මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    බයියන්ගේ අලුත්ම මාකටින් පාර..අලුත් අකවුන්ට් එකක් හැදුව..බබා පාට් එකෙන් ලාවට කඩේ ගියා..මුන් හිතන්නේ රටේ ඔක්කොම මුන් වගේ වහල් අනාතයෝ කියල..හැබැයි මෙතන මොනවා උනත් ඇත්තම කියල තියෙනවා..හැබැයි චුට්ටි වැරද්දක් තියෙනවා..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්"

    මේක මේ විදියට හරිගැස්සෙන්න ඕනේ..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ බයියෙක්" කියල..:lol:
    :lol::lol:

    ha :P
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සහතික ඇත්ත මචන්,රනිල්ට මාර්කට් කරන්න දෙයක් නෑ,වැඩක් කරලා නෑ,පාරක් තොටක් හදලා නෑ:frown::frown::frown:....රාජ්‍ය ආයතන 52කුත් විකුනපු පොරක් නිසා මිනිස්සු ගනන් ගන්නෙ නෑ:oo::oo::oo:,ඒක නිසා රනිල් මහින්දට මඩ ගහනවා හොරා කියලා:rofl:.ඒකෙන්වත් ගොඩ යන්න ඕනෙ නිසා.මයිත්‍රී හොඳ මනුස්සයා,ඒ උනාට රනිල් මයිත්‍රීව යට කරගෙන ඉන්නෙ.මයිත්‍රී තාම දන්නෙ නෑ රනිල් සර්පයා කියල.කවදාහරි මයිත්‍රීටම ගේම දෙන්නෙ රනිල්ම තමයි:baffled::baffled:.මමත් ඡන්දෙ දෙන්නෙ සන්ධානෙට.පුලුවන් තරම් හොඳ එවුන් බලලා දෙනවා,එකෙක් හරි ඉඳියිනෙ:):):)
     
    • Like
    Reactions: maheshmat

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්

    දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී හොදයි කියලා. මහින්ද කරපු හොර වැඩ ගැන නම් කියන්න ඔනි නෑ බං. රනිලුත් හොද හොරෙක් තමා, මහ බැංකු කෙරුමෙන් එහෙම ඒක තෙරෙනවානේ, අනික 88-89 දවස් වල හොදට කොල්ලො කෙල්ලො මරලා තියනවලූ...
    මෛත්‍රීත් කලින් කැබිනට් එකේ හිටියනේ ඉතින් එතුමා ගැනත් කියන්න ඔනී නෑනේ..
    දේශපාලන කරන එවුන්ගෙන් 99.99% කටම තියෙන්නේ නමන් ගොඩ නැගෙන එක බං.
    දැන් උඹලා අහයි මම චන්දේ දෙන්නේ කටද කියලා
    මගේ උත්තරේ මහින්දට
    උඹලා අහයි උඹම ඌට හොරා කියලා උටම චන්දේ දෙන්නේ තොට පිස්සුද කියලා

    මචං අපේ රටේ දේශපාලනයට මොකා ආවත් හොරා කනවා, කලින් ආණ්ඩුත් හොරා කෑවා හැබැයි රටට දෙනෙන වැඩක් කලේ නෑ... හැබැයි මහින්ද ගොටා ගොඩක් වැඩ කලා බං.
    දැන් උඹලා කියයි ' කාර්පට් කන්නඩ යකෝ, මූ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ නේ කියලා' කියලා
    මාත් ටිකක් එකගයි ඒකතවට මහින්දයා තමන්ගේ ලග හිටපු එවුන්ට ගොඩක් සැලකුවා වැඩි, හැබැයි මිනිහට දැන් ගොඩක් දේවල් තෙරිලා තියෙන්නේ
    අනික අපේ රටේ මිනිස්සු හිතන්නේ රජයක් හැම වෙලේම මිනිස්සුන්ට සහනාදාර දිදි ඉන්න ඔනී කියලා. දියුනු වෙන්න කිසිම උත්සයක් දරන්නේ නෑ

    අනික බං සිරිසොම නම් ජනාදිපති කමට හරියන එකෙක් නෙමේ බං. කොන්ද පන ඇතුව තිරනයක් ගන්න පුලුවන් එකෙක් නෙමේ බං. හැබැයි මිනිහා දේශපාලන කුලකය ඇතුලේ ටිකක් හොද මිනිහා බං.

    අනික රනිල් කියන මිනිහටත් ලොකුවට වැඩක් කරන්න බැ බං. මතකනේ 2002 දි, තිබ්බ ඔක්කොම වික්ක එකනේ කලේ
    දැන් කියයි 'දින 100 මෙච්චර කලා නම් මාස 60 කොච්චර කරයිද කියල''
    මචං පොඩි එකෙට්ට උනත් තෙරෙනවා ඉස්සරහට චන්දයක් එනවා කියලා දන්න ඔනි රජයක් කරන්නේ ජනතව ගොනාට අන්දන එක කියලා
    ඒත් උන්න්ට එක වත් හරියට කරන්න බෑ , ඒකෙදිවත් හොරා නොකා ඉවසලා ඉන්න බැරි උනා, එකනේ මුන්ට කිසිම දිර්ගකාලින සැලසුමක් නෑ කියන්නේ

    මචංමහින්දයා මොනවා උනත් කොන්ද පන ඇතුව තිරන ගන්නවා බං.
    මගේ චන්දේ සන්දානෙට බං

    මචං මහින්ද හොරා කියල විතරක් නම් මගේ චන්දෙ දෙන එක නවත්තන්න බෑ බං
    දන්න ත්ව මොනවා හරි කියපන්

    උඹලගේ අදහත් කියපන්කෝ....:lol:


    හැබැයි මතක තියාගනින් දැන් මොන ආණ්ඩුව ආවත් දැන් රටේ දේශපාලන ස්තාවරත්වයක් නැතිවෙයි
    ඒක රටේ මිනිස්සුන්ට ගොඩක් පාඩුයි බං....

    මෙ කරුනු කාරනා ගැන ගොඩාක් කතා කරලා තියනවා. ඔයා දෙකලා අති. කොහොම උනත් රනිල්ගෙ හොරකමට මහින්දවත් මහින්දගෙ හොරකමට රනිල්වත් විකල්පය වෙන්නෙ නැහැ.

    අනිත් කාරනාව තමයි මොකා ආවත් හොරකම් කරනවා කියන කාරනාව සමාජයෙ මුල් බැසගෙන තියනව. එක තව තව්ත් මන්ත්‍රෙ වගෙ මතුරලා මහින්ද ට ච්න්දෙ දෙන්න හොරකම් කලාට කමක් නැහැ කියන වැයමක් මෙක. ගොඩක් වෙලාවට තමගෙ නායකයන්ගෙ හොරකම් සදාරනි කරනය කරගන්න තමයි මොකා ආවත් හොරකම් කරනවා කියන්නෙ.
    එහෙම කියන අය ලන්කව්වෙ දෙශපලන ඉතිහාසය බලන්න. නිද්ක්ස් පක්ශය, යු න් පි එ සියලු පක්ශ වල ඉද්ලා තියනවා. මහිත්මා ගති තියන දෙශපාලකයො. දෙන් එහෙම නැත්තෙ කාලෙ වැරද්ද්ක් නිසා නෙමයි. වාසියට තුට්ටුවට කඩෙ යන ආතමයක් නැති තුප්ඵි පරපුර නිසයි.

    යටිතල පහසුකම් හ සන්වර්දනයෙ සිද්ද් උන දෙවල් ගැන නැවත නැවත කියන එක තෙරුමක් නැහැ කියල හිත්නව

    මහින්දගෙ කොන්ද පන තියනවා කියන්නෙ මොක්ද්ද බන්. මහින්ද තමන්ට කෙලවෙයි කියන බයටනෙ විදයකෙ තියන් හිටියෙ, තම්න්ගෙ බලය වැඩි කරගෙන. බය බැතුව තම්ගෙ බලය අඩු කරගත්ත එකාගෙ කොන්ද පන නැහැලු.

    යු එන් පි එකෙ පුදනකොට්ම කාපි යකා වගෙ වැඩ කලා එක නම් ඇත්ත. අනික රනිල් කියන්න පෙඩරල් මත්ය දරාන මිනිහෙක් එකත් හොද දෙයක් නෙමයි

    උබෙ ච්න්ඩ්ය නවත්වන්න කිසිම උවමනාවක් නැහැ බන්
    එත් මහින්ද පරදිනවා:lol: මහින්ද පැරදුනාම උබලා වගෙ හින් නුලෙන් කඩෙ යන උන් තම්යි මුනින්ම රනිල්ගෙ පැත්ත්ට පනින්නෙ. ඔන්න ඔකයි ඇත්ත .... ජයවෙවා!!!

    මෙවට කතා කරන එකත් වච්න නාස්ති කිරිමක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කියන එකට එකග වෙලත් බෑ, නොවීත් බෑ..........
    කොහොම හරි මේ යන්නේ දේශපාලන වශයෙන් මහ අන්ඩර දෙමල කාලයක්.
    මටත් අවංකව ම කියනව නම් එක අ.හු.වේ.පු. වත් ෂුවර් නෑ.
    සන්ධානෙ ගොබිලෙ ප්‍රතිපත්ති ප්‍රකාශය දැම්මම ඒකත් කියවලා තීරණය කරනවා.

    අනෙ මන්ද සහො....ප්‍රතිපත්ති ප්‍රකශය කියවලා ච්න්දය දෙනවා නම් මගෙ මනපෙත් මහින්දට. එත් එවා කෙතරම් දුරට ක්‍රියාත්මක වෙනවාද කියන එකයි ප්‍රශ්නය. මම කියන්න ඔනි නැහැනෙ. එතින්:)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP eka thamange prathipatthi prakasanaya public kala. Anith parties thamange prathipatthi prakasanaya elakiriyata danavanam, chande denna ona katadha kiyala select karanna easy venava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hama area ekakama---Industries pihituvanam, Industry owners lata pahasukam laba denavanam, Desiya Nispadakayata place ekak denavanam, mona paksaya unath kamak naha YES.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බයියන්ගේ අලුත්ම මාකටින් පාර..අලුත් අකවුන්ට් එකක් හැදුව..බබා පාට් එකෙන් ලාවට කඩේ ගියා..මුන් හිතන්නේ රටේ ඔක්කොම මුන් වගේ වහල් අනාතයෝ කියල..හැබැයි මෙතන මොනවා උනත් ඇත්තම කියල තියෙනවා..හැබැයි චුට්ටි වැරද්දක් තියෙනවා..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්"

    මේක මේ විදියට හරිගැස්සෙන්න ඕනේ..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ බයියෙක්" කියල..:lol:
    :lol::lol:

    අනෙ මන්ද සහො....ප්‍රතිපත්ති ප්‍රකශය කියවලා ච්න්දය දෙනවා නම් මගෙ මනපෙත් මහින්දට. එත් එවා කෙතරම් දුරට ක්‍රියාත්මක වෙනවාද කියන එකයි ප්‍රශ්නය. මම කියන්න ඔනි නැහැනෙ. එතින්:)

    wjgsya.jpg
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Originally Posted by Mr. Shan
    බයියන්ගේ අලුත්ම මාකටින් පාර..අලුත් අකවුන්ට් එකක් හැදුව..බබා පාට් එකෙන් ලාවට කඩේ ගියා..මුන් හිතන්නේ රටේ ඔක්කොම මුන් වගේ වහල් අනාතයෝ කියල..හැබැයි මෙතන මොනවා උනත් ඇත්තම කියල තියෙනවා..හැබැයි චුට්ටි වැරද්දක් තියෙනවා..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්"

    මේක මේ විදියට හරිගැස්සෙන්න ඕනේ..

    "මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ බයියෙක්" කියල..:lol:
    Mr. Shan [FONT=&quot]මගෙ[/FONT] account [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]වත්[/FONT] fb [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]ලගින[/FONT] [FONT=&quot]එකෙක්[/FONT] [FONT=&quot]නෙමේ[/FONT]... [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වුනට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]එලකිරියේ[/FONT] [FONT=&quot]කොල්ලන්ගෙන්[/FONT] [FONT=&quot]ගොඩාක්[/FONT] help [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]තියනවා[/FONT].
    [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ගරු[/FONT] [FONT=&quot]කරනවා[/FONT]. [FONT=&quot]මට[/FONT] [FONT=&quot]උබ[/FONT] [FONT=&quot]ඕනී[/FONT] [FONT=&quot]නමකින්[/FONT] [FONT=&quot]කතකරපන්[/FONT] [FONT=&quot]බං[/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]යට[/FONT] [FONT=&quot]හිතින්[/FONT] [FONT=&quot]අහලා[/FONT] [FONT=&quot]බලපන්[/FONT] [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]ලින්[/FONT] [FONT=&quot]මැඩියා[/FONT] [FONT=&quot]කියලා[/FONT]. [FONT=&quot]මචං[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]නිල්[/FONT] [FONT=&quot]පාට[/FONT] [FONT=&quot]කොළ[/FONT] [FONT=&quot]පාට[/FONT] [FONT=&quot]රතුපාට[/FONT] [FONT=&quot]කණාඩි[/FONT] [FONT=&quot]ගලවලා[/FONT], [FONT=&quot]යතාර්තවාදි[/FONT] [FONT=&quot]වෙයන්[/FONT] [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]උබලට[/FONT] [FONT=&quot]ඇත්ත[/FONT] [FONT=&quot]තෙරෙයි[/FONT].
    [FONT=&quot]දෙශපාලනය[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]සල්ලිකරයො[/FONT] [FONT=&quot]බලය[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සූදුවක්[/FONT] [FONT=&quot]බං[/FONT]. [FONT=&quot]ඔකේ[/FONT] [FONT=&quot]මුලිකාංග[/FONT] [FONT=&quot]තමා[/FONT]
    [FONT=&quot]පාතාලය[/FONT]
    [FONT=&quot]සල්ලි[/FONT]
    [FONT=&quot]බොරුව[/FONT]
    [FONT=&quot]කපටි[/FONT] [FONT=&quot]කම[/FONT]
    [FONT=&quot]රැවටීම[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ඒවා[/FONT] [FONT=&quot]තමා[/FONT]..
    [FONT=&quot]බලපන්කෝ[/FONT] [FONT=&quot]මොකක්[/FONT] [FONT=&quot]හරී[/FONT] [FONT=&quot]පාරක්[/FONT] [FONT=&quot]තොටක්[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]හැඩුවාම[/FONT] [FONT=&quot]උගේ[/FONT] [FONT=&quot]සල්ලිවලින්[/FONT] [FONT=&quot]හැඩුවා[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]නම[/FONT] [FONT=&quot]ගහගන්න[/FONT] [FONT=&quot]හැටි[/FONT].
    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දේශපාලනයෙන්[/FONT] [FONT=&quot]ලැබිච්ච[/FONT] [FONT=&quot]දේකුත්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]ලැබෙන්න[/FONT] [FONT=&quot]දේකුත්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]මොනා[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]කොලඹ[/FONT] [FONT=&quot]ඇවිදිනකොට[/FONT] [FONT=&quot]පිලිවෙලකට[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]විහාර[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]දේවි[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඇරෙන්න[/FONT] [FONT=&quot]අනික්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]තැනක්[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]මෙන්ටෙන්[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]පිලිගනින්[/FONT] [FONT=&quot]ඇත්ත[/FONT] [FONT=&quot]ඒකයි[/FONT].
    [FONT=&quot]මචං[/FONT] [FONT=&quot]යහපාලනයට[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]දෙනවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]හර්ශද[/FONT] [FONT=&quot]සිල්වා[/FONT] [FONT=&quot]විජේදාස[/FONT] [FONT=&quot]රාජපක්ෂ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]එවුන්ට[/FONT] [FONT=&quot]දිපන්[/FONT] [FONT=&quot]වුන්[/FONT] [FONT=&quot]මොනා[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]පර්ලිමන්ට්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]ඔනී[/FONT] [FONT=&quot]මිනිස්ස්ස්සු[/FONT] ( [FONT=&quot]බලපන්[/FONT] [FONT=&quot]ඔන්[/FONT] [FONT=&quot]දෙන්නම[/FONT] [FONT=&quot]අනිවා[/FONT] [FONT=&quot]පරදයි[/FONT] [FONT=&quot]බං[/FONT], unp [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]වුන්ගේ[/FONT] [FONT=&quot]මොලේ[/FONT] [FONT=&quot]බල්ලුවහකි[/FONT] [FONT=&quot]බං[/FONT])

    [FONT=&quot]තමත්[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අදහස[/FONT] [FONT=&quot]මහින්දට[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]තම[/FONT], [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]දැනවමයි[/FONT] [FONT=&quot]තිරනයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]..
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මෙ කරුනු කාරනා ගැන ගොඩාක් කතා කරලා තියනවා. ඔයා දෙකලා අති. කොහොම උනත් රනිල්ගෙ හොරකමට මහින්දවත් මහින්දගෙ හොරකමට රනිල්වත් විකල්පය වෙන්නෙ නැහැ.

    අනිත් කාරනාව තමයි මොකා ආවත් හොරකම් කරනවා කියන කාරනාව සමාජයෙ මුල් බැසගෙන තියනව. එක තව තව්ත් මන්ත්‍රෙ වගෙ මතුරලා මහින්ද ට ච්න්දෙ දෙන්න හොරකම් කලාට කමක් නැහැ කියන වැයමක් මෙක. ගොඩක් වෙලාවට තමගෙ නායකයන්ගෙ හොරකම් සදාරනි කරනය කරගන්න තමයි මොකා ආවත් හොරකම් කරනවා කියන්නෙ.
    එහෙම කියන අය ලන්කව්වෙ දෙශපලන ඉතිහාසය බලන්න. නිද්ක්ස් පක්ශය, යු න් පි එ සියලු පක්ශ වල ඉද්ලා තියනවා. මහිත්මා ගති තියන දෙශපාලකයො. දෙන් එහෙම නැත්තෙ කාලෙ වැරද්ද්ක් නිසා නෙමයි. වාසියට තුට්ටුවට කඩෙ යන ආතමයක් නැති තුප්ඵි පරපුර නිසයි.

    යටිතල පහසුකම් හ සන්වර්දනයෙ සිද්ද් උන දෙවල් ගැන නැවත නැවත කියන එක තෙරුමක් නැහැ කියල හිත්නව

    මහින්දගෙ කොන්ද පන තියනවා කියන්නෙ මොක්ද්ද බන්. මහින්ද තමන්ට කෙලවෙයි කියන බයටනෙ විදයකෙ තියන් හිටියෙ, තම්න්ගෙ බලය වැඩි කරගෙන. බය බැතුව තම්ගෙ බලය අඩු කරගත්ත එකාගෙ කොන්ද පන නැහැලු.

    යු එන් පි එකෙ පුදනකොට්ම කාපි යකා වගෙ වැඩ කලා එක නම් ඇත්ත. අනික රනිල් කියන්න පෙඩරල් මත්ය දරාන මිනිහෙක් එකත් හොද දෙයක් නෙමයි

    උබෙ ච්න්ඩ්ය නවත්වන්න කිසිම උවමනාවක් නැහැ බන්
    එත් මහින්ද පරදිනවා:lol: මහින්ද පැරදුනාම උබලා වගෙ හින් නුලෙන් කඩෙ යන උන් තම්යි මුනින්ම රනිල්ගෙ පැත්ත්ට පනින්නෙ. ඔන්න ඔකයි ඇත්ත .... ජයවෙවා!!!

    මෙවට කතා කරන එකත් වච්න නාස්ති කිරිමක්

    උබත් පිලිගන්නවා බං මොකා ආවත් හොරකම් කරනවා කියලා. මමත් පිලි ගන්නවා බං හොරකම් කිරීම සාදාරනිය කිරීම ගොඩක් වැරදි කියලා.
    ඉතින් බං අපි මිනිස්සු අපි කරන්නේ සාපේක්ශව හොද දේ බං. මට නම් මහින්දගෙන් වැඩකුත් නෑ, රනිල්ගෙනුත් කොහොමත් වැඩක් නෑ. ඔක්කොම දියම දිය පතෝල/
    ඒත් රනිල්ට වඩා මහින්ද වැඩක් කරලා තියනවා, වැඩක් කරන්න පුලුවන් කියන එක.. මමත් පිලිගන්නවා.., ඒක උබත් පිලිගනින් බං.. ඒක තමා තිත්ත උනත් ඇත්ත බං...
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඔව් ....
    අවංකව ම අපි මතවාදීමය වශයෙන් සහයෝගය දුන්න ව්‍යාපාරය අපිව ඇන්දුව කියල මම හිතනවා....
    ඊනියා යන වචනයේ අර්ථය වන්නේ “එසෙ යයි කියනු ලබන“ කියන එක.
    මේක ඊනියා යහපාලනයක් තමා.....
    මම පොඩි ම ආසන්නතම හේතුවක් දෙන්නම්....
    කෝප් වාර්තාවේ තියෙන්නේ මොනවද කියල අපි දන්නේ නෑ. නමුත් සුජීව සේනසිංහ අධිකරණයට ගිහින් කෝට් ඕඩර් එකක් ගන්නව ඒක එළියට ඒම හෝ ඒ ගැන ප්‍රසිද්දියේ කතා කිරීම තහනම් කරල. ඇයි ඒ? හංගන්න දෙයක් නැත්තං, ඒ දේ මැතිවරණයට ඍජු ඍණ බලපෑමක් නොකරනව නම් මොකටද ඒ වගේ දෙයක් කරන්න හේතුව?
    යහපාලන රජය ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය පවතින බව පිළිගත්තා. ඒ පිළිබදව පනතක් පවා ගේන්නට ලෑස්තිය තිබුනා. දැන් එහෙම අපට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිගන්නව නම් ඇයි කෝප් වාර්තාව මෙහෙම අධිකරණ නියෝග වලින් අපෙන් වහන්න හදන්නේ????

    මේක ඊනියා යහපාලනයක් තමා.......

    hmm katawa atta... :yes:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං
    unge job ekane bang itin job ekekn uparima hamba karanna hadanne...
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    "මචං පොඩි එකෙට්ට උනත් තෙරෙනවා ඉස්සරහට චන්දයක් එනවා කියලා දන්න ඔනි රජයක් කරන්නේ ජනතව ගොනාට අන්දන එක කියලා
    ඒත් උන්න්ට එක වත් හරියට කරන්න බෑ , ඒකෙදිවත් හොරා නොකා ඉවසලා ඉන්න බැරි උනා, එකනේ මුන්ට කිසිම දිර්ගකාලින සැලසුමක් නෑ කියන්නේ" :oo::oo:

    උබලා හරි ආසයි නෙ ඇන්දෙන්න...? අනී හා ලැජ්ජනැතිව කියන හැටි අපිව ඇන්දුවෙ නෑ කියලා මටනම් ඕකම ඇති මහින්දට විරුදව චන්දෙ දෙන්න මට ඕන මිනිසුන්ව අන්දන පාලනයක් නෙමෙයි පාඩු උනත් වාසි උනත් ඇත්ත කියන ආන්ඩුවක්

    පොඩි එවුන් උනත් දන්නවානම් චන්දයක් එනවා කියලා චන්දෙට දෙන්න ඕන පොරොන්දු / සැලසුම් කලින්ම දීලා ප්‍රතිවාධීයාගෙන් චක බ්ලාස්ට් වෙන්නද කියන්නෙ
     

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    බයියන්ට බනින්න එපා යකොව්,උන් elakiriයෙන් ගියොත් එහෙම උඹලද අපිට ආතල් දෙන්නෙ..... :angry::angry::angry::angry::angry: