මහින්දගේ කටු කන බල්ලෝ වර ....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගේ කටු කන බල්ලෝ වර ....

    ඇතුලටම වර

    කටු ඉවරයි පස්සේ වරෙන්
     
    • Like
    Reactions: wdk

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කටු කන්න දුවගෙන එනවා....අපහු හැරිලා යනවා....දැන් කටු නැතුව හෙනම අසහනෙන් ඉන්නේ කට්ටිය .....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අන්න 28 නුගේගොඩ මහා කටු දන්සලක් දෙනවලු :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මහින්දට ගහන එක ත්රුමක් නැහැ. මහින්ද කියන්නේ පරාජිත චරිතයක් දැන්. මිනිහගේ දේශපාලන ගමන් මග එවරයි. ඒ නිසා බයියන්ගේ කගසිම් වැඩිය ගැනනං ගතයුතු නැහැ. දැන් අපිට තියෙන්නේ යහපාලනයේ වැරදි විවේචනය කරලා ඒවා අඩු කරගන්න තැනට ආණ්ඩුවට බල කරන එක. බයියන් බිරුවාට කදු කඩා පාත් නොවේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මහින්දට ගහන එක ත්රුමක් නැහැ. මහින්ද කියන්නේ පරාජිත චරිතයක් දැන්. මිනිහගේ දේශපාලන ගමන් මග එවරයි. ඒ නිසා බයියන්ගේ කගසිම් වැඩිය ගැනනං ගතයුතු නැහැ. දැන් අපිට තියෙන්නේ යහපාලනයේ වැරදි විවේචනය කරලා ඒවා අඩු කරගන්න තැනට ආණ්ඩුවට බල කරන එක. බයියන් බිරුවාට කදු කඩා පාත් නොවේ

    දැන්ම විවේචන කරන එක මහින්දට වාසි බන්...ඕකගේ බල ලෝභී කමට කොච්ච්ච්ර වයස ගියත් බල ලෝභය ඇත අරින්නේ නැහැ .....ගහන්න ඕනි තව ඕකට
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Yahapalana halayo tikata ridila..
    Ponna Ponilta kiyala ara ganilla..

    Minissunge le uran bona private bus karayinta nag amarui thama ponil wage un nathi unama..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Yahapalana halayo tikata ridila..
    Ponna Ponilta kiyala ara ganilla..

    Minissunge le uran bona private bus karayinta nag amarui thama ponil wage un nathi unama..

    ඒ උඹ නේද එළකිරි එන්නේ නැහැ කියලා ත්‍රෙඩ් දාගෙන අඩපු එකා :lol::lol:
    giphy.gif
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.,

    ඇයි උඹ උස මදිළුද?

    කටු නැහැ පස්සේ වරෙන්
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    Yahapalana halayo tikata ridila..
    Ponna Ponilta kiyala ara ganilla..

    Minissunge le uran bona private bus karayinta nag amarui thama ponil wage un nathi unama..

    matath penna beri jatiyak ban pvt para bus karayo.maran kanna hetenawa okun dakinakota
     
    waligamaya

    Well-known member
  • UNP එකත් කරන්නේ නලවන එක උන්ටත් ඔන මෙ ක්‍රමයම තවත් ඉස්සරහට ගෙනියන්න. මොකද උනුත් කැමති අන්ඩු බලයේ සැපවිදින්න.
    අනික් ප්‍රදනම කරනය තමයි මරගේ වැඩ කිඩ ඔප්පු කරන්න ඔන උසවියක් ඉදිරියේ. නැත්තම් මිනිස්සුන්ට මේ පලකයනෙගේ ඇත්ත ස්වුරුපය පිලිගන්නේනැ.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැන් මහින්දට ගහන එක ත්රුමක් නැහැ. මහින්ද කියන්නේ පරාජිත චරිතයක් දැන්. මිනිහගේ දේශපාලන ගමන් මග එවරයි. ඒ නිසා බයියන්ගේ කගසිම් වැඩිය ගැනනං ගතයුතු නැහැ. දැන් අපිට තියෙන්නේ යහපාලනයේ වැරදි විවේචනය කරලා ඒවා අඩු කරගන්න තැනට ආණ්ඩුවට බල කරන එක. බයියන් බිරුවාට කදු කඩා පාත් නොවේ

    සම්පුර්ණ ඇත්ත මචං.මේක තමා අපි ජනතාවක් විදිහට කරන්න ඕනි.මේ ආණ්ඩුවත් අයෙත් තිබුනා වගේ නොවෙන්න වග බලාගන්න ඕනි.වැදගත් මිනිස්සු ටිකක් පර්ලිමෙතුවට යවන්න ඕනි.