මහින්දගේ වෙදා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකෙ ඇත්තක් තියෙනව මචං.ඒ වගේම මේකෙ අනිත් පැත්ත ගැනත් කියන්න ඕනෙ.මහින්ද යුද්ධෙ දිනන්න දුන්නු නායකත්වයත් විපක්ෂෙ සජිත් හැර කවුරුත් කටක් ඇරල appreciate කරේ නෑනෙ(මට මතක විදිහට:rolleyes:).යුද්ධෙ පැරදුනානං ඔය SFල,ගෝඨාභයල ඔක්කොම පැත්තකට දාලා බනින්නෙ මහින්දට.

    SF ට බැනපුඑවුන් ඔනතරම් ඉන්නවා විපක්ශේ.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    SF ට බැනපුඑවුන් ඔනතරම් ඉන්නවා විපක්ශේ.

    උඹ හරියට හරි මචං,"බැනපු එවුන්",ඒත් දැන්,යුද්ධෙ කරපු එකම යුධ වීරය SF කියලනෙ විපක්ශෙ(UNP,JVP)කියන්නෙ.

    මේ කතාව මෙතනින් නවත්තමු මචං.


    ජය වේවා:)!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SF ට බැනපුඑවුන් ඔනතරම් ඉන්නවා විපක්ශේ.

    :yes::yes::yes::yes: ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, ස්ති දුෂකයෙක් කියපු උන්,තොප්පිගල කැලෑවක් කියපු උන්, කිළීනොචිචිය මදවචිචිය කියපු උන් ,පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් තව කොචිචර ඉනනවද
    කරැමෙ කියන්නෙ ෆොන්සේකට ඔක්කොම අමතක වෙලා එක පාරට ‍යුද්ධෙ යද්දි LTTE එකට කඩෙ ගියපු දෝහියො ටික ලොකු කර ගත්ත එකනෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes::yes: ඕනම ගොනෙක්ට යුද්දකරන පුලුවන් කියපු උන් , ජෙනරල්ව ගලවා ගැනීමේ හමුදාවටවත් හොඳනෑ කියපු උන්, ස්ති දුෂකයෙක් කියපු උන්,තොප්පිගල කැලෑවක් කියපු උන්, කිළීනොචිචිය මදවචිචිය කියපු උන් ,පිකට් කරලා රජය පෙරලලා යුද්දෙ නවත්වන වලිකාපු උන්, වේසපිල්ලේත් එක්ක දිය බුං ගහපු උන් තව කොචිචර ඉනනවද
    කරැමෙ කියන්නෙ ෆොන්සේකට ඔක්කොම අමතක වෙලා එක පාරට ‍යුද්ධෙ යද්දි LTTE එකට කඩෙ ගියපු දෝහියො ටික ලොකු කර ගත්ත එකනෙ


    KP , කරුණා පිල්යාන් මල් ද කැඩුවේ. අනික SF පොදු අපෙක්ශකයා හැටියට ඉදිරිපත් වුනාම ඒ ගොල්ලන්ගේ සහය හම්බවුනා

    MR රට විනසා කරන්න , කොලඹ බොම්බ ගහන්න . අපේ හමුදාවේ කොල්ලන්ව මරන්න. ශ්‍රි මහ බොදියට ගහන්න , දලදා මාලිගාවට බොම්බ තියන්න, අරන්තලාවේ භික්ෂු ගාතනය කරන්න ,කත්තාන් කුඩි පල්ලියට ගහන්න, දකුනේ බුරුතු පිටින් බස්වල බොම්බ තියන්න පිට රට ඉදන් ප්‍රභාකරන්ට ආයුදත් සල්ලිත් හොයල දුන්නු KP ව ලං කරන් ඉන්නේ . ඒ දේ හොඳයිද ?
    දැන් මොනවා කිව්වත් මෙච්චරයි වෙලා තියෙන්නේ .

    රට වෙනුවෙන් යුද්ධ කරපු කෙනා අද හිර ගෙදර දුක් විඳිනවා
    රට බෙදන්න පිරබරහ්‍රන් ට උදව් දිපු KP රජ ගෙදර සැප විඳිනවා


    අනික මොනහිතකින් ද පිටරට ඉදන් කොටින්ට සල්ලි එවපු එකෙක් ට ජනාධිපති සමාව දුන්නේ ? එකට උත්තර දිපන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    danwath oya anda bawen midila, as 2 arala balapan ratata mokada wenne kiyala :angry::angry::angry::angry:

    :rolleyes::rolleyes:
    ලංකාවන ඉතිං හැමදාම එකම විදියට යනවා....
    උබලා ඉතිං හැමදාම මහින්දට බනිනවා,
    මහින්දගෙ උන් උබලට බනිනවා,
    elakiri එකෙ නිකං tread වලින් පිරෙනවා...
    ඊට පස්සෙ තරහා වෙනවා උබලා...
    එ උනාට මහින්දයි ,රනිලුයි,ෆොන්සෙකාලා තරහා නැ
    අනෙ අපෙ පාක්ශිකයො අපිට ආදරෙ කොච්චරද කිය කිය, පු* න් හිනා වෙනව ඇති..:rolleyes:

    (ආන්ඩුව+විපක්ශය= කක්කා ගොඩක්):growl:
    ඔන්න ඕකයි සම්කරනෙ...
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිම අනු දැනුමකින් තොරවලු මචන්ලා ,, මහින්දගේ වෙදා, (එලියන්ත අයියා) ඉන්දියාවට ගිහින් උපුල් තරංගට බෙහෙත් දෙනවා කියල අරවා දීලා තියෙන්නේ :angry::angry::angry::angry::angry::angry:

    Dr-eliyantha-white.jpg
    එලියන්ත අයියා :frown::frown::frown::frown::frown::frown:
     
    Last edited: