මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ උඹල මහින්දව උස්සන් එන්නේ නැතුව කතා කරනවානම් අපි හැමෝටම වැරැද්ද විවේචනය කරන්න පුළුවන්.......දැන් අර එක කුක්කෙක් ඉන්නවා ඌ මයිත්‍රීගේ වැරද්දක් කිව්වොත් "ඕකනේ අපි වගේ හිතල රට වෙනුවෙන් මහින්දට දුන්නනම් හරිනේ දැන් උඹල පසු තැවෙනවා" කියනවා......ඉතින් කොහොමද හැමෝම එකතු වෙලා විවේචනයක් කරන්නේ?

    දැනුත් එක අනාතයෙක් ඇවිත් මහින්දව උස්සගෙන....දැන් ඒකද වෙන්න ඕනේ?

    අනික බං මේ උඹේ කතා වලට බයේ මනුස්සකමක් හැදියාවක් ගැන කිව්වේ නෑ......පිස්සෝ වගේ බෙදිලා මරාගන්න එක තේරුමක් නැති බව තේරුම් ගනී කියන්නයි මේක කිව්වේ

    දැන් වැරද්ද මොකක්ද? විවෙචනේ කරන්නෙ මොකක්ද? ‍එ‍ක්කෝ මහින්දව විවේචනය කරන්න ඔිනි නැත්තන් සිරිසේනව විවේචනය කරන්න ඔිනි.

    අනික මෙතන මොනා කිව්වත් කාගෙවත් ඇගේ වදිනවද? ආතල් එකට කියන්නේ..!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මෙන්නහ් මේක ඉල්ලන්කාන්ටත් කියලා දිපන් :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    images

    "මහින්දයාට අපි බයයි මල්ලියේ"

    මහින්දව නවත්වන්න එක එක උප්පරවැට්ටි ගේන්න හදන්නේ වෙන මොනවටද? බයට. මහින්ද ඉල්ලුවොත් දිනන බව මේ හිකනල්ලු ඔක්කොම දන්නවා. ඒ නිසා මහින්දව හිරකරන එක මේ ආණ්ඩුවේ පළවෙනිම කාර්යය.

    ඔව්.මේ පො*න රැල දන්නවා මහින්ද ආවොත් උන් ආයේ විපක්ෂේ කියලා.මෛත්‍රී ගේ කර පිටින් ගිහින් හරි ගනිපු අගමැති පට්ටම රැක ගන්නයි පොනිලා ට්‍රයි කරන්නේ.

    දැන් හම්බයෝයි දෙමලුයි ඉන්නේ මේක උන්ගේ රට වගේ.උන් මහා ජාතිය සිංහල සුළු ජාතිය.මේක තේරෙන්නේ නැති උන් තමා තවත් මේ ජහ පාලනේ වෙනුවෙන් කෑ ගහන්නේ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ කියන්නෙහ් උබ පබයාහ් :cool:
    දරුවා සිoහල තෙරුම් ගන්නහ් :P උට පිදියයුත්තෙක් වගේ පෙනන කෙනාහ් තවත් පබයෙක් විතරයි
    ගුනේබායි අපිටහ් පුදන්නහ් නම් ඇවිලාහ් නැහැ අපි දන්නවනෙහ් උ පුදන්නෙහ් කාටදහ් කියලා :cool:

    පකයා තොත් එනවාහ් නේදහ් කින්ඩියහ් දාගෙනහ් :growl::growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    තෝ නම් මනුස්සකමක් නැති පිංපියෙක් කියල තමයි කියන්න තියෙන්නෙ. මම මහින්ද කරපු වැරදි වැඩ එකක්වත් අනුමත කරන්නෙ නැ. ඒත් යුද්දෙ ඉවර කරල ඒ මනුස්සයා කරපු සේවය අගය කරන්න නිහතමානි වෙයව්. මොනව උනත් යුද්දෙ ඉවර කරන්න ඒ මනුස්සය කරපු හරිය ඔය රනිල්ල 100 ක් ආවත් කරන්න බැ. උන්ට ගූ ගිහින් මැරෙනවා ඔය වගේ යුද්ධයක් කරන්න ගියානම්. දැන් අපි මේ රටේ නිදහස කියන එක භුක්ති විදින්නෙ මහින්ද කියල එකෙක් ඇවිත් මේ යුද්දෙ ඉවර කරන්න කටයුතු කරපු හින්ද. වෙන මොකුත් එපා. ඒකෙ නම්බුව තියපියව්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා දැන් නෑ කියන්නෙ..? එතකොට මොකද උඹල උගේ කාලේ වෙච්ච වැරදි හොයන්න දගල්න‍්නෙ මහින්ද දැන් නෑ නේ! :lol::lol::lol::lol:

    කුක්කා බුරන්න එපා කෝ මම එදා දීපු home work කරාද?:lol:

    ලොල්. ඔය 18 ගෙනාවෙත් මාස ගානක් ඒ ගැන කතා වෙලා තමා. එහෙම නැතුව ගහින් ගෙඩි එනව වගේ එක දවසින් සම්මත කරගෙන නෙමේ. උඹ ඒ කාලෙ ලන්කාවෙ නෙවේ ඉන්න ඇත්තේ.

    දැන් ජපාන ආර්තිකේට වඩා ලන්කාවේ ආර්තිකේ හොදයි. ඒකෙ කතා දෙකක් නෑ.

    උඹ ඔය රටවල් තියන තැනවත් දන්නවද? ඒව‍ායෙ දුශනය අඩුයි කියන්නේ. මල්ලි නිකන් අනුන් කිවුව පලියට කියවන්න එපා. මුලින්ම හොදට හොයලා බලන්න මොනවද කියවන‍්නේ කියල. නැත්තන් නිකන් චා වෙනව‍ා.

    ඇයි එලියට එන්නේ නැත්තේ? දඩුවම් කරන්න ඕනේ තරම් විදි තියෙන්නේ කවුද නෑ කියන්නේ?

    කෝ උඹ ජපානේ ආර්තිකෙට වැඩ ලංකාවේ ආර්ථිකේ හොඳයි කියල කිව්වේ නැද්ද?:lol:

    මට මතක නෑ..! :lol::lol::lol::lol:

    ඉස්සල්ලම ගිහින් අමතක වෙච්ච දේවල් මතක් කරගෙන වරෙන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ උඹල මහින්දව උස්සන් එන්නේ නැතුව කතා කරනවානම් අපි හැමෝටම වැරැද්ද විවේචනය කරන්න පුළුවන්.......දැන් අර එක කුක්කෙක් ඉන්නවා ඌ මයිත්‍රීගේ වැරද්දක් කිව්වොත් "ඕකනේ අපි වගේ හිතල රට වෙනුවෙන් මහින්දට දුන්නනම් හරිනේ දැන් උඹල පසු තැවෙනවා" කියනවා......ඉතින් කොහොමද හැමෝම එකතු වෙලා විවේචනයක් කරන්නේ?

    දැනුත් එක අනාතයෙක් ඇවිත් මහින්දව උස්සගෙන....දැන් ඒකද වෙන්න ඕනේ?

    අනික බං මේ උඹේ කතා වලට බයේ මනුස්සකමක් හැදියාවක් ගැන කිව්වේ නෑ......පිස්සෝ වගේ බෙදිලා මරාගන්න එක තේරුමක් නැති බව තේරුම් ගනී කියන්නයි මේක කිව්වේ

    ඔව් එ විදියට කටහ කරමු උබලත් මහින්දව උස්සන් එන්න එපා
    නිකන් බබා වෙන්නහ් එපා ගයාන් දැන් උබහ් කියන්නේහ් එ අවුරුදු 2ක කටහ් කලින් වෙච්ච දේ මෙතනහ් අදැලා මොඩ් වහ් ගෙන්නලාහ් අස්සන්නහ් කියලදහ් ? උබමහ් දන්නවහ් එක වෙන්නෙහ් නැහැහ් කියලාහ් නිකන් ගැනි නෙමෙහ් වශ්‍යාවහ් වෙන්නහ් එපා....

    මොඅක්ක්හ දැන් උනෙ අවු 2 කට කලින් මමනම් දන්නෙ නැහැ උන දෙ උබ දන්නවාඅන්ම් කියපන් නිකමට බලන්න :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දරුවා සිoහල තෙරුම් ගන්නහ් :P උට පිදියයුත්තෙක් වගේ පෙනන කෙනාහ් තවත් පබයෙක් විතරයි
    ගුනේබායි අපිටහ් පුදන්නහ් නම් ඇවිලාහ් නැහැ අපි දන්නවනෙහ් උ පුදන්නෙහ් කාටදහ් කියලා :cool:

    මහින්දට පිදුවත් මයිත්‍රී ට පිදුවත් පිල් දෙකනෙ බං තියෙන්නෙ..
    මොකා පබය උනත් මොකා පො@නය උනත් වැඩක් නෑ..
    තමන්ගෙ මතයට විරුද්ද මතයක් කාට හරි තියනව නම් ඌට බැනපන් මානසිකව වට්ටපන්..
    උබේ මතේ තමයි හරි තොපි වැරදී කියල දත කාගෙන ඔප්පු කරපන්.. ඒක එතනින් එහාට අරන් යන්න එපා..
    තමන් ගෙ පෞද්ගලික තරහක් නෙවේ නෙ මේ පිරිමහන්න හදන්නෙ..
    පර්සනල් ලයිෆ් එක ගාවගෙන කරන දේවල් වලට තමයි වලි කියල කියන්නෙ.. උන්ගෙ අම්මලාට බැරි නම් ඕන එකෙක්ට සිකෙව්වට කමක් නෑ..
    දේශපාලනය වෙනුවෙන් මෙහෙම කරන්න එපා බන්..
    ලිමිට් එකක් තියාගනින්..

    2.gif

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉස්සල්ලම ගිහින් අමතක වෙච්ච දේවල් මතක් කරගෙන වරෙන් :lol:

    ඉතින් මන් කිවුව එක වැරදිද? වැරදි නන් වැරදි වෙන්නේ කොහොමද පැහැදිලි කරපන්කෝ උ‍ඹේ තියන ආර්තික විද්‍යා දැනුමෙන්...! :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දට පිදුවත් මයිත්‍රී ට පිදුවත් පිල් දෙකනෙ බං තියෙන්නෙ..
    මොකා පබය උනත් මොකා පො@නය උනත් වැඩක් නෑ..
    තමන්ගෙ මතයට විරුද්ද මතයක් කාට හරි තියනව නම් ඌට බැනපන් මානසිකව වට්ටපන්..
    උබේ මතේ තමයි හරි තොපි වැරදී කියල දත කාගෙන ඔප්පු කරපන්.. ඒක එතනින් එහාට අරන් යන්න එපා..
    තමන් ගෙ පෞද්ගලික තරහක් නෙවේ නෙ මේ පිරිමහන්න හදන්නෙ..
    පර්සනල් ලයිෆ් එක ගාවගෙන කරන දේවල් වලට තමයි වලි කියල කියන්නෙ.. උන්ගෙ අම්මලාට බැරි නම් ඕන එකෙක්ට සිකෙව්වට කමක් නෑ..
    දේශපාලනය වෙනුවෙන් මෙහෙම කරන්න එපා බන්..
    ලිමිට් එකක් තියාගනින්..

    2.gif

    උබ මට වෙන්නහ් ඇති ලිමිට් එකක් තියාගනින් කියන්නේ ... දේශපාලනයක් වෙනුවෙන් මම වලි දාගත්තහ් තැනක් පෙන්නපන් මයිත්‍රි හොදයි ජෙවිපි හොදයි කියලාහ් ....මුල් පෙජ් 2ක බලපන් කවුදහ් දේශපාලනයක් නිසා ලිමිට් කඩාගෙනහ් යන්නෙහ් කියලාහ් ... අපිට පැත්තක් නැහැහ් මහින්ද පොන්න වැඩහ් කරා මයිත්‍රිත් මේ යනහ් විදිහට පොන්නයා වෙන්නහ් යන්නේ ... එහෙමහ් උනොත් වෙන්නහ් අර රනිල් , ම0ගලහ් , රවි හින්දාහ් ....හැබැයි මෙතනහ් සුකොමාල ටොක් දිදි දේශපාලනහ් පිල් බෙදිලාහ් එනහ් දෙපැත්තහ් කොටවාගෙනහ් එනහ් දේශපාලනහ් අනාතයින්ටනම් දැක්ක තැන හුkOනවාහ් :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නිකන් බබා වෙන්නහ් එපා ගයාන් දැන් උබහ් කියන්නේහ් එ අවුරුදු 2ක කටහ් කලින් වෙච්ච දේ මෙතනහ් අදැලා මොඩ් වහ් ගෙන්නලාහ් අස්සන්නහ් කියලදහ් ? උබමහ් දන්නවහ් එක වෙන්නෙහ් නැහැහ් කියලාහ් නිකන් ගැනි නෙමෙහ් වශ්‍යාවහ් වෙන්නහ් එපා....

    මොකද්ද අවුරුදු දෙකකට කලින් උනේ :confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මන් කිවුව එක වැරදිද? වැරදි නන් වැරදි වෙන්නේ කොහොමද පැහැදිලි කරපන්කෝ උ‍ඹේ තියන ආර්තික විද්‍යා දැනුමෙන්...! :lol::lol::lol::lol:

    අර එදා පැනල දිව්ව ත්‍රෙඩ් එකේ පැහැදිලි කරලා ඇති :lol: ගිහින් බලපන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට පිදුවත් මයිත්‍රී ට පිදුවත් පිල් දෙකනෙ බං තියෙන්නෙ..
    මොකා පබය උනත් මොකා පො@නය උනත් වැඩක් නෑ..
    තමන්ගෙ මතයට විරුද්ද මතයක් කාට හරි තියනව නම් ඌට බැනපන් මානසිකව වට්ටපන්..
    උබේ මතේ තමයි හරි තොපි වැරදී කියල දත කාගෙන ඔප්පු කරපන්.. ඒක එතනින් එහාට අරන් යන්න එපා..
    තමන් ගෙ පෞද්ගලික තරහක් නෙවේ නෙ මේ පිරිමහන්න හදන්නෙ..
    පර්සනල් ලයිෆ් එක ගාවගෙන කරන දේවල් වලට තමයි වලි කියල කියන්නෙ.. උන්ගෙ අම්මලාට බැරි නම් ඕන එකෙක්ට සිකෙව්වට කමක් නෑ..
    දේශපාලනය වෙනුවෙන් මෙහෙම කරන්න එපා බන්..
    ලිමිට් එකක් තියාගනින්..

    2.gif

    උඹ අහනවා නේද සමහර එවුන්ට බයියා කියන්නේ ඇයි කියල? අර උඩ උදාහරනේ වගේ එවුන්ට වෙන මොනවා කියන්නද බං? උන් ඒ රට වෙනුවෙන්ද කතා කරන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර එදා පැනල දිව්ව ත්‍රෙඩ් එකේ පැහැදිලි කරලා ඇති :lol: ගිහින් බලපන් :lol:

    මොකක්ද බන් පැහැදිලි කිරීම ජපානෙට ගන්න ණය ගෙවන්න පුලුවන් ලන්කාවට බැහැ කිව්ව එකද? :lol::lol::lol::lol: උඹ ‍එහෙම කියල වෙන වල්පල් දොඩවන්න ගත්‍තනේ!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ අහනවා නේද සමහර එවුන්ට බයියා කියන්නේ ඇයි කියල? අර උඩ උදාහරනේ වගේ එවුන්ට වෙන මොනවා කියන්නද බං? උන් ඒ රට වෙනුවෙන්ද කතා කරන්නේ?
    මහින්දප්‍රෙමයයි දේශප්‍රෙමයි පටලවාගත්තහ් උන් :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකද්ද අවුරුදු දෙකකට කලින් උනේ :confused::confused:

    මම දන්නෙත් නැහැ බන් ඇහුවාට කියන්නෙත් නැ කොටවනවාලු මම කොටවපු තැනක් පෙන්නපන් කිවුවට පෙන්නන්නෙත් නැහැ :nerd: