මහින්දගේ මොලේ තරම

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    දැන එතකොට හම්බන්තොට වරාය ගුවන් තොටුපල හැදුවෙ අනාගතේ හම්බන්තොට සිදුවන විශාල කාර්මික විප්ලවයෙදි ඇති වන කර්මාන්ත ශාලා වලට අවශ්‍ය පහසුකම් සපයන්න කියල නේද කිව්වෙ? එතකොට ඒ කාලෙ නුවර වායු දූෂණේ වෙලා නැතුව ඇති නෙහ්.. ඒකනෙ එහෙම දෙයක් කරන්න ප්ලෑන් කලේ.. දැන් තමා දැනන් තියෙන්නෙ... වායු දූෂණේ

    වේස බයි mentality :lol::lol::lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    "හම්බන්‍‍තොට ගැන කතාකරන විට වරාය හැදු‍වේ කර්මාන්ත හදන්න. ඒකට පවරාගත් භූමියක් ති‍බෙනවා. ඊටත් අමතරව ඉඩම් අවශ්‍ය නම් ‍යොදාගත හැකි ඉඩම් ති‍බෙනවා. ඊට අමතරව ‍මොණරාගල, මාතර, ඇඹිලිපිටියට ව්‍යාප්ත කරන්න පුළුවන්. 2014 සැප්තැම්බර් මාස‍යේ දී වරාය අධීකාරිය චයිනා හාබර් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් කර ති‍බෙනවා. මම ඉල්ලනවා ඒ සම්බන්ධ‍යෙන් සළකා බලන්න කියා."

    - හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා


    - http://www.dinamina.lk/2017/01/09/පුවත්/28012
     
    • Like
    Reactions: HypermaD

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    "හම්බන්‍‍තොට ගැන කතාකරන විට වරාය හැදු‍වේ කර්මාන්ත හදන්න. ඒකට පවරාගත් භූමියක් ති‍බෙනවා. ඊටත් අමතරව ඉඩම් අවශ්‍ය නම් ‍යොදාගත හැකි ඉඩම් ති‍බෙනවා. ඊට අමතරව ‍මොණරාගල, මාතර, ඇඹිලිපිටියට ව්‍යාප්ත කරන්න පුළුවන්. 2014 සැප්තැම්බර් මාස‍යේ දී වරාය අධීකාරිය චයිනා හාබර් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් කර ති‍බෙනවා. මම ඉල්ලනවා ඒ සම්බන්ධ‍යෙන් සළකා බලන්න කියා."

    - හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා


    - http://www.dinamina.lk/2017/01/09/පුවත්/28012

    දැන් කියපල්ලකො බලන්න :D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කොහෙවත් ඉන්න මිනිහෙක් නිසා තව කෙනෙක් ගේ අම්මා කෙනෙකුට මේ වගේ සක්කිලි කතා කියන්නෙපා බන්...

    ලැජ්ජයි උඹල ගැන...දේශපාලන බල්ලෝ වෙනුවෙන් සක්කිලි කතා උනත් කියන්න දෙපාරක් හිතන්නේ නැති හැටි...කොහොමද බන් අම්ම කෙනෙක් ගැන මේ වගේ කැත කතා කියන්නේ?

    උබට අම්ම කෙනෙක් නැද්ද? :confused: මේ වගේ දේවල් කතා කරන්න ඕනේ වැදගත් ව කරුණු එක්කලා මිසක් ඔහොම සක්කිලි වගේ නෙමෙයි...
    අර පැටිය කියල එකෙක් ඒ දවස් වල කුණුහරප කිව්ව නේද මචන්. හැබැයි ඒ දවස් වල ඌ මාර පොර නේ උඹලට. ඇයි මහින්දට නෙ බනින්නෙ. එතකොට හරි චූන්:P
     

    waligamaya

    Well-known member
  • මට නම් බය ලංකාවත් කවදාහරි බීජින් වගේ වෙයිද කියලා.:(


    china_medio_ambiente_1.jpg


    images



    1908590.jpg





    ,eහේ,අ වෙන්නේ ගල් අගුරු බලාගාර නිසා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    Mu wage go harak ekka inna ewunta madu waligen gahanna ona

    Eka peththakata gihin ekak kiyanawa
    Thawa pettakata gihin tawa ekak kiyanawa

    Me wage depath nemei hema pettema pene thiyena nyi tawama lankawe innawa ne

    ahalapahala gedarakanam galak wath peralenna ona....

    Yako Lankawa Mahindagewath, Ranilgewath, MY3 gewath nemei, okoma ayage...


    antimata kohewath nathi Indian ewunui, chinnui, american karayoi, arabi thambi, pakkoi thamai meke ituru wenne..
     
    • Like
    Reactions: kinkon

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දගේ මොලේ තරම

    ඔන්න මහින්දගේ මොලේ තරම. හම්බන්තොට කර්මාන්ත වල යකඩ උණු කෙරුවම එකේ රස්නේ නුවරට එනවලු. හම්බන්තොට තෙල් පිරිපහදුවක් හැදුවම එකේ රස්නෙයි දුමයි නුවර එලියට එනවලු. වාහන නිෂ්පාදන කර්මාන්තය ලංකාවට ගැලපෙන්නේ නැහැලු. බලලම තීරණය කරපල්ලකෝ මුගේ මොලේ තරම.:lol:


    :no:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ගූඇන්පී කියන්නෙ කැරිම කැරි සක්කිලි පඩත්තල අම්ම විකුණන් කන පරට්ටො

    sylar, monsoon, antibbs, 50kg, ruchira55, srilankan1,උදාහරණ කිහිපයකි

    කෝ මේ @KDH විරුවා දැන් ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    මේ අර පිටසක්වල ජීවීන් රතු පස්වල ජනතාවට පහර දෙනකොට රොකට් රෝහිත යුව රජතුමාගේ අභ්‍යවකාශ තාක්ශනේ පාවිච්චි කරලා ජාතිය බේරාගත් රජතුමා නේද? අනේ අර මුලින් කිව්ව ටික අහද්දි මට මතක් උනේ රජතුමා උන්නනම් කියල

    මේ යකාට 2007 පිස්සු වැටුන බන්,. තාම සනීප මදි

    රනිලත් එකයි සිරත් එකයි මූත් එකයි ලප කුමාරයත් එකයි.. තනිකර මර්සිය.. මර්සිය දාන විදිහ විතරයි වෙනස්
    kosala edhirisigha maaththayaa