මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    .
    . :confused::confused: .
    .
    ..
    .
    .
    .
    ..
    .
    ..
    .
    .
    දන්නේ නැති නිසා අහන්නේ .....
    ආරංචියක් වත් නැද්ද?
    කවද්ද බං?​
    අනුරාධපුර තියන්න හැදුවේ ඉයේ මෛත්‍රීට කපන්න කියලා. අර නුල් සුත්තර සුමනදාස අසුබයි කියලා ලු ඊයේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනුරාධපුර තියන්න හැදුවේ ඉයේ මෛත්‍රීට කපන්න කියලා. අර නුල් සුත්තර සුමනදාස අසුබයි කියලා ලු ඊයේ.

    හකිම්ලා කාටද සපොර්ට් බන් නිවුස් බලන්න බැරි උනා:P:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආ එහෙමද ... අනිද්දා මෙහෙ නම් එනවා. හැබැයි මීටින්ග් එකක් ගැන නම් කියන්නේ නෑ........
    මොන උනත් ඕනිවට වඩා ඔය දේවල් පස්සේ යන්න හොඳ නෑ......

    අසුභ අනුරාධපුරේ ද?
    :confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හකිම්ලා කාටද සපොර්ට් බන් නිවුස් බලන්න බැරි උනා:P:D

    තාම නම් නිව්ස් එකක් ආවේ නෑ. ඉතින් සමහරුන්ට නම් ආන්ඩුවේ ඉන්න කොට දේශප්‍රේමියා විපක්ෂේ ඉන්නකොට අන්තවාදියා. මට නම් ඕකා මහින්දට සම්බන්ධ වුනත් මෛත්‍රීට සම්බන්ඪ්Hඅ වුනත් අන්තවාදියා .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තාම නම් නිව්ස් එකක් ආවේ නෑ. ඉතින් සමහරුන්ට නම් ආන්ඩුවේ ඉන්න කොට දේශප්‍රේමියා විපක්ෂේ ඉන්නකොට අන්තවාදියා. මට නම් ඕකා මහින්දට සම්බන්ධ වුනත් මෛත්‍රීට සම්බන්ඪ්Hඅ වුනත් අන්තවාදියා .
    ඔකා ඉන්න පැත්ත මොකක් උනත් එ පැත්තට සහය දක්වන්නෙ නැහැ මම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ එහෙමද ... අනිද්දා මෙහෙ නම් එනවා. හැබැයි මීටින්ග් එකක් ගැන නම් කියන්නේ නෑ........
    මොන උනත් ඕනිවට වඩා ඔය දේවල් පස්සේ යන්න හොඳ නෑ......

    අසුභ අනුරාධපුරේ ද?
    :confused::confused::confused:

    නෑ බන් දිනේ. මහින්ද හැමදෙම කරන්නේ ඕවා පස්සේ යන එක බන්. උබ දන්වද දන්නේ නෑ අතේ වසි ගුලියක් තියාගෙන ඉන්න එකම රාජ්‍ය නායකයා මහින්ද
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    10383089_10152833710606327_7438005272243035985_n.jpg

    Very good! :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,276
    113
    අපි උබලාට කියනවාද උබලා චන්දිකා රනිල් ලාගෙ කටු කනවා කියලා චන්දිකාලා රනිල්ලා බලය අරන් ලංකාවට කරයි මෙන් කියලා උබලා අසාදාරණයට දුශනයට විරුද්නම රනිල්ලාගෙ චන්දිකාලගෙ පස්සෙ යන්නෙ නැතිව හොංකො වල වගෙ (අමානුශික උනත් )ලිබියා වල වගෙ පාරවල් වලට බැහැ විරුද්ද වෙයල්ලා උබලා අනුන්ට කියා කියා උබලත් කරන්නෙ කඩෙ යන එක තම්යි මොකද උබලාත් තනිකර සුද්ද වන්තයන්ට කඩෙ යනවා නෙමෙ යන්නෙ අවුරුදු 12 ක් රට කාපු වෙසියෙකුගෙ පදෙට නටන පබයෙක්ට කොටින්ට වෙනම පාලන දෙන්න වලිකාපු රනිල් වගෙ පරයෙක් බලයට ගෙන්න දගලන පබයෙක්ට :lol::lol::lol: රිදෙන හැමොටම බාර ගන්න පුලුවන් :lol:

    අනේ උඹ දන්න දේශපාලනේ:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    නෑ බන් දිනේ. මහින්ද හැමදෙම කරන්නේ ඕවා පස්සේ යන එක බන්. උබ දන්වද දන්නේ නෑ අතේ වසි ගුලියක් තියාගෙන ඉන්න එකම රාජ්‍ය නායකයා මහින්ද
    අර බන අහන ගමන් කරකවන එක නේද මම දැකල තියෙයි....
    ඕකට අතේ වශී ගුලි තියෙන්නේ ඕනි නෑ බන් .. ඕනි මනුස්සයෙක් තමන්ගේ රාජ්‍ය නායකයා ඇවිල්ල ලමයව වඩා ගත්තොත් ... එහෙම නැත්තම් අතට ඇත දුන්නොත් වශී වෙනවා තමා :D:D:D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ෆේක් තියන බව සහ මේකේ ඉන්න උන්ව කොටවල ආතල් එකක් ගන්න බව නම් මටත් ඇඩ්මින් කෙනෙක්ගෙන්ම අහන්න ලැබුන. no offence btw

    :yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඔලුව වනන්නෙ එහෙම තැනක් පෙන්නපන් මම මෙ සුඩිවයා එනකම් ඉන්නෙ කියපු ඇඩ්මියා මොකද කියලා දැන ගන්න :angry::angry: ඇඩ්ඩියා අද තමයි @#@#%###$#$#
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔලුව වනන්නෙ එහෙම තැනක් පෙන්නපන් මම මෙ සුඩිවයා එනකම් ඉන්නෙ කියපු ඇඩ්මියා මොකද කියලා දැන ගන්න :angry::angry: ඇඩ්ඩියා අද තමයි @#@#%###$#$#

    gaiya man mahindata deparak chande dunna. apahu e weredda karanne ne kiyala hithan inne. mahindata apahu chandayak denna sadarana hethu 5k kiyapan me para. uba mahinda wenuwen katha karana nisa ahanne. :D yudde dinna eka kiyanna epa eka already expired.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඔලුව වනන්නෙ එහෙම තැනක් පෙන්නපන් මම මෙ සුඩිවයා එනකම් ඉන්නෙ කියපු ඇඩ්මියා මොකද කියලා දැන ගන්න :angry::angry: ඇඩ්ඩියා අද තමයි @#@#%###$#$#
    ඇඩ්ඩියා උඹෙන් පරිස්සම් වෙන්න කියල මැසේජ් ගහනවලු :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    gaiya man mahindata deparak chande dunna. apahu e weredda karanne ne kiyala hithan inne. mahindata apahu chandayak denna sadarana hethu 5k kiyapan me para. uba mahinda wenuwen katha karana nisa ahanne. :D yudde dinna eka kiyanna epa eka already expired.

    මෙකට පස්සෙ උත්තර දෙන්නම් වෙන ප්‍රශ්නයක ඉන්නෙ:cool:
    ඇඩ්ඩියා උඹෙන් පරිස්සම් වෙන්න කියල මැසේජ් ගහනවලු :dull::dull:
    මම මෙ ත්‍රෙඩ් එකක් දාන්න හදන්නෙ මොකාද කිවුවෙ කිවුවාඅනම් සාක්කි දාපන් කියන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් දන්න මගුලකුත් නැහැ එ සොන්නයා ඔහෙ කියවනවා

    sudeewa යා එනකම් මම මෙ ඉන්නෙ මොන පොන්නයාද මං කොටොනවා කියපු ඇඩ්ඩියා දැන ගන්න කාවද කොටොලා තියෙන්නෙ කියලා අහ ගන්න මම පිඇම් වත් දානවානම් දාන්නෙ බඩියාටයි උබටයි සසාටයි එල කියන යාලුවාටයි විතරයි උබ උනත් අහපු දෙකට මම කවදාවත්
    නරකම කියලා නැහැනෙ අහපු එකෙක් ගැනවත් උබත් එක්ක මම පිඇම් දා ගන්නවා එත් කාවවත් කොටවලා තියෙනවාද?:eek::eek:

    මම හිතුවේ මේ විහිළුවක් කියලා.

    මත එක්ක නම් කාගනවත් , නරකක්
    කොටවන විදියේ කතාවක් කියලා නැහැ කවදාවත්
    කියලා නැහැ. ඒවගේ ඉගියක් තියන කතවක් වත් කියලා නැහැ.
    මම වෙන වැඩක හිටියේ සහෝ රිප්ලයි පරක්කු උනාට සොරී