පුලුවන් නම් හකීම් /දෙමළ සංධානේ නැතිවම මෛත්‍රීට ගමන යන්න පුලුවන් නම් හොඳයි.. නැත්තං දින්නම උන්ගේ පුක කහන්න /පිට කහන්නත් වෙනවනේ
රවුෆ් හකීම් ආවෙ නැතත් මුස්ලිම් මිනිස්සු චන්දේ මෛත්‍රීට දෙනවා තමයි නමුත් ඒ දකුනේ මිනිස්සු... වන්නියේ දෙමල කතකරන මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද ගන්නට රිශාඩ් බදුර්දීන් අවශ්‍යයි. ඒවගේම නැගෙනහිර බහුතර මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද තියෙන්නේ මුස්ලිම් කොන්ග්රස් එකට. ඒකට රවුෆ් හකීම්ව මෛත්‍රීගේ පැත්තට ගන්නම වෙනවා. අනික ආසන ගනනකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ. සුළුතරයේ බහුතරය ඉන්නේ මේ කියපු පැතිවල තමයි. අන්න ඒ නිසයි මේ අය එන ඕනම ආන්ඩුවක මුස්ලිම් ප්‍රජාවගේ තීරනාත්මක බලවේගේ වෙලා තියෙන්නේ. දකුනේ මුස්ලිම් අය කොහොමත් 90%කොල, 10%නිල් වගේ තමයි තියෙන්නේ..
දිනන පැත්තට පනිනවා කියන එක වැරදියි.
මුස්ලිම් හා දෙමල පක්ශ සුළුතර ජාතීන් නියෝයනය කරන නිසා අනිවාර්යයෙන් තමන්ව පාර්ලිමේන්තු යවපු ජනතාවට වැඩකරන්න වෙනවා.. විපක්ශේ ඉඳගෙන ආන්ඩුවට සහයෝගේ නෝදී හිටියොත් සුලුතර ප්‍රජාවට ඒකෙන් හොඳක් වෙන්නේ නෑ.. අනිවාර්යයෙන්ම වැඩකරන්න පුලුවන් තරමේ බලයක් අවශ්‍යවෙනවා.. හමෝම කියන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුනුයි දෙමල මන්ත්‍රී වරුනුයි හම ආන්ඩුවේම ඇමතිවරු වෙනවා කියලා.. නමුත් එයාලා දන්නේ නෑ ඒවගේම සිංහල ඇමති කොටසකුත් පාර්ලිමේන්තුවේ මේවගේම හැමදාම හැම ආන්ඩුවකම ඇමතිකම් හොබවනවා. මේ කොටස් තුනම එකතුවෙලා තමයි ආන්ඩුව පිහිටවන්නේ හැමදාම. ඉතුරු කොටස බහුතරයේ අර කලින් කියපු හමදාම ඇතිවරු වන සිංහල අය නොවන කොටස. නමුත් එයාලව කැපිලා පෙනෙන්නේ නැත්තේ එයාලා සුලුජාතික පක්ශයක් නියෝජනය නොකරන නිසා හා, යන පැත්තේ පක්ශය තමන්ගේ පක්ශය කරගන්න නිසයි.
උදාහරනයකට කෙහෙලිය, මහින්ද සමරසිංහ,එස් බී ජී එල් වගේ අය මෙයාලත් මුස්ලිම් කොන්ග්රස් එක ටීඑන්ඒ එක වගේම කොටසක්. නමුත් කවුරුත් මෙයාල ගැන කත නොකරන්නේ මහා ජාතියේ නාමයෙන් ඉඳලා යන පැත්තේ පක්ශේ මාරුකරගන්න නිසයි...