇයි කියලයි ප්‍රශ්නේ බන් ...කලින් නම් කිව්වේ file තියෙනවා කිව්වා සාක්ෂි එක්කම ...කෝ බන් ඒවා ..?

    ..යෝෂිත නම් හරි ...ආරංචි විදිහට ශිරන්තිගේ " සිරිලිය " , නාමල්ගේ " තාරුණ්‍යට හෙටක් " කියන සංවිධාන දෙකේම ලිපිනයන් සහ CSN එකේ ව්‍යාපාරික ලිපිනයන් එකමලු ....මේ fund වල තිබුන සල්ලි වලින් තමයි CSN එක පටන් ගන්න යෝෂිත සල්ලි දාලා තියෙන්නේ .....CSN ගොඩනැගිල්ල 2003 දී මුස්ලිම් ඇමති කෙනෙක් මහින්ද රාජපක්ෂට පරිත්‍යාග කරලා තියෙන එකක් ..ඒ පරිත්‍යාග කරලා තියෙන්නේ අද ගොළු බිහිරි ළමයින් වෙනුවෙන් සංවර්ධන පදනමකට එයාලගේ පාසලක් විවෘත කරන්න කියලා .....