මහින්දගේ සෙනඟ 😥

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    යන එකක් නෑ වගේ. මෙහෙම සෙනඟක් ගෙන්නේ කොහොම ද? අනික බොරුවට ඇවිල්ලත් නෑ හෙන කැමැත්තෙන් ඉන්නේ. දකුණේ මිනිස්සුන්ගෙ හැටි ද?

    https://elakiri.com/threads/මහින්ද-සුළග-on-fire.2047710/#post-27687415

    Screenshot_20220509-110314~2.png
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යන එකක් නෑ වගේ. මෙහෙම සෙනඟක් ගෙන්නේ කොහොම ද? අනික බොරුවට ඇවිල්ලත් නෑ හෙන කැමැත්තෙන් ඉන්නේ. දකුණේ මිනිස්සුන්ගෙ හැටි ද?

    මුන්වල් නිකන් මොන වගේ උන්ද බලපන් එතකොට හිතා ගන්න පුලුවන්
     
    • Haha
    • Sad
    Reactions: Red Soda and B.Chat

    Similar threads