මහින්දගේ ප්‍රෝඩාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්දගේ ප්‍රෝඩාව

    රට ඉන්න එවුන්ට තීරු බදු රහිත වාහන ගන්න දෙනවා කියල බයිලා ගහල දැන් කියනවා මාසෙකට ඩොලර් පන්දහ ගානේ අවුරුදු පහක් එකදිගට එවන අයට ඒ අවස්ථාව හිමිවෙනවලු . ඒ කියන්නේ ඩොලර් ලක්ෂ පහක් එවන්න ඕනි .

    හොද රටක ඉන්න එකෙක්වත් එහෙ වියදම් ගියාම ඩොලර් පන්දාහක් මාසෙකට එවන්නේ නැහැ

    පිටරට බිස්නස් කරන එවුන් නම් ගොඩයවි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද ඵහෙම ඵව්වත් ලීගල් විදිහට සල්ලි ඵවන්නෙ..ඵතකොට රේ‍ට් ඵක අඩුයිනේ..මම නම් කියන්නෙ කරන්න බැරි පොරොන්දු දෙන්න හොඳ නෑ..ගිය අාණ්ඩුවටත් ෆුකෙන් යන්‍න උනේ ඒකයි..වාහන නම් ඕනත් නෑ.රට තිබ්බ තැනින් ගොඩ අාවොත් අැති..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශෙ කොහොමද තියෙන්නෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    රට ඉඳන් ඇවිත් ඡන්දෙ දුන්නෙ එහෙනම් ඕකට තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ලංකාවේ වාහනනම් නතුවත් බැහැ ඇතුවත් බැහැ.
    මොකෝ පොදු ප්‍රවාහන සේවයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ.
    තියෙන්නේ පොදු කෝදු කඩන සේවයක්:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවේ වාහනනම් නතුවත් බැහැ ඇතුවත් බැහැ.
    මොකෝ පොදු ප්‍රවාහන සේවයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ.
    තියෙන්නේ පොදු කෝදු කඩන සේවයක්:lol:

    පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ඕනේ...නැත්තං වැඩක් නෑ :no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රට ඉන්න එවුන්ට තීරු බදු රහිත වාහන ගන්න දෙනවා කියල බයිලා ගහල දැන් කියනවා මාසෙකට ඩොලර් පන්දහ ගානේ අවුරුදු පහක් එකදිගට එවන අයට ඒ අවස්ථාව හිමිවෙනවලු . ඒ කියන්නේ ඩොලර් ලක්ෂ පහක් එවන්න ඕනි .

    හොද රටක ඉන්න එකෙක්වත් එහෙ වියදම් ගියාම ඩොලර් පන්දාහක් මාසෙකට එවන්නේ නැහැ

    පිටරට බිස්නස් කරන එවුන් නම් ගොඩයවි

    හැබැයි මචං ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක පැහැදිලිවම තිබ්බ. මාත් දැක්ක පත්තරේ තියෙනව ගෝඨ ජනාධිපති වෙන්න කලින්ම. අවුරුද්දට Dollar 50,000ක් අවුරුදු 10ක් හොයපු කෙනෙක්ට තමයි පර්මිට් එක දෙනව කියල තිබ්බෙ. ඒක ජනාධිපති වෙන්න කළින්ම කියල තියෙන නිසා අපිට වරදක් කියන්න බෑ.
    ඒත් එක සාමාන්‍ය අයට ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ ඇත්තටම උඹ කිව්ව වගේ. ඔය තරම් ගානක් හොයන්නෙ පොඩි හරි කම්පැනි එකක් තියෙන කෙනෙක් එහෙමත් නැත්නම් Upwork වගේ Online Market Place එකක ඒජන්සි එකක් කරන කෙනෙක්. මම නම් හිතන්නෙ මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදියට හොඳ ක්‍රමයකට දෙන්න ඕන. එහෙම නැත්නම් අඩුම මාසෙට $1000කවත් ලිමිට් එකක් හදන්න ඕන. මොනවහරි හොඳ විදියකට කෙරෙන්න ඕන කාටත් ප්‍රයෝජනයක් වෙන්න. හැබැයි කොහොමහරි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ මේක මේ විදියටම තියෙන නිසා අපිට ඇඟිල්ල දික් කරන්න බෑ:yes::yes::yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට ඉඳන් ඇවිත් ඡන්දෙ දුන්නෙ එහෙනම් ඕකට තමයි

    රට ඉඳන් අැවිත් සජිත්ටත් ජන්දෙ දුන්‍න උඹ දැක්කෙ නැද්ද?ඵතකොට උෟ මොනාද දෙනව කියල තියෙන්නෙ?.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැබැයි මචං ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක පැහැදිලිවම තිබ්බ. මාත් දැක්ක පත්තරේ තියෙනව ගෝඨ ජනාධිපති වෙන්න කලින්ම. අවුරුද්දට Dollar 50,000ක් අවුරුදු 10ක් හොයපු කෙනෙක්ට තමයි පර්මිට් එක දෙනව කියල තිබ්බෙ.

    එහෙනම් ඉතිං ප්‍රෝඩාවක් කළා කියන්න බෑනෙ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එහෙනම් ඉතිං ප්‍රෝඩාවක් කළා කියන්න බෑනෙ...
    අනිවාර්යෙන් කිසිම ප්‍රෝඩාවක් නෑ. මගේ ළඟ දැන් ඒ පත්තරේ නැතුව ඇති. මට මතක විදියට අර App එකේ QR Code එක ආව පත්තරේ ඔය කතන්දරේ තිබ්බෙ. පුලුවන් කෙනෙක් තියෙනව නම් දාන්න.

    කිසිම ප්‍රෝඩාවක් වෙලා නෑ. ෂුවර්!:yes::yes::yes:
     
    හොයාගත්ත;););) Oct 27 පත්තරේ තියෙන්නෙ

    Capture1.png

    Capture.png