කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ.![]()
උඹ ඕක මේකේ දැම්ම කියන්නෙ බැලුව වගේ තමා..කොහොමත් ඩේට කැපෙනවනේ..

කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ.![]()

ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...
![]()

අෑහ් උඹ බයියෙක් නේ ඒ දවස්වල..මට මතකයි ගෝඨට ෆුක ඉරාගෙන කඩේ ගියා.දැන් ස්වාධීන ද?![]()


කොටු 11 තිබ්බෙ නැනෙ ඕව දාද්දි, ඉතින් ඕව දාප කොටු ටික පුරෝ ගත්ත, දැන් ඉතින් හු ඇන් පි එකට කඩේ යනව 

අෑහ් උඹ බයියෙක් නේ ඒ දවස්වල..මට මතකයි ගෝඨට ෆුක ඉරාගෙන කඩේ ගියා.දැන් ස්වාධීන ද?![]()



පොඩි එකෙක්ගේ හුරතල් බැලුව කියල දේසපාලන කන්‍යාභාවය නැතිවන්නෙ නෑ බන් බය නැතුව ඔන්න ඔහේ බලපන්.ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...
![]()
ehema hithana ekama awlak ban...echchara pissuwak naa eka pakshekatawath wahal kam karanna....karanna tiyana uthukama kara...dan ithin ewa paalakayonta baarayi....umbala echchara riddawa ganna epa ban....![]()
ඵක්කො උන්ට කඩේ ගියානම් දැන් සද්ද නැතුව හිටපං..නිකන් අනුන්ට බයියො බයියෝ කියල උන් උඹ දාපු පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න පටන් ගත්තොත් උඹට වෙන ඵකවුන්ට් ඵකක් හදන්න වෙයි..
උඹ ඕක මේකේ දැම්ම කියන්නෙ බැලුව වගේ තමා..කොහොමත් ඩේට කැපෙනවනේ..![]()
