නෑ බන් දිනේ. මහින්ද හැමදෙම කරන්නේ ඕවා පස්සේ යන එක බන්. උබ දන්වද දන්නේ නෑ අතේ වසි ගුලියක් තියාගෙන ඉන්න එකම රාජ්ය නායකයා මහින්ද
ලොක්කා මේ පාර එක තැනක ඉඳන් තැන් දෙකකට කතා කරන්න යන්නෙ බලපන් පට්ට ටෙක්නොලිජි එක
ෂෝටවුන් එකෙන් කරන්නෙ ලක්ෂ 1400ක් වගේ යනවා වැඩේට පට්ටම

එල එල එහනම් දෙමු චන්දේ. ලොක්ක බෙට්ටක් දැම්මත් පට්ට ටෙක්නොලිජි එක.![]()

ඔව්,,,ඇයි ඔව්වා ලොක්කා ගෙදරින් ගෙනාපු සල්ලිනේ ...

උබ මේවා කියවලා ආයිත් ගල් හදාගන්න එපා. එලාග පාර බිජ්ජ පළල ගන්න වෙන්නේ 
උබ මේවා කියවලා ආයිත් ගල් හදාගන්න එපා. එලාග පාර බිජ්ජ පළල ගන්න වෙන්නේ
![]()

බුවා කියනවා මහින්ද දිනයිලු
අපේ ගෙදරට විතරක් තියනව අම්ම දාපු නීතියක් බන්.. දේශපාලනය ගේ ඇතුලෙ කතා කිරීම සපුරා තහනම්.. නිකාන් මරාගන්නව කිසිම තේරුමක් නැතුව බන්..
මම මේ කල්පනා කරේ ඔට්ටුවක් වත් අල්ලන්න ෆිෆ්ටි ෆිෆ්ටි වගේ තියෙන්නෙ දැන් නම් සම්භාවිතාව කොහෙට යයිද කියන්න බෑ.. බුවා සල්ලි කාරය නෙ අහල බලන්න ඕන

අල්ලල වැඩක් නැහැ ඌ කියනව නම් දිනයි

මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි

උඹ කියනවා හැම නූලකම මහින්ද දිනනවා මහින්ද දිනනවා කියලා
මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි
මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි

ඔව් බන් මේ ජරා තුප්පහි යක්කු මහින්ද බෙට්ටක් දැම්මත් රසයි කියනවා