මහින්දගේ පරාජය නියතයි.හකීම් විපක්ෂයට

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එතකොට බන් මහින්දගේ වටේ ඉන්න උන් උබ කියන්නේ හොදයි කියලද
හකීම්, අසාද්, දුමින්ද, සජිත්, රෝහිත, මර්වින්, විමල් සේරම මහින්ද එක්කනේ හිටියේ
ලංකාවේ ඉන්න නම ගිය හොරු දුෂකයෝ මැරයෝ කුඩ්ඩෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්කනේ
hema peththakama naraka un innawa bn
mama eka nehe kiyala ne neda kothanakawath ???
mama kiyanne bn rata bedanna illapu un dan inne kaage paththeda balapanko
MR bn eliyen muslim unta support wage pennuwata athulen gema gahuwa
Asad saali CID eken aran giyata passe uu eliyata awith irida lankadeepeta deepu interview eka balapanko umba

ජාතිවාදියා;17635646 said:
un set eka MR gawa iddith ubata MR good ne:lol::lol::lol:
MR illapuwa dunne nehe bn... ekai mun set eka panne
illapuwa dunna hakeem uge minister post ekath daala panee kiyala umba hithanawada ???
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
uba kiyana kathawa atta. habai mahindata 2010 passe oone une na, rata, jathiya, agama beranna. mahinda wada kare pattama beera ganna. eekai udin muslim unta sup karala yatin geema deela, sinhala apiwa sathutu karala chanda tika ganna baluwe.

my3 gawa sobitha/rathana hamuduruwoi champika sir innakam baya wenna deyak na.

champika gena nam kiyanna deyak nehe bn...pattama manussayek
eth bn TNA n SLMC 2ma kiyana ewa MY3ta nokara inna beri wunoth champikala,haamuduwaru kiyana ewa a kaaleta my3 ahai kiyala umba hithanawada ???
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මුන් දිනන පැත්ත බලල පනින්නේ.... හකීම්ට කරගන්න දෙයක් න දැන්. චාටර් වෙලා ඉන්නේ... මුන් ආවත් නැතත් මෛති දිනනවා ....
    හම්බන්තොටත් MY3 ට. දැනට 12xxx විතර ඉදිරියෙන්. සජිත් කියන්නෙ නියම මොලයක් බන්. බලනකොට නිල් බලකායත් වැඩ කරල තියෙන්නෙ MY3 ට. හෙට මරා ට කඩේ යන උන්ට ඇඩෙනව. ලොල් සීන් එකක් බන්.....
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හම්බන්තොටත් MY3 ට. දැනට 12xxx විතර ඉදිරියෙන්. සජිත් කියන්නෙ නියම මොලයක් බන්. බලනකොට නිල් බලකායත් වැඩ කරල තියෙන්නෙ MY3 ට. හෙට මරා ට කඩේ යන උන්ට ඇඩෙනව. ලොල් සීන් එකක් බන්.....
    heta mokakda wenne machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    MR illapuwa dunne nehe bn... ekai mun set eka panne
    illapuwa dunna hakeem uge minister post ekath daala panee kiyala umba hithanawada ???

    palliyen msg eka dunnata muslim aya keeyata wath MR ta chande denne nathi bawa hakeem la dannawa. eeka nisa thamange minissu tika thiya ganna oone naisai hakeem panne.

    champika gena nam kiyanna deyak nehe bn...pattama manussayek
    eth bn TNA n SLMC 2ma kiyana ewa MY3ta nokara inna beri wunoth champikala,haamuduwaru kiyana ewa a kaaleta my3 ahai kiyala umba hithanawada ???

    TNA, SLMC la MR ekka innakota una hodai da?
    uba kiyanawa nam MR unwa thiyan inne illana eewa nodi kiyala eeka wihiluwak. MR godak dewal dunna.

    anith eka thamai, satane amila hamuduruwo kiwwa wage TNA, SLMC kattiyama my3 ta sup karanne podu wada piliwelata ekagawa misak, TNA, SLMC wadapiliwelata MY3 ekaga wela newei.
    eeka nisa uba baya nowi hitu ;)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    muslim un illapu dewal dunne nethi nisa SLMC set eka penna
    tamil un illapu ewa dunne nethi nisa TNA set eka penna
    waasi paththata gihin thamange target eka archive karanawa muslim n tamil un
    sinhala un paksha walata bedila mara gannawa :( :( :(

    :(:( ou ban eeka thamai ..api kiyamu me sare muslim chanda warjanaya karanna kiyala.sinhal chanda witharak thiyamu neda? ou hakeem ta pissu eka ne padhawiyath athaaraala wipaksheta aawe.thnha kaaraya :frown:

    :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    පුලුවන් නම් හකීම් /දෙමළ සංධානේ නැතිවම මෛත්‍රීට ගමන යන්න පුලුවන් නම් හොඳයි.. නැත්තං දින්නම උන්ගේ පුක කහන්න /පිට කහන්නත් වෙනවනේ

    රවුෆ් හකීම් ආවෙ නැතත් මුස්ලිම් මිනිස්සු චන්දේ මෛත්‍රීට දෙනවා තමයි නමුත් ඒ දකුනේ මිනිස්සු... වන්නියේ දෙමල කතකරන මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද ගන්නට රිශාඩ් බදුර්දීන් අවශ්‍යයි. ඒවගේම නැගෙනහිර බහුතර මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද තියෙන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එකට. ඒකට රවුෆ් හකීම්ව මෛත්‍රීගේ පැත්තට ගන්නම වෙනවා. අනික ආසන ගනනකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ. සුළුතරයේ බහුතරය ඉන්නේ මේ කියපු පැතිවල තමයි. අන්න ඒ නිසයි මේ අය එන ඕනම ආන්ඩුවක මුස්ලිම් ප්‍රජාවගේ තීරනාත්මක බලවේගේ වෙලා තියෙන්නේ. දකුනේ මුස්ලිම් අය කොහොමත් 90%කොල, 10%නිල් වගේ තමයි තියෙන්නේ..

    දිනන පැත්තට පනිනවා කියන එක වැරදියි.
    මුස්ලිම් හා දෙමල පක්ශ සුළුතර ජාතීන් නියෝයනය කරන නිසා අනිවාර්යයෙන් තමන්ව පාර්ලිමේන්තු යවපු ජනතාවට වැඩකරන්න වෙනවා.. විපක්ශේ ඉඳගෙන ආන්ඩුවට සහයෝගේ නෝදී හිටියොත් සුලුතර ප්‍රජාවට ඒකෙන් හොඳක් වෙන්නේ නෑ.. අනිවාර්යයෙන්ම වැඩකරන්න පුලුවන් තරමේ බලයක් අවශ්‍යවෙනවා.. හමෝම කියන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුනුයි දෙමල මන්ත්‍රී වරුනුයි හම ආන්ඩුවේම ඇමතිවරු වෙනවා කියලා.. නමුත් එයාලා දන්නේ නෑ ඒවගේම සිංහල ඇමති කොටසකුත් පාර්ලිමේන්තුවේ මේවගේම හැමදාම හැම ආන්ඩුවකම ඇමතිකම් හොබවනවා. මේ කොටස් තුනම එකතුවෙලා තමයි ආන්ඩුව පිහිටවන්නේ හැමදාම. ඉතුරු කොටස බහුතරයේ අර කලින් කියපු හමදාම ඇතිවරු වන සිංහල අය නොවන කොටස. නමුත් එයාලව කැපිලා පෙනෙන්නේ නැත්තේ එයාලා සුලුජාතික පක්ශයක් නියෝජනය නොකරන නිසා හා, යන පැත්තේ පක්ශය තමන්ගේ පක්ශය කරගන්න නිසයි.
    උදාහරනයකට කෙහෙලිය, මහින්ද සමරසිංහ,එස් බී ජී එල් වගේ අය මෙයාලත් මුස්ලිම් කොන්ග්‍රස් එක ටීඑන්ඒ එක වගේම කොටසක්. නමුත් කවුරුත් මෙයාල ගැන කත නොකරන්නේ මහා ජාතියේ නාමයෙන් ඉඳලා යන පැත්තේ පක්ශේ මාරුකරගන්න නිසයි...
     
    • Like
    Reactions: lahirufx+

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි උඹ කියන ඒවා 8 න් පස්සේ වැරදුනොත් උඹට තියනවා දෙන්න නියම දඬුවමක්! :D
     
    AGREED! :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හකීම් ටී එන් ඒ මොනවද මයිත්‍රීත් එක්ක ඇති කරගත්තු එකඟතා මොනවද? තිස්සගේ බොරු ගිවිසුමේ තිබ්බ දේවල් බොරු කියලා ප්‍රසිද්ද පකාශයක් කරන්න බැරි ඇයි,අත්සන් විතරද වියාජ ඒවා,කරුනු විජාජ නැද්ද?
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ela ela niyamai..... siyaluma anavaki hari, langadeema venasak venava...sure..
    mata danenne mavil aru vahuva vage, me chandayak hinda hambayanta erehiva akula gattu kadu dan muvahath tiyapalla...
    menna dan tamai niyama seen eka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හකීම් ටී එන් ඒ මොනවද මයිත්‍රීත් එක්ක ඇති කරගත්තු එකඟතා මොනවද?

    ඔව් මචං එක හොයන්න ඕනි

    තිස්සගේ බොරු ගිවිසුමේ තිබ්බ දේවල් බොරු කියලා ප්‍රසිද්ද පකාශයක් කරන්න බැරි ඇයි,අත්සන් විතරද වියාජ ඒවා,කරුනු විජාජ නැද්ද?

    අසන බොරු කියන්න ගිවිසුම බොරුනේ. උන් අස්සන කරපු නැති ගිවිසුමක් ගැන උන් කතා කරන්නේ මොකටද.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mahinda deepuwata hari yanna gota yatin dunna gema
    mahinda kiyanne bn loka anda paalayek
    eth udin shape wage pennuwata gotawa dammala yatin gema balance karan giya bn MR
    MY3 n champika pattama poloticianlsa 2nek... eka gena kisima kathawak naha
    eth me wateta ekathu wuna un gena nam kisima pahadeemak naha bn
    wate inna un ekka baladdi nam MY3 ta wada MR good bn :(

    මේකට එකගයි , ගොඨාභය ජාතික බලවේග වලට් ගේම ගහන් යන්න ඉඩ දුන්නා , ඒකයි හබ්බයෝ තරහා ,
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10620052_1524295251154968_5776886765556710300_o.jpg

    යකෝ චන්ද්‍රිකා යැව්වේ මල් ටිකක්.මහින්ද 2005 ඩොලර් මිලියන100ක් දුන්නා කොටින්ට උතුරේ චන්ද වර්ජනය කරන්න.ප්‍රබාකරන්ට කෝටි ගනන් සල්ලි යවපු මහින්දද එහෙම නැත්නම් මල් ටිකක් ද්වාරා නංගිට යවපු චන්ද්‍රිකාද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අසන බොරු කියන්න ගිවිසුම බොරුනේ. උන් අස්සන කරපු නැති ගිවිසුමක් ගැන උන් කතා කරන්නේ මොකටද.

    අත්සන ගැන වොරි උනේ අත්සනත් එක්ක තිබ්බ කරුණු නිසානේ,නිකන් කොල කෑල්ලක අත්සන ගහල තිබ්බ නම් ඔච්චර නාඩගමක් වෙන්නෙ නෑනේ,මොනවා උනත් අනිත් පක්ෂ හැම එකක් එක්කම (හෙළ උරුමෙ ඇතුලුව) මයිත්‍රී ඇතිකරගත්තු එකඟතා දැන්වත් එලි කරන්න ඕන,සුරන්ගනා කතා නෙවෙයි අඬා වැලපෙන ටෙලිවිශන් ඇඩ් නෙවෙයි,ඇති කරගත්තු එකඟතා සහ ඒ එකඟතා අනුව කරන්න යන වැඩපිලිවෙල එලිදක්වන්න ඕනේ...නැතුව වෙනසක් කරන්න කියලා අවලම් වෙනසක් කරන්න යනව නම් ඒක කොහොමහරි නවත්තන්න ඕන,කරන්න යන වෙනස එහෙම විනිවිදභවයකින් තියෙනවා නම් මමත් මයිත්‍රීට චන්දෙ දෙනවා...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකට එකගයි , ගොඨාභය ජාතික බලවේග වලට් ගේම ගහන් යන්න ඉඩ දුන්නා , ඒකයි හබ්බයෝ තරහා ,

    ow bn
    asaad saali CID eken aran giyata passe uu eliyata awith irida lankadeepeta deepu interview eka kiyewwa nam therenawa wade :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේකට එකගයි , ගොඨාභය ජාතික බලවේග වලට් ගේම ගහන් යන්න ඉඩ දුන්නා , ඒකයි හබ්බයෝ තරහා ,
    :yes::yes: ගෝටාත් එක්ක මහින්ද එකට තියන්නවත් බෑ බන්,ඊයෙ රතු ඉර බැලුවනම් සොන්න යූඑන්පී අනාතයොන්ට රෙවෙනව...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අසන බොරු කියන්න ගිවිසුම බොරුනේ. උන් අස්සන කරපු නැති ගිවිසුමක් ගැන උන් කතා කරන්නේ මොකටද.

    කෝ සිරිසේන 13 ගැන වචනයක්වත් කියල තියනවද? ඔය ගිවිසුමේ තියන ඒවා කොරන් නෑ කියල තියනවද? :lol::lol::lol::lol: