මහින්දගේ මුණුපුරාට සින්දුවක්.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කමෙන්ට් බැලුවේ නෑ. අඩුම සින්දුව යුටියුබ් එකෙන් බලන්නවත් ඩේටා පිච්චුවේ නෑ. ජාතික රූපවාහිනියේ ගිය නිසා සර්ච් කලේ. :P

    උඹ ඕක මේකේ දැම්ම කියන්නෙ බැලුව වගේ තමා..කොහොමත් ඩේට කැපෙනවනේ..:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා:no::no::no:, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...:yes::yes::yes:

    අෑහ් උඹ බයියෙක් නේ ඒ දවස්වල..මට මතකයි ගෝඨට ෆුක ඉරාගෙන කඩේ ගියා.දැන් ස්වාධීන ද?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අෑහ් උඹ බයියෙක් නේ ඒ දවස්වල..මට මතකයි ගෝඨට ෆුක ඉරාගෙන කඩේ ගියා.දැන් ස්වාධීන ද?:lol:

    එයා කොටු ටික පුරෝගන්ඩ බයියෙක් උන කෙනෙක්නෙ :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අෑහ් උඹ බයියෙක් නේ ඒ දවස්වල..මට මතකයි ගෝඨට ෆුක ඉරාගෙන කඩේ ගියා.දැන් ස්වාධීන ද?:lol:

    ehema hithana ekama awlak ban...echchara pissuwak naa eka pakshekatawath wahal kam karanna....karanna tiyana uthukama kara...dan ithin ewa paalakayonta baarayi....umbala echchara riddawa ganna epa ban....:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩේටා කපාගෙන ඕක බලන්න බෑ,ඕක විස්තර කරපන් (සින්දුව), ටොයියෙක් , ජෙප්පෙක් එපා:no::no::no:, බයියෙක් විස්තර කරපං....මොකද අතිශෝක්තිය එලි වැට ඔක්කොම දාල කියන්න බයියෝ තමා දස්සයෝ...:yes::yes::yes:
    පොඩි එකෙක්ගේ හුරතල් බැලුව කියල දේසපාලන කන්‍යාභාවය නැතිවන්නෙ නෑ බන් බය නැතුව ඔන්න ඔහේ බලපන්. :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ehema hithana ekama awlak ban...echchara pissuwak naa eka pakshekatawath wahal kam karanna....karanna tiyana uthukama kara...dan ithin ewa paalakayonta baarayi....umbala echchara riddawa ganna epa ban....:P:P:P

    ඒකෙන් අදහස් වෙන්නෙ උඹත් බයියෙක් කියන ඵක ගැනයි මම කියන්නෙ..:rolleyes:ඵක්කො උන්ට කඩේ ගියානම් දැන් සද්ද නැතුව හිටපං..නිකන් අනුන්ට බයියො බයියෝ කියල උන් උඹ දාපු පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න පටන් ගත්තොත් උඹට වෙන ඵකවුන්ට් ඵකක් හදන්න වෙයි..:D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    උඹ ඕක මේකේ දැම්ම කියන්නෙ බැලුව වගේ තමා..කොහොමත් ඩේට කැපෙනවනේ..:D

    නෑනේ. සර්ච් කළා තම්බ්නෙල් එක උඩ රයිට් ක්ලික් කළා copy link location දුන්න මෙතන පේස්ට් කළා. ඩේටා කැපිලා නෑ :P
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ane yako eath thattha kenek .ea sinduwa koitharam lassanada visuals, lyrics nikan gonnu vage thappulanne nethiva rasavidapan.