මහින්දගේ දශකය Recap

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම කිව්වද දවස ගානේ බලනවා කියල මැටි උදාර.

    2007ට පස්සෙ GDP ගණන් බලන හැටි වෙනස් කරා
    අඩේ ඔය ළමයාද ඒවා තීරණය කරන්නේ.. මෙහෙමත් බොරු කියන ළමයෙක්... ජාත්‍යන්තරයේ අදාළ මිනිස්සු කරන ඒවා මේ ළමයා කරලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,696
    1
    57,844
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩේ ඔය ළමයාද ඒවා තීරණය කරන්නේ.. මෙහෙමත් බොරු කියන ළමයෙක්... ජාත්‍යන්තරයේ අදාළ මිනිස්සු කරන ඒවා මේ ළමයා කරලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕
    ජාතන්තරේ මොනවද කරන්නෙ මැටි උදාර?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහින්ද තරම් වැඩක් කරපු ජනාධිපති කෙනෙක් නැහැ ♥️
    jFGv9g9.png

    හ්ම්...හ්ම්...
    යුද්ධෙ දින්නා... සංවර් ධනේ කොරා... පාරවල් ගුවන් පාලම් හැදුවා... සිතියම වෙනස් කලා...
    ගුවන්තොටුපලවල්, වරායවල් හැදුවා (රනිල් ඒවා විකුණගෙන කෑවා)

    දැන් උන්නැහැට මහන්සියි, ටිකක් වගකීම් වලින් ඉවත්වෙලා විවේකීව විශාම සුවයෙන් ඉන්න දීපල්ලා...
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ප්‍රේමදාස ගැන නෙවෙයි බං මේකේ තියෙන්නේ🤣
    නැහැ බං මහින්දත් 2005 සල්ලි දිලා තියෙනව කොටින්ට.

    උබට මතකද දන් නැ අර ශ්‍රීපාති කියපු කෙස් එක එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    නැහැ බං මහින්දත් 2005 සල්ලි දිලා තියෙනව කොටින්ට.

    උබට මතකද දන් නැ අර ශ්‍රීපාති කියපු කෙස් එක එක.
    ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියා🤣🤣
    ඇයි තව එකෙක් කිව්වේ දින වකවානු එක්ක නාමල් බෙබි ලැම්බෝගිනි 9ක් ගෙනාවා කියලා🤦
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියා🤣🤣
    ඇයි තව එකෙක් කිව්වේ දින වකවානු එක්ක නාමල් බෙබි ලැම්බෝගිනි 9ක් ගෙනාවා කියලා🤦
    ඕව් ඔප්පු වෙලා නං නැ.

    එවුනට බලපංකො රනිල සියල්ල දත් වගෙ දෙන ටොක 🙄👇
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පලවෙනි දශකෙ මුල් බාගෙ -
    යුද්දෙ ඉවර කිරීම + හොරාකෑම

    පලවෙනි දශකෙ අග බාගෙ -
    මහා පරිමාණයෙන් හොරා කෑම

    දෙවනි දශකෙ මුල් බාගෙ -
    ජනේලේ එල්ලීම + isis එක්ක නිදි වැදී බලය ලබාගැනීම

    දෙවනි දශකෙ අගබාගෙ -
    ආපහු හොරාකෑම + රට බංකොලොත් කිරීම + රට දමා පැන යාම

    දැන් තත්වය -
    බැංකු හොරෙක්ට තාවකාලිකව බලය දී නැවත බලය ලබාගැනීමට ප්ලෑන් කිරීම

    බලය ලැබුනොත් -
    ආපහු මහා පරිමාණයෙන් හොරාකෑම + හොරාකෑමට විරුද්ධ වන්නන් විනාශ කිරීම

    @2osama @N A K A M U R A @hirashgeff @weer 11 @netudara