- පුතාගෙ ආසාවට සැටලයිට් යැව්ව ඒවට වෙච්ච දෙයක් නෑ
- එක පුතෙක්ව නාවික හමුදාවෙ ලොක්කෙක් කරල ඌට නාවික හමුදාපතිත් සැලියුට් ගහනව ඌ ඕලෙවල් ෆේල්

![]()
ආණ්ඩුව අරගෙන අවුරුදු 3ක් නේද කෝ බන් අල්ලපු හොරු..????

- පුතාගෙ ආසාවට සැටලයිට් යැව්ව ඒවට වෙච්ච දෙයක් නෑ
- එක පුතෙක්ව නාවික හමුදාවෙ ලොක්කෙක් කරල ඌට නාවික හමුදාපතිත් සැලියුට් ගහනව ඌ ඕලෙවල් ෆේල්
![]()
othana thiyana mada kiyana tika balanna wen karala daanna
එච්චරම දගලන්ඩ දෙයක් නැනෙ..මහින්ද පැරදිලා ගෙදරනෙ ඉන්නෙ...හොරා මොකාද, නිවටය මොකාද, වීරය කවුද කියල අද රටම දන්නවනෙ බන්...ඒ ඇති ....
හරි බලමු මහින්ද කරේ කියලා... උඹට අනුවනෙ ඔය ටික ලියාගෙන ගියේ..
රාජ්‍ය සේවකයො ගස් බැඳපු එකා, පස්සෙ මහින්දට, ගෝඨාභයට විරුද්ධ උනා. උගෙ පුතාගෙයි උගෙයි කේස් වලට මහින්ද මිනිහව හළලා දැම්මා.
ගුරුවරු දණගස්සපු එකාව සිරා සංවිධායක කමක් දුන්නා.
සංචාරකයො දූෂණය කරපුවා, මරපුවා ඇත්ත. එහෙම වෙලත් ලෝකෙන්ම ලස්සන නගරය වෙන්න එක අවුරුද්දක කොළඹට පුළුවන් උනා.
ලංකාව පුරාම නගර අලංකරණ වැඩ, පිරිසිදුකම පවත්වගන්න පරිසර සරක්ෂණ බලකායක් පොලිසියෙන් බිහිකළා.
ලැම්බොගිනි අඩු උනා නම් අඩු උනේ ඉලෙක්ට්‍රික් වාහන අඩු කරපු ප්‍රමාණයෙන් වෙනස්ම අගයකට කියලයි මතක. නයිට් රේස් වගේ සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන් ඉවෙන්ට්ස් වලට උනන්දුව වැඩි කරන්න මේක කල බවක් තමයි පේන්න තිබුනෙ. මේක කරපු විදිහ ගැන මම පුද්ගලිකකව මනාප නැහැ. හැම එකටම පුතාලා ටික ප්‍රදර්ශණ භාණ්ඩ කරගත්ත එක නැත්නම් එහෙම වෙන්න දුන්න එක නම් මෝඩ වැඩක්.
හෙජින් ගිවිසුම කාලීන තෙල් වෙළඳපොලේ මිළ ඉහල යාමෙන් වෙන පාඩුව අවම කරගන්න කරපු උපක්‍රමයක් බැක් ෆයර් වීමක්. ඒකෙන් කාගෙ හරි පුද්ගලික ගිණුමක් තර වෙලා නම් නෑ මහ බැංකුවෙ සීන් එකෙන් වගේ.
මිග් ගණුදෙනුව ගැන සම්පූර්ණ විස්තරය්ක් තියෙනව මම ත්‍රෙඩ් එකේ දාන්නම්. පුළුවන්නම් කියවලා තේරුම් ගණින්.
මත්තල උපක්‍රමිකව ආර්ථික මර්මස්ථානයක්, එදා සිංගප්පූරුව ලංකාවෙ වරායට කරා වගේ පහත් තත්වයකට ඇද නොවැටී අවස්ථාකව එනතුරු කල් මැරීමත් ආර්ථික උපක්‍රමයක්. අනවශ්‍ය වියදම් නම් ගොඩක් කරල ඇති, ඒත් දිගුකාලීන ආයෝජනයක්.
හම්බන්තොට කලාපයේ සංවර්ධනය කිරීම පොදුරාජ්‍යමණ්ඩල ක්‍රීඩා උලෙල ලංකාවට ලබා ගැනීම තුලින් යම් ආකර්ශනයක් දිනා ගන්න උත්සහ කරා මතකයි.
වරායත් දිගුකාලීන ආයෝජනයක්, කොළඹ වරාය ආදායම් වලින් හරි ණය පියවීම හොඳ ප්ලෑන් එකක් දේශපාලකයින්ට ගසා කන්න සැප විඳින්න පරිපූරක වලට මහභාණ්ඩාගාරයෙන් වියදම් කරනවට වඩා..
විදෙස් සංචාර නම් ඔය සිරත් අරන් යන්නෙ තමන්ගෙ පුතාව un එකට. මහින්දගෙ පුතෙක් පා.ම. කෙනෙක්නෙ මහජන් ඡන්දෙන් පත් වුණ. අරූ මොකාද? කොහොමත් සල්ලි කන පුරුද්ද කාට කාටත් තියෙන ගායක්. සරළ සිරාගෙන් උදාහරණ ගොඩාක් ගත්තහැකි.
පුතා ඇස්ට්‍රනොට් නොකර ඕක කරානන් හරි, මොකද ඕකෙන් ගන්න ප්‍රයෝජනය ගැන කරන්න පුළුවන් දේවල් ගැන මිනිස්සුන්ගෙ අවධානය යොමු නොවෙන්න ඒකත් හේතුවක් උනා.
නෑයො පුරෝගන එකත් සංචාර වගේම පිස්සුවක් ඔය ලොකු උන්ට තියෙන. එව්වට නීති රීති සුදුසුකම් බලනොපාන විදිහට කරගෙන යන්නෙ ඔය ආසාවට තමයි.ඒකෙදි ඔක්කොමලා එකයි.
බැසිල් 10% ගහලා හංගන්න බැරි තරම් සල්ලි තියෙන්න ඕනි. මෙච්චර අමාරුයිද ඔච්චර සල්ලි ගොඩක් බ්ලැක්මනී හොයා ගන්න? අනේ මන්දා මට නම් පේන්නෙ මල්වානෙන් ඉඩමක් ගන්න ඔක්කොම වියදම් කොරලා වගේ... හරි ගණන් එහෙ ඉඩම්.... හික් හික් හික්
උමා ඔය නැත්නම් හම්බන්තොට ට ජලය නැත, ආයෝජන කලාපම 03ක්ම හදලා වතුර නැත්නම් වැඩේ අවුල්ය. අසාධාරණයක් උන හැමෝම වෙනත් ප්‍රදේශ වල පදිංචි කරලා හරි කරන්නටම ඕනි. කොළඹ පැල්පත් වලට දුන්න ගේමෙන් අඩක්වත් මෙතන නැත.
වාහන අඩු කරපු එක වැරදි නෑ. ඉලෙක්ට්‍රික් වලින් දුවන එක ලාභයි තෙල් වලට පිටරටට සල්ලි යවනවට වඩා. පෙට්‍රල් වාහන මාකට් එක හොඳටම වැටුන ඒකාලෙ. යහපාලනේට පින් සිද්ධවෙන්න දැන් එව්වගෙ ගණන්...
අනේ ඉතින් වාහනේටත් ඩොලර් ඉන්දියවට, ඒකට තෙල් වලටත් ඩොලර් රට රටවල් වලට.
ඒකෙන් ඉම්පැක්ට් එක කොහොමද අවුල් වෙන්නෙ?
කවුරුත් නොකිව්වට, යුද්ධෙන් කොහොම ඉතිරියක් වෙන්න ඇද්ද? ෆෝසස් උන් නගර අලංකරණ, බිල්ඩින් හදන එව්ව සුපිරියටම කරා ආමි පඩියටම. කෝමද එව්වගෙ ඉම්පැක්ට්. නයිට් රෙස් වලට කොට්ට ඇද්දා කිව්වම නම් දුක හිතුන. ඒත් උන්ගෙ පඩියෙන් 1/3 ට ලේබර්ලා ගන්න තිබුණ. උන්ටත් එහෙම හිතලා සතුටුවෙන්න තිබුනා. මේකට නම් තර්ක කරන්න පුළුවන්. මම පුද්ගලිකව ඒ කාරණේට විරුද්ධයි.

කෝ බන් අර පත බොරු හෑල්ල දාපු එකා? ඌට මෙව්වට කියන්න දෙයක් නැද්ද.

උඹල වගෙ වහල්ලු එක්ක බුද්ධිමය සංවාද කරන්න තරම් මට පිස්සුවක් නෑ යකෝ![]()

අපි වහල්ලු උබ රනිලගෙ ලොල්ල...අනේ බන්, අරූට කියහන් බැනලා හරි කොමෙන්ට් එකක් දාන්න කියලා... පාළුයී...