මහින්දගේ පාර්ශවයේ දිස්ත්රික් නායකයින්-&
මහින්ද රාජපක්ශ හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් එම පෙරමුනේ නාමයෝජනා දැන් සකස් වෙමින් පවතී.දැනට දැනගන්නට ඇති කරුනු අනුව මහින්ද රාජපක්ශ මහතා ලංකාවේ දිස්ත්රික්ක හැකි පමනක් තම පවුලේ අයගෙන් පිරවීමට බලාපොරොත්තුවෙන් සිටී. එලෙස තම පවුලේ අය දිස්ත්රික් නායකයන් බවට පත් කිරීමෙන් තමුන්ට ලැබුනු ලක්ශ 58ක චන්ද එලෙසම රැකගත හැකි බව විමල් වීරවන්ශ මහතාගේ මතයයි.. හිටපු ජනාධිපති වරයාද එම මතයේ යමින් පවුලේ උදවිය තමුන්ට වඩා වාසි දිස්ත්රික්ක වල නායකයන් බවට පත් කිරීමට නියමිතයි..
කුරුනෑගල මහින්ද රාජපක්ශ
හම්බන්තොට නාමල් රාජපක්ශ
මහනුවර යෝශිත රාජපක්ශ
අනුරාධපුර රෝහිත රාජපක්ශ
මාතර ශිරන්ති රාජපක්ශ
කොලඹ චමල් රාජපක්ශ
කැගල්ල බැසිල් රාජපක්ශ
ගම්පහ ගෝඨාබය රාජපක්ශ
මොනරාගල ශශින්ද්ර රාජපක්ශ
අම්පාර නිරූපමා රාජපක්ශ
මේ අතර රත්නපුරයට මහින්ද රාජපක්ශ මැතිඳුන්ගේ දියනියක් බඳු පවිත්රා දේවිය තරඟ වදින බැවින් එහි වැඩි වාසි සලකා බලා පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොකරන බව දැනගන්නට ඇත.රාජපක්ශ පවුලේ අය දිස්ත්රික් නායකයන් කිරීම තුලින් හිටපු ජනපති වරයාගේ ජන පදනම රැක ගැනීමටත් ජනතාව අතර හොරුන් යැයි මතයක් තිබෙන අය නිසා ගිලිහීමට ඇති චන්ද ප්රමානය ආරක්ශා කිරීමත් මෙහි මූලික අරමුන බව පැවසේ..
ලන්කා නිවුස් විත්ති..

Last edited: