මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0

මේව දැක්කම මේකෙ ඉන්න එවුන්ගෙ ඇගේ මාලු නටනව ඇති ඉරිසියාවට.:lol::lol::lol:
ඒකනේ බන් මෙතන කුනුහරුප කියාගේන,.. මහින්දයාට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදිගෑවෙන්න ඕන කියාගෙන.. සක්කිලි වයිරී දේශපාලනයක් ගෙනියන්නේ..ඉතින් මොලයක් තියෙන මිනිහෙක් මුන්ට චනඩේ දෙයිද බන්.. ආන්ඩුවේ මොන වෑරද්දක් තිබ්බක් කවදාවත් මිනිස්සු මුන්ව නම් පත්කරගන්නේ නෑ.. මේකේ මුන් කරන වෑඩවලින් තවත් මිනිස්සුන්ට ජෙවීපී එක එපා වෙන එක විතරයි වෙන්නේ. ඔන්න ඔහේ බුරපු දෙන්.. 29 වෙනිදාට ඈඩ්‍රස් නෑතිවෙයි. :lol:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබල වගේ පචොරිස්ල ඉන්න කන් විපක්ශෙ හැමදාම පරදිනව මොකද ඇත්ත පිලිගෙන හැදෙන්නෙ නැති හින්ද.මේව ඔක්කොම කලින් සැලසුම කරපුව ලොල් තමා.මේහෙම එකාවගේ ඉන්වද බන් කලින් සැලසුම කරානම් ලොල් තමා.:lol::P ඔවට රැවටෙන්නෙ නැ බන් මිනිස්සු.

    03-600-2(7).jpg

    මේවා සැලසුම් කරපුවා තමයි යකෝ.. ඒකයි මෙහෙම කරන්නේ.. උන්ට කරන්න ඕනදේ කියනවා කලින්.. බලපන්කෝ මෙච්චර පොඩි සෙනගේ ඉන්න පොලිස් කාරයෝ, පීඑස්ඩී කාරයෝ.. මහින්දයා යුද්දේ දින්න නම් මොන මගුලටද යකෝ ඔච්චර බය වෙන්නේ? පලකෝ බය නැතුව.. ඕවත් උගේ ජනහමු වගේ තමයි.. කලින් ප්‍රශ්න ටික එවනවා.. මිනිස්සු ඒක කටපාඩම් කරගෙන ඇවිල්ලා මහින්දයගෙන් අහනවා.. ඌත් පොර වගේ උත්තර දෙනවා..

    මම ඕන නම් අහන්නම් උඹෙන් ප්‍රශ්න ටිකක් උඹේ රෙද්දේ ගූ යන්න...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් ඔව් උබල තමා මිනිස්සු ෆොනිට එක චන්දයක්වත් නොදෙන ඉස්සර ෆොනි උබලගෙ දෙයිය ඇයි දැන් බලු කරල??? උබල තමා බන් තිරිසන්නු,තොපි ඔක්කොම එකතු වෙලා ෆොන්සේකව උලා කෑව..:angry::angry::angry::angry: ෆොන්සේකව වලට දාල ලස්සනට තොපි මාරු වෙනව සහ ගහනව යකො සහ ගහනව.:angry::angry::angry:

    අදාලව කියවපන්....මිනිස්සුන්ට ගරු කරන්න දෙශපාලනයක් ඔන් නැ යකො... මම හරි දෙ හරි කියනවා වැරදි දෙ වැරදි කියනවා...තො වගෙ තිරිසනෙක් නෙමෙයි..මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...තොට තමයි සහ ගහන්නෙ...මෙකෙ ඉන්න කියක් නම් තොට බනිනවද දෙස් තියනවද එ ටිකම ඇති තොට.. :angry::angry::angry:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔව් ඔව් උබල තමා මිනිස්සු ෆොනිට එක චන්දයක්වත් නොදෙන ඉස්සර ෆොනි උබලගෙ දෙයිය ඇයි දැන් බලු කරල??? උබල තමා බන් තිරිසන්නු,තොපි ඔක්කොම එකතු වෙලා ෆොන්සේකව උලා කෑව..:angry::angry::angry::angry: ෆොන්සේකව වලට දාල ලස්සනට තොපි මාරු වෙනව සහ ගහනව යකො සහ ගහනව.:angry::angry::angry:
    මුන්ට වඩා හොදට ජනාදිපතිතුමා සලකනවා ඒ මනුස්සයට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේ යකෝ.. ලංගම බස් සල්ලි දීලා ගන්නවනම් උන් ලංගම බස් විතරක් ගනීද? එහෙනම් මොකද ප්‍රයිවට් බස් ගන්නේ නැත්තේ? එහෙනම් මොකද විපක්ශේ උන්ට ලංගම බස් නැත්තේ? අනික උඹ දන්නවද එහෙම මහින්දයා එන දවසට ගන්න ලංගම බස් නිසා පාරවල් වල මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා.. උඹලා වගේ උන්ට ඒවා තේරෙන්නේ නැහැ.. සමහර පාරවල් තියෙනවා එක ලංගම බස් එකයි තියෙන්නේ.. ඒකත් සෙනග අදින්න ගත්තම ඒ පාරේ දවසටම බස් නැහැ.. යකෝ කඩේ ගියාට කමක් නෑ.. අමනුස්සයෙක් වගේ හැසිරෙන්න එපා..
    පර්යිවට් බස් ගන්නව කවුද නැ කියන්නෙ,උබ දැකල නැ.:P ලගම ගන්නෙ ප්‍රායිවෙට් ඒවට වඩා ගනන් අඩු හින්ද.බොහොම වගකීමෙන් කියන්නෙ ගන්න සියලු බස් වලට සල්ලි දෙනව නැතුව ඩිපො එකෙන් බස් දෙන්නෙ නැ. මොකද ඩිපො කලමානාකාරයට ගෙදර යන්ඩ වෙනව කවුරු හරි නඩු දැම්මොත් උබල හිතන සුරන්ගනා නැ.සල්ලිදීල නැත්තන් නඩු දාපල්ල. අනික තමයි අද වෙනකන් කිසිම පක්ශෙකින් චොදනා කරල නැ ආණ්ඩුව නිකන් බස් ගන්නව කියල.බස් නැති උනාට කරන්ඩ දෙයක් නැ ලගමට අමතර ආදායමක් හම්බෙනව නිකන් රුට් දුවනවට වැඩිය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඒකනේ බන් මෙතන කුනුහරුප කියාගේන,.. මහින්දයාට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදිගෑවෙන්න ඕන කියාගෙන.. සක්කිලි වයිරී දේශපාලනයක් ගෙනියන්නේ..ඉතින් මොලයක් තියෙන මිනිහෙක් මුන්ට චනඩේ දෙයිද බන්.. ආන්ඩුවේ මොන වෑරද්දක් තිබ්බක් කවදාවත් මිනිස්සු මුන්ව නම් පත්කරගන්නේ නෑ.. මේකේ මුන් කරන වෑඩවලින් තවත් මිනිස්සුන්ට ජෙවීපී එක එපා වෙන එක විතරයි වෙන්නේ. ඔන්න ඔහේ බුරපු දෙන්.. 29 වෙනිදාට ඈඩ්‍රස් නෑතිවෙයි. :lol:

    මහින්දයාට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදිගෑවෙන්න ඕන:lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    රටේ පාලකය බලන්න කොහොමත් යම්කිසි පිරිසක් එකතු වෙනව. :rolleyes::P
    ලැජ්ජයි බං CTB බස් ගෙන්නපු එකනම්. :lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    මේවා සැලසුම් කරපුවා තමයි යකෝ.. ඒකයි මෙහෙම කරන්නේ.. උන්ට කරන්න ඕනදේ කියනවා කලින්.. බලපන්කෝ මෙච්චර පොඩි සෙනගේ ඉන්න පොලිස් කාරයෝ, පීඑස්ඩී කාරයෝ.. මහින්දයා යුද්දේ දින්න නම් මොන මගුලටද යකෝ ඔච්චර බය වෙන්නේ? පලකෝ බය නැතුව.. ඕවත් උගේ ජනහමු වගේ තමයි.. කලින් ප්‍රශ්න ටික එවනවා.. මිනිස්සු ඒක කටපාඩම් කරගෙන ඇවිල්ලා මහින්දයගෙන් අහනවා.. ඌත් පොර වගේ උත්තර දෙනවා..

    මම ඕන නම් අහන්නම් උඹෙන් ප්‍රශ්න ටිකක් උඹේ රෙද්දේ ගූ යන්න...

    අද එරෝසන් gang bang වෙන්නයි යන්නේ. ඔන්න ඌ Fake වගේකුත් බස්සලා... :lol::lol::lol::lol:

    අය්යෝ එරෝසන්..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පර්යිවට් බස් ගන්නව කවුද නැ කියන්නෙ,උබ දැකල නැ.:P ලගම ගන්නෙ ප්‍රායිවෙට් ඒවට වඩා ගනන් අඩු හින්ද.බොහොම වගකීමෙන් කියන්නෙ ගන්න සියලු බස් වලට සල්ලි දෙනව නැතුව ඩිපො එකෙන් බස් දෙන්නෙ නැ. මොකද ඩිපො කලමානාකාරයට ගෙදර යන්ඩ වෙනව කවුරු හරි නඩු දැම්මොත් උබල හිතන සුරන්ගනා නැ.සල්ලිදීල නැත්තන් නඩු දාපල්ල. අනික තමයි අද වෙනකන් කිසිම පක්ශෙකින් චොදනා කරල නැ ආණ්ඩුව නිකන් බස් ගන්නව කියල.බස් නැති උනාට කරන්ඩ දෙයක් නැ ලගමට අමතර ආදායමක් හම්බෙනව නිකන් රුට් දුවනවට වැඩිය.

    ඔවා හොදයි උබල වගෙ ගොන් බයියොන්ට අහන්න :lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    2.50 ටෝල්ක් එකක්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඔවා හොදයි උබල වගෙ ගොන් බයියොන්ට අහන්න :lol::lol::lol:

    කවුද බන් ඔය හිපාටුව දාන ඒවා කියවන්නේ..අපරාදේ කාලේ..:lol::lol:ඌ ඒක දන්නා හින්දා තමා ඔය මෝස්‌තර දදා ටයිප් කරන්නේ..අවදානේ ගන්න..:lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2.50 ටෝල්ක් එකක්

    ඔකගෙ කොහොමත් තියෙන්නෙ 2.50 ටෝල්ක් බන්.. ඔහෙ හරකා වගෙ කියවනවා උ හිතන් ඉන්නෙ උ කියන එවා මෙකෙ උන් පිලි ගන්නවා කියලා ලොල් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අදාලව කියවපන්....මිනිස්සුන්ට ගරු කරන්න දෙශපාලනයක් ඔන් නැ යකො... මම හරි දෙ හරි කියනවා වැරදි දෙ වැරදි කියනවා...තො වගෙ තිරිසනෙක් නෙමෙයි..මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...තොට තමයි සහ ගහන්නෙ...මෙකෙ ඉන්න කියක් නම් තොට බනිනවද දෙස් තියනවද එ ටිකම ඇති තොට.. :angry::angry::angry:
    ෆොන්සේකට ගරු කරනව කියන්නෙ උබල ඌට චන්දෙ දෙන්ඩ ඔනෙ මොකො තොපි ෆොන්සේකව වලට දාල මාරු වෙන්නෙ. තොපිනෙ තිරිසන්නු යකො තොපි වෙනුවෙන් හිරෙත් ගිහින් දුක් විදල එලියට ආපු මනුස්සයට තොපි කලගුන සලක්න්නෙ ඔහොමද???? තොපි මහ කෙලෙහිගුන නොදන්න පාහර කලවැද්දො ටිකක්නෙ.මම තොපි වගේ නෙමේ මම පිලි ගන්නෙ මහා මගල සුතය විතරයි, :P:P
    මුන්ට වඩා හොදට ජනාදිපතිතුමා සලකනවා ඒ මනුස්සයට..
    ෆොන්සේකට මෙහෙම ගිහින් ඉතුරු වෙන්නෙ ජනාධිපතිතුමා විතරයි තමයි මචන්,සක්කිලි unp jvp පරයො ඔක්කොම ඒ මනුස්සයව දාල ගිහින්. අපි ඔක 2009 කියුව ඔහොම වෙනව කියල ඒක අද ඇත්ත වෙලා.:):) රජෙක් වගේ ඉන්ඩ තිබ්බ මනුස්සය නිකන් ඉල්ලන් බලු උනා අමන unp jvp බල්ලන්ගෙ කතා වලට රැවටිලා.:angry::angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවුද බන් ඔය හිපාටුව දාන ඒවා කියවන්නේ..අපරාදේ කාලේ..:lol::lol:ඌ ඒක දන්නා හින්දා තමා ඔය මෝස්‌තර දදා ටයිප් කරන්නේ..අවදානේ ගන්න..:lol::lol::lol:

    අරුනයා scurvyගෙන් ගන්නවා වගෙ ආතල් එකක් තමයි අපි මුගෙන් ගන්නෙත්... :lol::lol::lol: :lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උදය ගම්මන්පිල පො*නයා:lol::lol:

    මොකක්? උබ මගෙන් මොකුත් අහගන්න එපා.
    යකෝ උදය ගම්මන්පිල කොලු කර තම්බියෙක්

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද එරෝසන් gang bang වෙන්නයි යන්නේ. ඔන්න ඌ Fake වගේකුත් බස්සලා... :lol::lol::lol::lol:

    අය්යෝ එරෝසන්.
    .
    අඩො මේ නිකන් බලු කතා කියන්ඩ එපා හරිද අහපන් gt අයියගෙන් මගෙද ෆේක් එක කියලm උබලත් එක්ක කතා කරන්ඩ මොන ෆේක්ද බන්.:lol::lol::P:P