මහින්දගේ පාර්ශවයේ දිස්ත්‍රික් නායකයින්-&

gepa

Well-known member
  • මහින්දගේ පාර්ශවයේ දිස්ත්‍රික් නායකයින්-&

    මහින්ද රාජපක්ශ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුනේ නාමයෝජනා දැන් සකස් වෙමින් පවතී.දැනට දැනගන්නට ඇති කරුනු අනුව මහින්ද රාජපක්ශ මහතා ලංකාවේ දිස්ත්‍රික්ක හැකි පමනක් තම පවුලේ අයගෙන් පිරවීමට බලාපොරොත්තුවෙන් සිටී. එලෙස තම පවුලේ අය දිස්ත්‍රික් නායකයන් බවට පත් කිරීමෙන් තමුන්ට ලැබුනු ලක්ශ 58ක චන්ද එලෙසම රැකගත හැකි බව විමල් වීරවන්ශ මහතාගේ මතයයි.. හිටපු ජනාධිපති වරයාද එම මතයේ යමින් පවුලේ උදවිය තමුන්ට වඩා වාසි දිස්ත්‍රික්ක වල නායකයන් බවට පත් කිරීමට නියමිතයි..

    කුරුනෑගල මහින්ද රාජපක්ශ

    හම්බන්තොට නාමල් රාජපක්ශ

    මහනුවර යෝශිත රාජපක්ශ

    අනුරාධපුර රෝහිත රාජපක්ශ

    මාතර ශිරන්ති රාජපක්ශ

    කොලඹ චමල් රාජපක්ශ

    කැගල්ල බැසිල් රාජපක්ශ

    ගම්පහ ගෝඨාබය රාජපක්ශ

    මොනරාගල ශශින්ද්‍ර රාජපක්ශ

    අම්පාර නිරූපමා රාජපක්ශ

    මේ අතර රත්නපුරයට මහින්ද රාජපක්ශ මැතිඳුන්ගේ දියනියක් බඳු පවිත්‍රා දේවිය තරඟ වදින බැවින් එහි වැඩි වාසි සලකා බලා පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොකරන බව දැනගන්නට ඇත.රාජපක්ශ පවුලේ අය දිස්ත්‍රික් නායකයන් කිරීම තුලින් හිටපු ජනපති වරයාගේ ජන පදනම රැක ගැනීමටත් ජනතාව අතර හොරුන් යැයි මතයක් තිබෙන අය නිසා ගිලිහීමට ඇති චන්ද ප්‍රමානය ආරක්ශා කිරීමත් මෙහි මූලික අරමුන බව පැවසේ..

    ලන්කා නිවුස් විත්ති..
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    මේ අතර රත්නපුරයට මහින්ද රාජපක්ශ මැතිඳුන්ගේ දියනියක් බඳු පවිත්‍රා දේවිය

    මේක දැක්කම පවිත්‍රට නම් රිදෙයි :sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්ද රාජපක්ශ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුනේ නාමයෝජනා දැන් සකස් වෙමින් පවතී.දැනට දැනගන්නට ඇති කරුනු අනුව මහින්ද රාජපක්ශ මහතා ලංකාවේ දිස්ත්‍රික්ක හැකි පමනක් තම පවුලේ අයගෙන් පිරවීමට බලාපොරොත්තුවෙන් සිටී. එලෙස තම පවුලේ අය දිස්ත්‍රික් නායකයන් බවට පත් කිරීමෙන් තමුන්ට ලැබුනු ලක්ශ 58ක චන්ද එලෙසම රැකගත හැකි බව විමල් වීරවන්ශ මහතාගේ මතයයි.. හිටපු ජනාධිපති වරයාද එම මතයේ යමින් පවුලේ උදවිය තමුන්ට වඩා වාසි දිස්ත්‍රික්ක වල නායකයන් බවට පත් කිරීමට නියමිතයි..

    කුරුනෑගල මහින්ද රාජපක්ශ

    හම්බන්තොට නාමල් රාජපක්ශ

    මහනුවර යෝශිත රාජපක්ශ

    අනුරාධපුර රෝහිත රාජපක්ශ

    මාතර ශිරන්ති රාජපක්ශ

    කොලඹ චමල් රාජපක්ශ

    කැගල්ල බැසිල් රාජපක්ශ

    ගම්පහ ගෝඨාබය රාජපක්ශ

    මොනරාගල ශශින්ද්‍ර රාජපක්ශ

    අම්පාර නිරූපමා රාජපක්ශ

    මේ අතර රත්නපුරයට මහින්ද රාජපක්ශ මැතිඳුන්ගේ දියනියක් බඳු පවිත්‍රා දේවිය තරඟ වදින බැවින් එහි වැඩි වාසි සලකා බලා පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොකරන බව දැනගන්නට ඇත.රාජපක්ශ පවුලේ අය දිස්ත්‍රික් නායකයන් කිරීම තුලින් හිටපු ජනපති වරයාගේ ජන පදනම රැක ගැනීමටත් ජනතාව අතර හොරුන් යැයි මතයක් තිබෙන අය නිසා ගිලිහීමට ඇති චන්ද ප්‍රමානය ආරක්ශා කිරීමත් මෙහි මූලික අරමුන බව පැවසේ..

    ලන්කා නිවුස් විත්ති..

    හොරිකඩ බල්ලා. මේක බලපිය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1684864
     
    Kanishka_66

    Member
    Jul 2, 2015
    7
    0
    0
    දන්නා නව අපේක්ෂකයෙකු පාර්ලිමේන්තුවට යවන&

    11666034_893113727394085_4896377519600484255_n.png

    උබලට වැඩක් කරන පුළුවන් හොද මිනිස්සු පාර්ලිමේන්තුවේ යවන්න ඕන නම් ඒවගේ අය දන්නවා නම් මේ ලින්ක් එකට ගිහින් උන්ව යෝජනා කරපන්. තව අවුරුදු 6 වෙන අවස්ථාවක් එන්නේ නැහැ.බොරුවට ඉන්න එවුන්ට බැන බැන හිටියට වැඩක් නැහැ. අපිට පුළුවන් දේ කරමු.
    මේක marketing සීන් අකක් නෙවේ.

    මමත් අද මේක ගැන දන ගත්තේ. හොද හින්ද මේකෙ දන්නා හිතුව.

    https://apps.facebook.com/cccclanka
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවසන..... ඔහු යලි පැමිණියේය. පුරාවෘත්තයක වීරයා වීමට සිටි ඔහු..... බයිස්කෝපයක විකටයා විය.....
    ඔහු නමින් මහින්ද විය.