මහින්දගේ දෙවනි ඉනිම​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මහින්දගේ දෙවනි ඉනිම​

    44995419_2124521740911797_8286770833603428352_n.jpg

    ඉස්සුවේ ෆේස්බුක් එකෙන්

    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ දෙවන ඉනිම නිල වශයෙන් ආරම්භ කරයි.. මේ ඒ නිමිත්තෙනි..

    2006 - 2014 පළමු ඉණිමේ ටයිම් ලයින් එක..

    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

    වසර : 2008

    ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
    පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
    පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
    මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
    අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
    මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
    ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
    ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
    ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
    ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
    ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
    අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
    අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
    සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
    සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
    ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
    නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
    නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
    දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
    දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
    දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
    දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
    දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම

    වසර : 2009

    ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    ජන 01 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
    ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
    ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
    ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
    ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
    මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
    අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
    මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
    මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
    ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
    අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
    ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
    නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
    නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට

    වසර : 2010

    පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
    මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
    මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
    මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
    ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
    ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
    ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
    නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ 'කරදිය මංගල්‍යය'

    වසර : 2011

    ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
    පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
    මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
    ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
    ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
    ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
    ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
    ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
    නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
    දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
    දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
    දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම

    වසර : 2012

    ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
    ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
    පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
    මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
    ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
    ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
    ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
    ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
    අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
    සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
    සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
    ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
    දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට

    වසර : 2013

    ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
    ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
    පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
    පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
    මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
    මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
    මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
    අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
    ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
    ජුනි 15 නවීකරණය කල ඉරණමඩු ගුවන් පථය විවෘත කරයි
    ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
    ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
    ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
    ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
    ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
    අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
    සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
    ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
    ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
    නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
    නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
    නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම

    වසර : 2014

    ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
    ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
    මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
    මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
    අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
    අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
    අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
    මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
    මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
    ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
    ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
    අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
    සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
    සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
    සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
    සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
    සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
    සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
    ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
    ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
    නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
    දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
    දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම

    2015
    ජනවාරි 8 - පළමු ඉනිමේ නිමාව..

    2018 ඔක්තෝම්බර් 29 - දෙවන ඉනිමේ ආරම්භය.. ❤️
     
    • Like
    Reactions: arrow445

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා

    1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති
    2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා
    3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා
    -ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් අගමැතිධූරය දැරූ පුද්ගලයා

    giphy.gif

    :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා

    1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති
    2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා
    3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා
    -ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් අගමැතිධූරය දැරූ පුද්ගලයා

    :baffled::baffled:

    :lol: :lol: thaawakaalika agamathi post eka thibunu ekama agamathi
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා

    1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති
    2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා
    3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා
    -ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් අගමැතිධූරය දැරූ පුද්ගලයා

    :baffled::baffled:

    Bump
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Typical UNP followers don't need this kind of works
    They are Looking for Gay Prime minister
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රනිල කරපු වැඩ 10ක් කොටන් පලකෝ ටොප් ලොල්ල

    1. මහ බැංකුවේ අනවශ්‍ය මුදල් ඉවත් කිරීම හා එය පිරිසිදු මූල්‍ය ආයතනයක් බවට පත් කිරීම​
    2. වොක්ස් වැගන් කර්මාන්ත ශාලවක් මෙරට ස්ථාපනය කිරීම
    3. රැකියා දසලක්‍ෂයක් ලබා දීම
    4. ප්‍රථම වරට සමලිංගික සැනකෙලියක් ලංකාවේ පවත්වමින් ඒ සදහා මංපෙත් විවරකිරීම
    5. සමලිංගික විවාහ ශ්‍රී ලංකාවේ අනුමත කිරීමට අවශ්‍ය අඩිතාලම දැමීම
    6. ගම්පෙරලිය යටතේ නිවාස විශාල සංඛාවක්සැදීම (ගණන් කර්න්න බැරි තරමටගෙවල් හදලාලු)
    7. ෆ්‍රී වයි පයි ලබාදීම
    8. මැදමුලනේ මුර්ගයාගේසමයේ ඉදිකර නාස්තිකාරී කාපට්, කොන්කීට් පාරවල් වෙනුවට ඉතාමත් පැරණි ක්‍රමයක්වන ගල්තලා තාර වක්කර සාදානපාරවල් ඉදිකර රටට විශාලමුදලක් ඉතිරි කිරීම
    9. කොටි සාමාජිකයන්ට හිංසා පීඩා කර හමුදා සෙබලුන්ට නිසි දඩුවම්ලබාදීම
    10. අරලියගහ මන්දිරයේ මාසිකව පැවැත්වූ පොහෝ ධර්මදේහනා නවත්වා, දොළේස්මහේ දන්සල් නවත්වා රටට සංහිදියාව ඇති කිරීම​.
     
    • Like
    Reactions: kal00

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    degollo gatta naya gewwala dalama දෙවන ඉනිමේ ආරම්භය gattanam narakada.. ❤️
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මහින්ද රාජපක්ෂ මහතා දැනට තබා ඇති වාර්තා

    1. ජානාධිපතිවරණයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපති
    2. ජනපති වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා
    3. ජනපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී වැටුප ලැබූ එකම පුද්ගලයා

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදි තබන වාර්තා
    -ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් අගමැතිධූරය දැරූ පුද්ගලයා

    giphy.gif

    :baffled::baffled:
    :(:(
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    1. මහ බැංකුවේ අනවශ්‍ය මුදල් ඉවත් කිරීම හා එය පිරිසිදු මූල්‍ය ආයතනයක් බවට පත් කිරීම​
    2. වොක්ස් වැගන් කර්මාන්ත ශාලවක් මෙරට ස්ථාපනය කිරීම
    3. රැකියා දසලක්‍ෂයක් ලබා දීම
    4. ප්‍රථම වරට සමලිංගික සැනකෙලියක් ලංකාවේ පවත්වමින් ඒ සදහා මංපෙත් විවරකිරීම
    5. සමලිංගික විවාහ ශ්‍රී ලංකාවේ අනුමත කිරීමට අවශ්‍ය අඩිතාලම දැමීම
    6. ගම්පෙරලිය යටතේ නිවාස විශාල සංඛාවක්සැදීම (ගණන් කර්න්න බැරි තරමටගෙවල් හදලාලු)
    7. ෆ්‍රී වයි පයි ලබාදීම
    8. මැදමුලනේ මුර්ගයාගේසමයේ ඉදිකර නාස්තිකාරී කාපට්, කොන්කීට් පාරවල් වෙනුවට ඉතාමත් පැරණි ක්‍රමයක්වන ගල්තලා තාර වක්කර සාදානපාරවල් ඉදිකර රටට විශාලමුදලක් ඉතිරි කිරීම
    9. කොටි සාමාජිකයන්ට හිංසා පීඩා කර හමුදා සෙබලුන්ට නිසි දඩුවම්ලබාදීම
    10. අරලියගහ මන්දිරයේ මාසිකව පැවැත්වූ පොහෝ ධර්මදේහනා නවත්වා, දොළේස්මහේ දන්සල් නවත්වා රටට සංහිදියාව ඇති කිරීම​.
    :rofl::rofl:
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17

    :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කහ ඉර සුදු කිරීම. රුපියල් පහ සුදු කිරීම
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93

    10. අරලියගහ මන්දිරයේ මාසිකව පැවැත්වූ පොහෝ ධර්මදේහනා නවත්වා, දොළේස්මහේ දන්සල් නවත්වා රටට සංහිදියාව ඇති කිරීම​.

    10. අරලියගහ මන්දිරයේ මාසිකව පැවැත්වූ පොහෝ ධර්මදේහනා නවත්වා, චතුරගේ වෙඩින් ගැනීම