මහින්දගේ international support

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Burundi
    Malawi
    Uganda
    Swaziland
    Kiribathi
    Navuru
    Cuba
    North Korea.

    හූ හූ ටොයියෝ දැන් ඊරිසියාවේ පුපුරයි!!!!!!!!
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    චීනා ඉන්නකං බය වෙන්න එපා මල්ලි. චීන කැල්ලක් එක්ක සැප ගන්නකොට කොහොමද ඈ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    චීනා ඉන්නකං බය වෙන්න එපා මල්ලි. චීන කැල්ලක් එක්ක සැප ගන්නකොට කොහොමද ඈ

    චීනා තමයි නෙහ් ඒගොල්ලෝ පිළිගන්න අගමැති කලින්ම හෙළිදරව් කරල තියෙන්නෙ

    http://www.dailymirror.lk/article/Changes-in-SL-are-internal-affairs-China-157580.html

    On question about the Chinese Ambassador in Sri Lanka Cheng Xueyuan meeting both Mr Rajapaksa and Wickremesinghe, Mr Lu said "we have maintained communication with relevant political parties in Sri Lanka. Chinese Ambassador met respectively Wickremesinghe and the new Prime Minister and exchanged views on bilateral relations with the two,"

    The reference Mr Rajapaksa as "new Prime Minister" by the spokesman was seen as significant by the observers considering that Mr Wickremesinghe maintains that he is still the Prime Minister, the NDTV said.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Burundi
    Malawi
    Uganda
    Swaziland
    Kiribathi
    Navuru
    Cuba
    North Korea.

    හූ හූ ටොයියෝ දැන් ඊරිසියාවේ පුපුරයි!!!!!!!!

    මුන්ගෙනුත් වැඩක් ගන්න පුලුවන් මොලේ තියන එකෙක්ට. අපේ රටේ කුණු ටික මුන්ට පටවන්න පුලුවන්. ( පරණ බස් / ප්ලාස්ටික් / ඉලෙක්ට්‍රික් වේස්ට්). ත්‍රීවිල් කාර් වලින් රිප්ලේස් කරන්න මුන්ගෙන් උදව් ගන්න පුලුවන්. ( රජය හරහා මුන්ට ත්‍රී විල් විකුණල ඒවගේ අයිතිකාරයන්ට කාර් ගන්න රාජ්‍ය මැදිහත් වීමෙන් ණය ආධාර කරන්න පුලුවන් ). උතුරු කොරියාව වගේ රටවලට බිස්නස් කරගන්න පුලුවන් උන්ට වෙන රටවල් නැති නිසා.අපිට මුන්ව හූරන් කන්න පුලුවන්. ඒත් ඇමෙරිකන් කාරයා චීනා ලන් උනා කියන්නෙ උන්ට අපිව පේන්නෙ අපිට සෝමාලියාව බුරුන්ඩි පේන විදියට.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන්ගෙනුත් වැඩක් ගන්න පුලුවන් මොලේ තියන එකෙක්ට. අපේ රටේ කුණු ටික මුන්ට පටවන්න පුලුවන්. ( පරණ බස් / ප්ලාස්ටික් / ඉලෙක්ට්‍රික් වේස්ට්). ත්‍රීවිල් කාර් වලින් රිප්ලේස් කරන්න මුන්ගෙන් උදව් ගන්න පුලුවන්. ( රජය හරහා මුන්ට ත්‍රී විල් විකුණල ඒවගේ අයිතිකාරයන්ට කාර් ගන්න රාජ්‍ය මැදිහත් වීමෙන් ණය ආධාර කරන්න පුලුවන් ). උතුරු කොරියාව වගේ රටවලට බිස්නස් කරගන්න පුලුවන් උන්ට වෙන රටවල් නැති නිසා.අපිට මුන්ව හූරන් කන්න පුලුවන්. ඒත් ඇමෙරිකන් කාරයා චීනා ලන් උනා කියන්නෙ උන්ට අපිව පේන්නෙ අපිට සෝමාලියාව බුරුන්ඩි පේන විදියට.

    great point!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මුන්ගෙනුත් වැඩක් ගන්න පුලුවන් මොලේ තියන එකෙක්ට. අපේ රටේ කුණු ටික මුන්ට පටවන්න පුලුවන්. ( පරණ බස් / ප්ලාස්ටික් / ඉලෙක්ට්‍රික් වේස්ට්). ත්‍රීවිල් කාර් වලින් රිප්ලේස් කරන්න මුන්ගෙන් උදව් ගන්න පුලුවන්. ( රජය හරහා මුන්ට ත්‍රී විල් විකුණල ඒවගේ අයිතිකාරයන්ට කාර් ගන්න රාජ්‍ය මැදිහත් වීමෙන් ණය ආධාර කරන්න පුලුවන් ). උතුරු කොරියාව වගේ රටවලට බිස්නස් කරගන්න පුලුවන් උන්ට වෙන රටවල් නැති නිසා.අපිට මුන්ව හූරන් කන්න පුලුවන්. ඒත් ඇමෙරිකන් කාරයා චීනා ලන් උනා කියන්නෙ උන්ට අපිව පේන්නෙ අපිට සෝමාලියාව බුරුන්ඩි පේන විදියට.

    parana vehicle african ratawal walata export karanna mongala amathi thuma yojana kala. eth shinhalu e dawas wala hina una :baffled: