මහින්දගේ මංගල රැලිය බංකොලොත් රැලියක් වෙය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Kohomath game minissu enne rasweema patangena kathikayo dethun denekge katha ahunata passe.pitin minissu gena eka samanya deyak.eka mahinda vitharak neme one pakshekin karanwa...ehema baluwama rasweema patan gannath kalin pitin minissu ennath kalin 5000 kata kittu wenna innawa kiyanne kochchara deyakda...mokada ranilge samahara rasweem vala rasweema iwara venna yaddith inne minissu dethun daahai...mahinda kohomath minissu ekathu unata passe thamai ground ekata enne.eka dan witharak neme 2005 idan ehemama thamai.a nisa meka kisima arthayak nathi article ekak
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    Old habits die hard


    The UPFA, we thought learnt a bitter lesson at the last election. Transporting crowds for meetings does not necessarily translate into votes. But there was no stopping it from swelling the Salgado Stadium in Anuradhapura with party workers brought in from other towns by party organisers. On the other hand, a half full; half empty ground was not good for the morale and was bad for the aerial video photography that was relayed Live by Carlton Sports network (CSN). :lol:

    IMG_7109-300x39.jpg


    Not that the UNP doesn’t engage in the same exercise. At least now, these state buses are paid for. It is just that the usual commuters will be finding a shortage of buses in the coming month as buses are taken for political rallies to puff up crowds to listen to political leaders waxing eloquent about good governance.

    - http://www.sundaytimes.lk/150719/columns/old-habits-die-hard-157325.html
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    anika eka mangala rallyya hariyata UNP eke samuluwa vage. ekata pitin senaga gennanawa. UNP ekath genawane
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙය දැනගත් වහාම එස්.එම්. චන්ද්‍රෙස්න ඇමතූ මහින්ද රාජපක්ෂ ඔහුට පලු යන්න බනිමින් කීවේ “කෝ ඕයි තමුසෙ කිව්ව සෙනග” කියාය. ඉන්පසු සෙනග ගෙන ඒමට පොරොන්දු වී සිටි මහින්දානන්ද අලුත්ගමගේ (නුවරඑළිය), කුමාර වෙල්ගම (කළුතර), විමල් වීරවංශ (කඩුවෙල), දිනේෂ් ගුණවර්ධන (කොළඹ) ඇතුලු සියලු දෙනා අමතමින් ඇසුවේ “දැන් ඉන්නේ කොයි හරියෙද?” යනුවෙනි.

    ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "මම කිව්වේ ඇත්ත, තමුන්නාන්සේ කරපු වැරදි වලට මට බෙල්ල දෙන්න බෑ" යනුවෙනි. එවිට රනිල් පවසා ඇත්තේ "තමුන්නාන්සේට ඔය පුටුව ලැබුනේ මම හින්දයි" යනුවෙනි. කෝප වූ රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි භාෂාවේ දරුණු කුණුහරුප යොදා ගනිමින් මෛත්‍රීපාලට බැන වැදි ඇත. කාමරයේ සිටි සියල්ලන්ම ඉවත් වුවද දොර ගාව සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන්ට උස් හඬින් සිදුවූ එම සංවාදය හොඳින් ඇසී තිබේ. එකෙනෙහිම ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් දොර හැර ඇතුළු වී ඇත.

    කවුද ඔයි මේ බොරු නවකතා ලියන මන්ද බුද්දිකයෝ?
    මුන් නිකන් දැක්කා වගේ ලියලා තියෙන්නේ?
    ඔය news ලිපි දාන්නේ මෛත්‍රී පාල, මහින්ද, රනිල් නෙවේ නං අනිවාර්යෙන්ම මන්ද බුද්දීකයෙක්!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කවුද ඔයි මේ බොරු නවකතා ලියන මන්ද බුද්දිකයෝ?
    මුන් නිකන් දැක්කා වගේ ලියලා තියෙන්නේ?
    ඔය news ලිපි දාන්නේ මෛත්‍රී පාල, මහින්ද, රනිල් නෙවේ නං අනිවාර්යෙන්ම මන්ද බුද්දීකයෙක්!
    dana ekath e wagemai ban :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ඡන්ද අරන් මහින්දව හලමු - සන්ධාන ප‍්‍රබලයෝ

    ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළ යුතු නැති බව සන්ධානයේ ප‍්‍රබල නායකයන් රැසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

    ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පමණක් රාජපක්ෂව පාවිච්චි කිරීම ප‍්‍රමාණවත් බවය. එහෙත් ඔහුට අගමැති ධුරය ලබා නොදෙන බව ප‍්‍රකාශ නොකරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

    එහෙත් රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබා නොදෙන බවටද දැඩි ස්ථාවරයක සිටිමින් ජනාධිපතිවරයා සිය විශේෂ ප‍්‍රකාශයේදී අවධාරණය කිරීම නිසා මෙම කaණ්ඩායම දැඩි අසීරුතාවකට පත්විය. මේ අතර තම සන්ධානයට බහුතර බලයක් නොලැබුණහොත් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවද සන්ධානයට සමීප දේශපාලන ආරංචිමාර්ග පවසයි.


    - http://www.sathhanda.lk/news/614-2015-07-18-14-42-17

    මහින්ද මෙවර ඡන්දෙ දෙන්නෙ තැපෑලෙන්

    කුරුණෑගල දිස්ත්‍රික්කයට තරගකරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තැපැල් ඡන්දයට ඉල්ලුම්කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ඔහුට ඡන්දය ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිසාත්, මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයට තරගවදින නිසාත් තැපැල් ඡන්ද පහසුකම් සපයා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

    ඒ අනුව රාජපක්ෂ මහතාට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවනු ඇතැයි වාර්තා වේ.


    - lankadeepa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    මහින්දට කුරුණෑගල ජනතා ප්‍රසාදය අවමයි

    මහින්ද රාජපක්ෂ අනුරාධපුරයේදී ව්‍යාජ සෙනගක් පෙන්වා තනිව චූන් වුවද මේ දිනවල ඔහු දැඩි කණස්සලු ස්වභාවයකින් පසු වන බව කුරුණෑගල අහසේ පියාසර කරන උකුස්සාට පෙනී යයි. ඔහු රිදීමාලියද්ද, නිකවැරටිය ආදී ප්‍රෙද්ශ රැසක රැස්වීම් පැවැත්වුවද එහි ජනතා සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතිනි.

    ඒ අනුව දැඩි කලකිරීමක පසුවන මහින්ද පන්සල් කිහිපයකද වන්දනාමාන කර තිබේ. පසුව අනුර ප්‍රියදර්ශන යාපා ඇමතූ ඔහු දරගත නොහැකි වැඩ කන්දරාවක් පැවරීය. එම වැඩ භාර දීමේදී ඇතැම් සංවිධායකයින් පැවසුවේ “මේ යකා මෙහෙ ඇවිත් අපේ ඡන්ද ටිකත් අඩුවෙනවා“ යනුවෙනි.

    අද දිනයේදී ඔහු ගොකරැල්ල සහ මැල්සිරිපුර ප්‍රෙද්ශවල රැස්වීම්වලට සහභාගි වීමට නියමිතය. මේ වන විට ඔහුගේ ජනප්‍රියත්වය බෙහෙවින් පහත වැටී ඇති හෙයින් යලිත් යුද්ධය විකිණීමට පටන් ගෙන ඇති බව උකුස්සා වාර්තා කලේය.

    අනාගත අග්‍රාමාත්‍යවරයා තමන් බවට වන අත් පත්‍රිකාවක් සහ යුද්ධය ජයගත් වීරයා තමන් බවට කියවෙන අත් පත්‍රිකාවක් මේ වන විට බෙදීමට පටන්ගෙන තිබේ.


    - http://lankaleaks.info/2015/07/19/මහින්දට-කුරුණෑගල-ජනතා-ප්/
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා

    Sira
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    අනේ මන්දා සිරි ලංකාවට කොහොම කලක් යයිද කියලා... සිංහලු පිල් බෙදී මරා ගනිද්දී .. සුළු ජාතින් එකට එක්ව තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගනී...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අනුරපුර එජනිස රැලියට බස් 250කින් සෙනඟ ඇද්දා :lol:

    අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩි‍යෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (19) පැවැසුවේය. පළාත් සභාවලින් සියයට 40ක් පාලනය කරනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් වන අතර එසේ පාලනය කරන පළාත් සභාවන්හි රාජ්‍ය ‍දේපොළ සහ පෞද්ගලික බස් රථ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් සන්ධානයේ මැතිවරණ ක්‍රියාවන් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තම සංගමය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් පෙරේදා (18) දිනයේ දී ඉදිරිපත් කළේ යැයි ද හෙතෙම කීය. සන්ධානයේ රැලිවලට බස් රථ සැපයීම මුදලට සිදු කරන අතර එය ගැටලුවක් නොවන බවත් ඇතැම් පළාත් සභාවල සන්ධාන මන්ත්‍රීන් බලහත්කාරයෙන් සිය මැතිවරණ කටයුතුවලට පෞද්ගලික බස්රථ යොදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.


    -dinamina