අඩේ ඔය ළමයාද ඒවා තීරණය කරන්නේ.. මෙහෙමත් බොරු කියන ළමයෙක්... ජාත්‍යන්තරයේ අදාළ මිනිස්සු කරන ඒවා මේ ළමයා කරලා තියෙන්නේමම කිව්වද දවස ගානේ බලනවා කියල මැටි උදාර.
2007ට පස්සෙ GDP ගණන් බලන හැටි වෙනස් කරා
අඩේ ඔය ළමයාද ඒවා තීරණය කරන්නේ.. මෙහෙමත් බොරු කියන ළමයෙක්... ජාත්‍යන්තරයේ අදාළ මිනිස්සු කරන ඒවා මේ ළමයා කරලා තියෙන්නේමම කිව්වද දවස ගානේ බලනවා කියල මැටි උදාර.
2007ට පස්සෙ GDP ගණන් බලන හැටි වෙනස් කරා
ජාතන්තරේ මොනවද කරන්නෙ මැටි උදාර?අඩේ ඔය ළමයාද ඒවා තීරණය කරන්නේ.. මෙහෙමත් බොරු කියන ළමයෙක්... ජාත්‍යන්තරයේ අදාළ මිනිස්සු කරන ඒවා මේ ළමයා කරලා තියෙන්නේ![]()
![]()
![]()
![]()
![]()
මහින්ද තරම් වැඩක් කරපු ජනාධිපති කෙනෙක් නැහැ
මහින්ද හිටපු තැන එදා රනිල් හිටියනම් මෙලහකටත් රට කොටියට විකුණලා

ප්‍රේමදාස ගැන නෙවෙයි බං මේකේ තියෙන්නේකොටින්ට සල්ලි දුන්න ගැම්මද?
නැහැ බං මහින්දත් 2005 සල්ලි දිලා තියෙනව කොටින්ට.ප්‍රේමදාස ගැන නෙවෙයි බං මේකේ තියෙන්නේ![]()
ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියානැහැ බං මහින්දත් 2005 සල්ලි දිලා තියෙනව කොටින්ට.
උබට මතකද දන් නැ අර ශ්‍රීපාති කියපු කෙස් එක එක.
ඕව් ඔප්පු වෙලා නං නැ.ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියා
ඇයි තව එකෙක් කිව්වේ දින වකවානු එක්ක නාමල් බෙබි ලැම්බෝගිනි 9ක් ගෙනාවා කියලා![]()
දැන් ඔවා හොයන්න කියවොත් තමා පොර බය වෙන්නේඕව් ඔප්පු වෙලා නං නැ.
එවුනට බලපංකො රනිල සියල්ල දත් වගෙ දෙන ටොක![]()