අපිටනම් මහින්දත් එපා, යහ පාලනෙත් එපා, ජෙප්පොත් එපා![]()
මූ හොඳෙයි එහෙනම්
අපිටනම් මහින්දත් එපා, යහ පාලනෙත් එපා, ජෙප්පොත් එපා![]()
![]()
මූ හොඳෙයි එහෙනම්

බයි මනස ටිකක් දියුණු කරගනින්. එතකොට ඔය එකාගෙ පස්සෙන් යන්න ඕන වෙන්නෙ නෑ![]()
අපිටනම් මහින්දත් එපා, යහ පාලනෙත් එපා, ජෙප්පොත් එපා![]()
බයි මනස ටිකක් දියුණු කරගනින්. එතකොට ඔය එකාගෙ පස්සෙන් යන්න ඕන වෙන්නෙ නෑ![]()


ටොයි මනසින් උඹ කවුද යෝජනා කරන්නෙ ....?

ඔකනෙ බොරුවමනෙ තියෙන්නෙ..මතක් කර කර කැලෑපත්තර හෑලි ලියන්නෙ තුනටම අකමැති නිසා...ප්‍රායෝගික දෙයක් කතාකරමු..![]()
උබ පස්සෙන් යන්නෙ නැ..හැගිලා ඉදල සපෝට් කරනව..රනිලට..![]()

උබ පස්සෙන් යන්නෙ නැ..හැගිලා ඉදල සපෝට් කරනව..රනිලට..![]()
මේ දවස්වල මද්‍යස්ථ මතධාරීන් හැමතනම. චන්දෙ හොදටම ලන්වෙනකොට නම් JVP නැතිනම් UNP. මොකද දැන් කටක් ඇරලා JVP ,UNP කියන්නද?

රෙද්ද ඇදගෙන රනිලට සපෝට් කරන්ඩ බැරි නිසා ලොකූ දාර්ශනික ටෝක් සමහරුන්ගෙ...හීන් නූලෙන් ගේම, හිතන් ඉන්නෙ අපි බබාල කියල...පව් ඉතින් මහ බැකු හොරෙක්ට කඩේ යන මීහරක්.. රෙද්ද ඇදගෙන රනිලට සපෝට් කරන්ඩ බැරි නිසා ලොකූ දාර්ශනික ටෝක් සමහරුන්ගෙ...හීන් නූලෙන් ගේම, හිතන් ඉන්නෙ අපි බබාල කියල...පව් ඉතින් මහ බැකු හොරෙක්ට කඩේ යන මීහරක්..



මහින්දට ගෙදර යන්න වෙච්ච සිදුවීම් ටික ඕව නෙවෙයිනෙ මහත්තයෝ.
othana thiyana mada kiyana tika balanna wen karala daannaලොල් ඔව වෙනස් කරන්ඩ ගිහින් කෙලෝ ගත්ත කෙලෝ ගැනීම මදිද???? අනික ඔය ලිස්ට් එකේ තියෙන්නෙ 90%ක් මඩ...කෝ අර ලැම්බෝගිනි, රත්තරන් අශ්වයො, රත්තරන් ලැට්, මෝරු ඉන්න මාලු ටැකි...ඒව ඔක්කොම හලල
මහින්දව වෙනස් කරන්ඩ ගිහින් පෝලිමේ ඉදල බූලියට පෙට්ටල් ගත්ත උන්දලට මතක්වෙන දේවල් අම්මප...
![]()
මහින්දට ගෙදර යන්න වෙච්ච සිදුවීම් ටික ඕව නෙවෙයිනෙ මහත්තයෝ.
- රාජ්‍ය සේවකයො ගස් බඳිද්දි කට වහන් හිටිය
- ගුරුවරු දන ගස්සද්දි කට වහන් හිටිය
- ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උට යන්න වෙන්නෙ මිනී පෙට්ටියෙන්
- ලැම්බොගිනි වලට බදු සහන දීල පොඩි මිනිස්සුන්ට කන්න තියෙන කරවල, හාල්මැස්සන්ට බදු ගැහුව
- හෙජින් ගණුදෙනුවෙන් රටට වෙච්ච අලාභය
- මිග් ගණුදෙනු
- දළදා මාළිගාව ඉදිරිපිට රේස් පැදීම
- මත්තල ගුවන් තොටුපොළක් හැදුව ඒකෙ වැඩ කරන උන් ගේම් ගහනවයි ෆිල්ම් බලනවයි
- හම්බන්තොට වරායක් හැදුව නැව් එන්නෙ නෑ
- විදේශ සංචාර යන්නෙ ප්ලෙන් එක පිරෙන්න තමන්ගෙ කට්ටිය අරගෙන.
- හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතන වල ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පිරෙව්ව
- මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන්න ඕන
- උමා ඔය ව්‍යාපෘතියෙ ප්‍රතිඵල දැන් හම්බෙන්නෙ
- රටෙ වෙන් කරන්න දේවල් නැතුවට නෙළුම් කුළුණක් හදන්න බිලියන ගානක් එතන ඉවරයි
- පුතාගෙ ආසාවට සැටලයිට් යැව්ව ඒවට වෙච්ච දෙයක් නෑ
- එක පුතෙක්ව නාවික හමුදාවෙ ලොක්කෙක් කරල ඌට නාවික හමුදාපතිත් සැලියුට් ගහනව ඌ ඕලෙවල් ෆේල්
- මස්සිනාව එයාර් ලංකා එකට දැම්ම ඌ ඒක ඉවරටෙම ඉවර කරා
- සිල් රෙදි බෙදුව, බයික් බෙදුව, වාහන බදු අඩු කරා, නොකරපු දෙයක් නෑ. ඒවයින් රටෙ ආර්ථිකයට වෙන ඉම්පැක්ට් එක ගණන් බලල තියෙනවද
- මාධ්‍ය වේදියන්ට ගැහුව, ඉස්සුව, සුදු වෑන් වලින් ගිහින් මිනිස්සු බය කරනව, මාධ්‍ය ආයතන ගිනි තිබ්බ බෝම්බ ගැහුව
- ජෝතිෂ්‍ය කාරයො ටිකක් අල්ලගෙන මුළු රටේම මිත්‍යාව වැපුරුව, සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔළු හේදුව
- ආරක්ෂක අමාත්‍යංෂය රන් කරෙ දුමින්ද සිල්ව ල වගෙ අය
- තමන් රජ කෙනෙක් කියන්න ජැක්සන් ඇන්තනි ල වෙගෙ උන් දාල ප්‍රොපගැන්ඩ වැඩ කෙරෙව්ව, රජ කතා රැල්ලක් හැදුව
තව කොච්චර දේවල් කරාද. සිරිසේන ඩමියක් තියාගෙන ඡන්දෙ කරෙ, කොච්චර පහත් වැඩක්ද. දැන් ඒ සිරිසේනම අපේ ජනදිපති වෙලා.
මිනිහව ගෙදර යැව්වෙ මිනිහගෙ නරක වැඩ වලට මිසක් කරපු හොඳ වැඩ වලට නෙවෙයි.