මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනම ‍‍‍‍බොරුවක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනමක් තියෙනවා කියන එක ‍බොරුවක් .මහින්ද ලක්ෂ පනහක ඡන්ද ගත්තේ රාඡ්‍ය මාධ්‍ය රෙදි නැතිව කඩේ ඇරලා .ආයේ මහ ඡනදයකදි ආවොත් මිනිස්සුන්ගේ මො‍ල ශෝධනය කරන්න මාධ්‍ය නැති හින්දා හම්බන්තොට ගොබ්බයෝ විතරයි ඡන්දේ දෙන්නේ.ඔය කියන තරම් ඡන්ද පදනමක් නෑ සත්‍ය වශයෙන්ම බැලුවොත්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹ හරි

    මාද්‍ය සංදර්ශන , නොමිලේ බදු බෙදා දීම , සමුර්දිය වගේ පහසුකම් වලින් තමයි ඔය සිංහල චන්ද රඳා පැවතුනේ
     
    • Like
    Reactions: SHANUXLK

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    උඹ හරි

    මාද්‍ය සංදර්ශන , නොමිලේ බදු බෙදා දීම , සමුර්දිය වගේ පහසුකම් වලින් තමයි ඔය සිංහල චන්ද රඳා පැවතුනේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනමක් තියෙනවා කියන එක ‍බොරුවක් .මහින්ද ලක්ෂ පනහක ඡන්ද ගත්තේ රාඡ්‍ය මාධ්‍ය රෙදි නැතිව කඩේ ඇරලා .ආයේ මහ ඡනදයකදි ආවොත් මිනිස්සුන්ගේ මො‍ල ශෝධනය කරන්න මාධ්‍ය නැති හින්දා හම්බන්තොට ගොබ්බයෝ විතරයි ඡන්දේ දෙන්නේ.ඔය කියන තරම් ඡන්ද පදනමක් නෑ සත්‍ය වශයෙන්ම බැලුවොත්.

    මෙහෙම එකකුත් දැන් වෙනවා ! :P:P:P

    මරාගේ උන් දැන් මෙහෙම කියනවා !

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ 35 වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැකිය.

    උන්ගේ හර්ද සාක්ෂියෙන් අහලා බැලුවොත් තේරෙයි !

    උන් මේ හදන්නේ හොරෙක්ව රකින්න කියන දෙයක් නේද කියලා !

    මන් හිතන්නේ කාට කාටත් කරපු වැරදි වලට කෙල වෙන්න මේ වාක්‍යත් වෙනස් කලොත් හොදයි !

    අන්තිමට මහින්දට චන්දෙ ඉල්ලන්න නිදහස් පක්ෂය නැති වෙනවා !

    ඒක වෙනවා ඒකාන්තයි !

    10922452_777371132344760_6851232039586319508_n.png

    මහින්ද පාර්ලි‌‌මේන්තුවට එයි අලුත් පක්ෂයක් හදාගෙන !

    අර ජනරාල් ෆොන්සේකා ආවා වගේ ! එත් අගමැති වෙන්න බැහැ කවරදාකවත් ! ලොවෙත් නැහැ !

    ප්‍රධාන පක්ෂ දෙකෙන් මෙයාව ගන්නේ නැහැ මුක්කුවකටවත් !

    මේ තියෙන්න මරාවාදියෝ කෑ ගහනවා කල ගුණ සලකන්න තව අවස්තාවක් දෙන්න කියලා !

    995072_394798650693502_8225699090765600100_n.jpg

    කාට වුනත් කියන්න තියෙන්නේ ....

    ලංකාවේ තියෙන්න පුලුවන් ප්‍රධාන පක්ෂ දෙකක් පමණයි !

    ඔය ගොඩක් දැන් කෑ ගහන උන් ගොඩක් අවස්ථාවාදීන් !
    ගොඩක් උන් පහල තියෙන image post එකේ කියන වගේ උන් !
    උන් කවරදාකවත් ප්‍රධාන පක්ෂ හැරදා යන්නේ නැහැ !
    මහින්දගේ පක්ෂයට ලොවෙත් නැහැ !

    මෙන්න මේ වගේ ඔතන වෙනස් වෙන්න ඕනේ ...

    ඔබ තවමත් සන්ධාන පාක්ෂිකයෙක්ද කියන එක ?

    ඔබ තවමත් මහින්ද පාක්ෂිකයෙක්ද ?

    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ...
    අඩුම තරමේ ....ඔබගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීමට මහින්දට තවදුරත් කිසිසේත්ම නොහැකි හෙයින් .....

    පුද්ගලික අවශ්‍යතා සපුරාලීම පසෙක තබා නැවත !
    නැවත නියම සභාපතිධුරය හොබවන නිදහස් පක්ෂයට පැනීමට කාලය පැමිණ ඇති බවයි !

    දුක තමයි ! :(:(:(:sorry::sorry:

    10888878_931500783541630_5384697595108207846_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඇයි ඒ විතරක්ද.. සිංහල ඡන්ද ගොඩ්ක් ලැබුනෙ කරුණා අම්මාන් කේපී ල ලග තියාගෙනෙ කොලේ වහල නයිටීන් එකයි පචවාහිනියයි පාවිච්චි කරපු නිසා.
    අනිත් එක අටපාස් නැති හරක්ට තානාපතිකමුයි සභාපතිකමුයි දීපු නිසයි තරු දාල රස්සා හදල දුන්න නිසයි, පහලම එකාගෙ ඉදන් හොරාකන්න දීපු නිසයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ හරි

    මාද්‍ය සංදර්ශන , නොමිලේ බදු බෙදා දීම , සමුර්දිය වගේ පහසුකම් වලින් තමයි ඔය සිංහල චන්ද රඳා පැවතුනේ

    :yes: එකම ක්‍රමයයි මහින්දට එන්න තියෙන්නේ ආයේ කොටි ත්‍රස්තවාදය හැදුවොත් මිනිස්සු මහින්දව ගේනවා දැන් මු හදන්නේ ආයේ කොටි බයක් ඇති කරන්න .

    :yes:

    මෙහෙම එකකුත් දැන් වෙනවා ! :P:P:P

    මරාගේ උන් දැන් මෙහෙම කියනවා !

    උන්ගේ හර්ද සාක්ෂියෙන් අහලා බැලුවොත් තේරෙයි !

    උන් මේ හදන්නේ හොරෙක්ව රකින්න කියන දෙයක් නේද කියලා !

    මන් හිතන්නේ කාට කාටත් කරපු වැරදි වලට කෙල වෙන්න මේ වාක්‍යත් වෙනස් කලොත් හොදයි !

    අන්තිමට මහින්දට චන්දෙ ඉල්ලන්න නිදහස් පක්ෂය නැති වෙනවා !

    ඒක වෙනවා ඒකාන්තයි !

    මහින්ද පාර්ලි‌‌මේන්තුවට එයි අලුත් පක්ෂයක් හදාගෙන !

    අර ජනරාල් ෆොන්සේකා ආවා වගේ ! එත් අගමැති වෙන්න බැහැ කවරදාකවත් ! ලොවෙත් නැහැ !

    ප්‍රධාන පක්ෂ දෙකෙන් මෙයාව ගන්නේ නැහැ මුක්කුවකටවත් !

    මේ තියෙන්න මරාවාදියෝ කෑ ගහනවා කල ගුණ සලකන්න තව අවස්තාවක් දෙන්න කියලා !

    995072_394798650693502_8225699090765600100_n.jpg

    කාට වුනත් කියන්න තියෙන්නේ ....

    ලංකාවේ තියෙන්න පුලුවන් ප්‍රධාන පක්ෂ දෙකක් පමණයි !

    ඔය ගොඩක් දැන් කෑ ගහන උන් ගොඩක් අවස්ථාවාදීන් !
    ගොඩක් උන් පහල තියෙන image post එකේ කියන වගේ උන් !
    උන් කවරදාකවත් ප්‍රධාන පක්ෂ හැරදා යන්නේ නැහැ !
    මහින්දගේ පක්ෂයට ලොවෙත් නැහැ !

    මෙන්න මේ වගේ ඔතන වෙනස් වෙන්න ඕනේ ...

    ඔබ තවමත් සන්ධාන පාක්ෂිකයෙක්ද කියන එක ?

    10888878_931500783541630_5384697595108207846_n.jpg

    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි ඒ විතරක්ද.. සිංහල ඡන්ද ගොඩ්ක් ලැබුනෙ කරුණා අම්මාන් කේපී ල ලග තියාගෙනෙ කොලේ වහල නයිටීන් එකයි පචවාහිනියයි පාවිච්චි කරපු නිසා.
    අනිත් එක අටපාස් නැති හරක්ට තානාපතිකමුයි සභාපතිකමුයි දීපු නිසයි තරු දාල රස්සා හදල දුන්න නිසයි, පහලම එකාගෙ ඉදන් හොරාකන්න දීපු නිසයි.

    :yes: පුදුම කෑදර කමක් නේ බලයට අවු 10 විධායක ඡනාධිපතිකමේ හිටියා මදි වෙලා ආයේ ආයේ රිංගන්න හදනවා .

    :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :yes: එකම ක්‍රමයයි මහින්දට එන්න තියෙන්නේ ආයේ කොටි ත්‍රස්තවාදය හැදුවොත් මිනිස්සු මහින්දව ගේනවා දැන් මු හදන්නේ ආයේ කොටි බයක් ඇති කරන්න .

    එක නම් කරන්න නම් බැරි වෙයි. මට සැක මහින්ද පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන අගමැති වෙයිද කියන එක.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනමක් තියෙනවා කියන එක ‍බොරුවක් .මහින්ද ලක්ෂ පනහක ඡන්ද ගත්තේ රාඡ්‍ය මාධ්‍ය රෙදි නැතිව කඩේ ඇරලා .ආයේ මහ ඡනදයකදි ආවොත් මිනිස්සුන්ගේ මො‍ල ශෝධනය කරන්න මාධ්‍ය නැති හින්දා හම්බන්තොට ගොබ්බයෝ විතරයි ඡන්දේ දෙන්නේ.ඔය කියන තරම් ඡන්ද පදනමක් නෑ සත්‍ය වශයෙන්ම බැලුවොත්.

    එක ඇත්ත. ගොඩක් අයට පෙන්නේ ITN, Rupavahini. ඒවා බැලුව නම් අපි උනත් මහින්දයට චන්දෙ දාවි. තාම අලුත් ආණ්ඩුව පත් කරා විතරයි. ළඟදීම හොරු අල්ලලා ජනතාවට සහන ලබා දේවි. එතකොට මහින්දට no chance.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    උඹ හරි

    මාද්‍ය සංදර්ශන , නොමිලේ බඩු බෙදා දීම , සමුර්දිය වගේ පහසුකම් වලින් තමයි ඔය සිංහල චන්ද රඳා පැවතුනේ
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්දගේ ලක්ෂ පනහක ඡන්ද පදනමක් තියෙනවා කියන එක ‍බොරුවක් .මහින්ද ලක්ෂ පනහක ඡන්ද ගත්තේ රාඡ්‍ය මාධ්‍ය රෙදි නැතිව කඩේ ඇරලා .ආයේ මහ ඡනදයකදි ආවොත් මිනිස්සුන්ගේ මො‍ල ශෝධනය කරන්න මාධ්‍ය නැති හින්දා හම්බන්තොට ගොබ්බයෝ විතරයි ඡන්දේ දෙන්නේ.ඔය කියන තරම් ඡන්ද පදනමක් නෑ සත්‍ය වශයෙන්ම බැලුවොත්.
    :yes:
    සමුර්ධි මද්‍යය නැතුව ලක්ෂ30
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දැන් සමුර්ධිය සජිත් ගාව

    මාධ්‍ය ඇමති ගයන්ත

    තව දවස් 100කින් බලමු ලංකාවේ චන්ද හැසිරෙන හැටි
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව