රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා

මෙය දැනගත් වහාම එස්.එම්. චන්ද්‍රෙස්න ඇමතූ මහින්ද රාජපක්ෂ ඔහුට පලු යන්න බනිමින් කීවේ “කෝ ඕයි තමුසෙ කිව්ව සෙනග” කියාය. ඉන්පසු සෙනග ගෙන ඒමට පොරොන්දු වී සිටි මහින්දානන්ද අලුත්ගමගේ (නුවරඑළිය), කුමාර වෙල්ගම (කළුතර), විමල් වීරවංශ (කඩුවෙල), දිනේෂ් ගුණවර්ධන (කොළඹ) ඇතුලු සියලු දෙනා අමතමින් ඇසුවේ “දැන් ඉන්නේ කොයි හරියෙද?” යනුවෙනි.
ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "මම කිව්වේ ඇත්ත, තමුන්නාන්සේ කරපු වැරදි වලට මට බෙල්ල දෙන්න බෑ" යනුවෙනි. එවිට රනිල් පවසා ඇත්තේ "තමුන්නාන්සේට ඔය පුටුව ලැබුනේ මම හින්දයි" යනුවෙනි. කෝප වූ රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි භාෂාවේ දරුණු කුණුහරුප යොදා ගනිමින් මෛත්‍රීපාලට බැන වැදි ඇත. කාමරයේ සිටි සියල්ලන්ම ඉවත් වුවද දොර ගාව සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන්ට උස් හඬින් සිදුවූ එම සංවාදය හොඳින් ඇසී තිබේ. එකෙනෙහිම ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් දොර හැර ඇතුළු වී ඇත.
dana ekath e wagemai banකවුද ඔයි මේ බොරු නවකතා ලියන මන්ද බුද්දිකයෝ?
මුන් නිකන් දැක්කා වගේ ලියලා තියෙන්නේ?
ඔය news ලිපි දාන්නේ මෛත්‍රී පාල, මහින්ද, රනිල් නෙවේ නං අනිවාර්යෙන්ම මන්ද බුද්දීකයෙක්!

රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා


and no source ?