දැන එතකොට හම්බන්තොට වරාය ගුවන් තොටුපල හැදුවෙ අනාගතේ හම්බන්තොට සිදුවන විශාල කාර්මික විප්ලවයෙදි ඇති වන කර්මාන්ත ශාලා වලට අවශ්‍ය පහසුකම් සපයන්න කියල නේද කිව්වෙ? එතකොට ඒ කාලෙ නුවර වායු දූෂණේ වෙලා නැතුව ඇති නෙහ්.. ඒකනෙ එහෙම දෙයක් කරන්න ප්ලෑන් කලේ.. දැන් තමා දැනන් තියෙන්නෙ... වායු දූෂණේ
වේස බයි mentality



Last edited:


මේ වගේ දේවල් කතා කරන්න ඕනේ වැදගත් ව කරුණු එක්කලා මිසක් ඔහොම සක්කිලි වගේ නෙමෙයි...

