මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනම බොරුවක්
මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනමක් තියෙනවා කියන එක බොරුවක් .මහින්ද ලක්ෂ පනහක ඡන්ද ගත්තේ රාඡ්‍ය මාධ්‍ය රෙදි නැතිව කඩේ ඇරලා .ආයේ මහ ඡනදයකදි ආවොත් මිනිස්සුන්ගේ මොල ශෝධනය කරන්න මාධ්‍ය නැති හින්දා හම්බන්තොට ගොබ්බයෝ විතරයි ඡන්දේ දෙන්නේ.ඔය කියන තරම් ඡන්ද පදනමක් නෑ සත්‍ය වශයෙන්ම බැලුවොත්.

එකම ක්‍රමයයි මහින්දට එන්න තියෙන්නේ ආයේ කොටි ත්‍රස්තවාදය හැදුවොත් මිනිස්සු මහින්දව ගේනවා දැන් මු හදන්නේ ආයේ කොටි බයක් ඇති කරන්න .