නෑ උඹල මහින්දව උස්සන් එන්නේ නැතුව කතා කරනවානම් අපි හැමෝටම වැරැද්ද විවේචනය කරන්න පුළුවන්.......දැන් අර එක කුක්කෙක් ඉන්නවා ඌ මයිත්රීගේ වැරද්දක් කිව්වොත් "ඕකනේ අපි වගේ හිතල රට වෙනුවෙන් මහින්දට දුන්නනම් හරිනේ දැන් උඹල පසු තැවෙනවා" කියනවා......ඉතින් කොහොමද හැමෝම එකතු වෙලා විවේචනයක් කරන්නේ?
දැනුත් එක අනාතයෙක් ඇවිත් මහින්දව උස්සගෙන....දැන් ඒකද වෙන්න ඕනේ?
අනික බං මේ උඹේ කතා වලට බයේ මනුස්සකමක් හැදියාවක් ගැන කිව්වේ නෑ......පිස්සෝ වගේ බෙදිලා මරාගන්න එක තේරුමක් නැති බව තේරුම් ගනී කියන්නයි මේක කිව්වේ
දැන් වැරද්ද මොකක්ද? විවෙචනේ කරන්නෙ මොකක්ද? එක්කෝ මහින්දව විවේචනය කරන්න ඔිනි නැත්තන් සිරිසේනව විවේචනය කරන්න ඔිනි.
අනික මෙතන මොනා කිව්වත් කාගෙවත් ඇගේ වදිනවද? ආතල් එකට කියන්නේ..!


උට පිදියයුත්තෙක් වගේ පෙනන කෙනාහ් තවත් පබයෙක් විතරයි 


