ඔව් ඔව් රනිල් නං 20 වතාවක්ම දිනල ඉන්නෙබයියොන්ට වගේ නම් අපිට හිත් හදාගන්න ඕන වෙන්නේ නැහැ .මොකද උඹලාගේ නාකියා දෙවෙනිපාරටත් කුජීත වෙලා යනවා මේ පාර .වයසට ගිහිල්ලත් මුගේ තියෙන කෑදර කම තණ්හාව .
. අවුරුදු 66ක් උනාට උඹලට තාම කොල්ල වගේ පේන්නෙ නේ.

අම්මටහුඩු රත්තරන් ටොන් 310 ක්?
යකො එනලන්තෙ gold reserve එකත් රත්තරන් ටොන් 310 යි. බලාගෙන යනකොට උතුරෙ ඉදල තියෙන්නෙ ලන්කාවෙ හොදම සල්ලිකාරයො ටික. 2009 යුද්දෙන් අවතෑන් වෙච්ච මිනිස්සු ගාන 300,000. රත්තරන් ටොන් 310 ක් කියන්නෙ කිලො 310000 ඒ කියන්නෙ අඩුම තරමෙ එක මිනිහෙක් ගාව රත්තරන් කිලො1ක් තිබිලා තියනවා ඒ කියන්නෙ එක මිනිහෙකුගෙ වටිනාකම ලක්ශ 46 ක් වෙනව පොඩිලමඊ ඈතුලුව.එවත් 24K gold bar .
බොරුවක් උනත් කියන්න ඔනෙ අමරුවෙන් වත් විස්වාස කරන්න පුලුවන් වෙන්න. මෙ හොරකම ටොන් 30ක් කිව්වානම් අමාරුවෙන්වත් විස්වාස කරන්න තිබ්බා.
![]()
ඔව් වෙන්න පුළුවන් .ඒ කාලේ හමුදාවෙනුත් ඔය දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා රත්තරං හොරා කාලා තියෙනවා (සාක්ෂි ඇතුව කියන්නේ.)
මෙව්වා මඩ කොහිද යකෝ .මෙව්වා ඇත්ත .මහින්ද කියන්නේ උඹලට පේන සුදනා නෙමේ .අමුම අමු සක්කිළියෙක් .මහ පරයෙක් .හොරෙක් .ඕකා විඳවලා මැරෙන්නේ .බලපන් මේ පාර ඡන්දෙට කෙළවෙච්ච හැටිය ඕකාට හාර්ට් ඇටෑක් හැදෙනවා
අපරාදෙනෙ බන් කොටි යුද්ධ කරේ. උන්ට ඔය සල්ලි වලින් දූපතක් හදාගෙනම ඉන්න තිබ්බනෙ.උඹ කියන්නෙ උතුරේ හැම මිනිහා ගාවම රත්තරං කිලෝවකටත් වැඩියෙන් තිබ්බා කියලද?
සවුදි අරාබියේ සම්පූර්ණ Gold Reserves වල රත්තරං ප්‍රමාණයටත් වඩා අපේ උතුරේ විතරක් රත්තරං තිබ්බා කියලද?
![]()

ඔව් වෙන්න පුළුවන් .ඒ කාලේ හමුදාවෙනුත් ඔය දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා රත්තරං හොරා කාලා තියෙනවා (සාක්ෂි ඇතුව කියන්නේ.)
හෙළයෙක්;18687067 said:අපරාදෙනෙ බන් කොටි යුද්ධ කරේ. උන්ට ඔය සල්ලි වලින් දූපතක් හදාගෙනම ඉන්න තිබ්බනෙ.
ප්‍රභාකරන් කාරය දැනගෙන ඉදල නැද්ද කොහෙද රත්තරන් විකුණනන්න පුළුවන් කියල.![]()

උඹ කියන්නෙ උතුරේ හැම මිනිහා ගාවම රත්තරං කිලෝවකටත් වැඩියෙන් තිබ්බා කියලද?
සවුදි අරාබියේ සම්පූර්ණ Gold Reserves වල රත්තරං ප්‍රමාණයටත් වඩා අපේ උතුරේ විතරක් රත්තරං තිබ්බා කියලද?
![]()
ඉන්කවරයෙක්වත් නැතුව ඇති බන් රත්තරන් කිලෝ එකක් ගෙදරක තියාගෙන ඉන්න.wartime looting කියන්නෙ war crime එකක්.සාක්කි තියනවනම් මෙතන උම්බෑ නොකියා UNHRC එකට පෑමිනිලි කරපන් උබට හොද ගානකුත් හම්බවේඉ. අනික අම්මා තාත්තා වුනත් විකුනන්න පුලුවන් උබලට ඔක මහ කජ්ජ්ක්ය

ගිහින් හොයාගෙන වරෙන් විකිපීඩියා එකෙන්ම රටක කරෙන්සි එක රත්තරං වලට හැරවුනේ කොහොමද කියලා. ඒ වගේම රත්තරං ආයෝජනයක් වශයෙන් තියාගන්නේ කොහොමද කියලත් හොයන් වරෙන් .
එල් ටි ටි එකේ රත්තරං උතුරේ දෙමළ උන්ගේ එව්වා විතරක්ම නෙමේ .උන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් ජාලයක් තිබ්බා කියලා දන්නවානේ .අන්න ඒ ජලයට අයත් කුඩා කුඩා කණ්ඩායම් තම සංවිධානයෙ වත්කම් ආයෝජන වශයෙන් තැන්පත් කරපු රත්තරං පවා මෙතන තියෙනවා
අම්මටහුඩු රත්තරන් ටොන් 310 ක්?
යකො එනලන්තෙ gold reserve එකත් රත්තරන් ටොන් 310 යි. බලාගෙන යනකොට උතුරෙ ඉදල තියෙන්නෙ ලන්කාවෙ හොදම සල්ලිකාරයො ටික. 2009 යුද්දෙන් අවතෑන් වෙච්ච මිනිස්සු ගාන 300,000. රත්තරන් ටොන් 310 ක් කියන්නෙ කිලො 310000 ඒ කියන්නෙ අඩුම තරමෙ එක මිනිහෙක් ගාව රත්තරන් කිලො1ක් තිබිලා තියනවා ඒ කියන්නෙ එක මිනිහෙකුගෙ වටිනාකම ලක්ශ 46 ක් වෙනව පොඩිලමඊ ඈතුලුව.එවත් 24K gold bar .
බොරුවක් උනත් කියන්න ඔනෙ අමරුවෙන් වත් විස්වාස කරන්න පුලුවන් වෙන්න. මෙ හොරකම ටොන් 30ක් කිව්වානම් අමාරුවෙන්වත් විස්වාස කරන්න තිබ්බා.
![]()

linda pamanai.විකිපිඩියා එකෙන් ඉලක්කන් දෙකතුනක් උස්සන් ඇවිල්ලා මෙතන පොර වෙන්න එපා .එල් ටි ටි එකේ රත්තරං උතුරේ දෙමළ උන්ගේ එව්වා විතරක්ම නෙමේ .උන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් ජාලයක් තිබ්බා කියලා දන්නවානේ .අන්න ඒ ජලයට අයත් කුඩා කුඩා කණ්ඩායම් තම සංවිධානයෙ වත්කම් ආයෝජන වශයෙන් තැන්පත් කරපු රත්තරං පවා මෙතන තියෙනවා .කෙලින්ම කියනවානම් මේ රත්තරං කිව්වේ මාල වලළු විතරක් නෙමේ .ඉස්සෙල්ලා මම කියන්නද වැඩක් .ගිහින් හොයාගෙන වරෙන් විකිපීඩියා එකෙන්ම රටක කරෙන්සි එක රත්තරං වලට හැරවුනේ කොහොමද කියලා. ඒ වගේම රත්තරං ආයෝජනයක් වශයෙන් තියාගන්නේ කොහොමද කියලත් හොයන් වරෙන් .අනික් කාරණේ තමා ඔය සෞදියයි ,බ්‍රිතානෙයෙය් රන් සංචිත ප්‍රමාණය නිල මට්ටමේ එව්වා .නිල නොවන මට්ටමේ එව්වා ඔය රටවල් දෙකේම වගේම අනෙක් රටවල් තියෙනවා .හරියට කළු සල්ලි වගේ .හැබැයි ඒ රත්තරං රාජ්‍ය භාණ්ඩාගාරයක තැන්පත් කරපු එව්වා නෙමේ. රත්තරං තියාගන්න පුළුව ක එක විධි තියෙනවා .ආයෙත් කියන්වා ඔය විකිපීඩියා එකට ගිහින් කිව්ව එව්වා හොයන් වරෙන් .ඊට පස්සේ අහන දෙයක් අහපන් .හරිම උත්තරේ දෙන්නම්

දැන් ඉතින් බත් ගොට්ටෝ ටික දුවගෙන එයි මහින්දව සුද්ද කරන්න. මේ නිවුස් එක බොරු නං මහින්දට මේ පත්තරේට විරුද්ධව නඩු දාලා ලොකු වන්දියක් ඉල්ලන්න පුළුවන්. මේක මේ අද ඊයේ ආපු නිවුස් එකකුත් නෙමේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ හොර පවුල ගහපු ගැහිලි හොයන්න තව අවුරුදු කාලයක් යයි බන්. අර මාකෝස් පවුල ගහපු ගැහිලි තාම හොයනවලු.![]()

රත්තරන් කියන්නෙ හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක් නෙවේඊ එක මුල්ය සුරක්ශිත තවයකට හොන්දඊ තවදුරටත් කිව්වොත් උබ අද රත්තරන් කිලො එකක් තියා ගත්තොත් තව අවුරුදු 10-20 කට පස්සෙ උනත් උබ්ට් තියෙන්නෙ රත්තරන් කිලො1 ක් විතරඊ ඒ වගෙම රත්තරන් මිල විච්ලනය බොහොම අඩුඊ ලාභය අඩුඊ. ඊට හොදඊ සල්ලි බිස්නස් එකකට දාන එක
යුද්දයක් කරපු කොටි වගෙ එවුන්ට රත්තරන් ලන්කාව ඈතුලෙ තියාගෙන හිටියට වෑඩක් වෙන්නෙ නෑමොකද උන් රත්තරන් රටින් පිට කරන්නෙද? නෑතින්ම් අපහු ලන්කා ආන්ඩුවට විකුනන්නද? ඊට වඩා උන්ට යකඩ වටිනවා මොකද එකෙන් උන්ට ආමර් ප්ලෙට් එකක් වත් හදා ගන්න ප්ලුවන්.උන්ට ඔනෙ liquid cash
ආයුද වලට රත්තරන් වලින් ගෙවන්න පුලුවන් ඒත් ඒකටත් උන් රත්තරන් රටින් පිට කරන්න් ඔනෙ මම හිතන්නෙ නෑ අපෙ හමුදා එක්ක එක කරන්න පුලුවන් වෑඩක් කියලා.
මම ප්‍රභා උනානම් ඔය උබල කියන රත්තර ටොන් 310 න් 200ක් විතර වියදම් කරලා privet military contractor කෙනෙකුට රට අල්ලන්න බාරදිලා සොමියෙ ඉන්නවා මගෙ මිනිස්සු මෑරෙන්නෙත් නෑ වෑඩෙත් වෙනවා.![]()
මේ ලංකාවේ සිදුවූ ලොකුම හොරකම ගැනය. ඒ එල්ටීටීඊ සංවිධානය සතුව තිබී අත් අඩංගුවට ගන්නා ලද ටොන් 310ක් පමන වූ රත්ත්‍රං තොගය හොර රහසේ ජපාන රජයට විකුණා එම මුදල් රාජපක්ෂගේ ගිණුමට බැර කිරීමය. එහි වටිනා කම අමරිකනු ඩොලර් බිලියන 14 කට සමානය.
![]()
ඔව් වෙන්න පුළුවන් .ඒ කාලේ හමුදාවෙනුත් ඔය දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා රත්තරං හොරා කාලා තියෙනවා (සාක්ෂි ඇතුව කියන්නේ.)
ලංකා බැංකුවේ රුපියල් කෝටි 20,000ක කොල්ලයට මහින්ද සම්බන්ධයි
http://elakiri.com/forum/showthread.php?t=1688292