මහින්දගේ_අඩව්වෙන්_විපක්ෂය_කැළඹෙයි
මහින්දගේ අඩව්වෙන් විපක්ෂය කැළඹෙයි
එජාපයේ ඉන්නේ ලෝක ගොන්නු ටිකක්. අකමැත්තෙන් හරි මේක කියන්නම වෙනවා. අඩුම තරමේ මේ දෙසපාලන සෙල්ලමේ තියෙන තුරුම්පු හරියට පාවිච්චි කරන්නවත් දන්නේ නෑ.සමාන්‍යයෙන් තුරුම්පුව ගහන්න ඕනේ ඕනම වෙලාවක විතරයි. තුරුම්පුවක් තියෙනවා කියලා හැමෝටම කිය කිය ඉන්නෙත් නෑ. ඒත් ලංකාවේ විපක්ෂය මහින්දට වාසි වෙන විදියට වැඩ කරනවා . මහින්දව කපන්න තියපු හොඳම තුරුම්පුව තමයි අර තුවෙනි පාර ඉල්ලන්න බෑ කියන තර්කය .හැබයි විපක්ෂය කට ඉස්සර කරගෙන ඒකත් නැති කරගත්තා. අබ ඇටේක මොලයක් තියෙනවා නම් කරන්න ඕනේ ජනාධිපතිවරණය ප්‍රකාශ කලාට පස්සේ මේ ප්‍රශ්නේ උසාවියට අරන් යන එක. ඒත් ඉස්සර ගොන් විපක්ෂය ඉස්සර වුන හින්දා මහින්ද ඇල්ලුවා නියම අඩව්වක්, උඹලා නටන්න කලියෙන්ම උඹලට දෙන්නම් වැඩේ කියලා මහින්ද ඒයාට වාසිම වෙලාවේ උසාවියෙන් මත විමසුමකට ගියා. කොටින්ම තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චගත්තා. ඒත් විපක්ෂෙට වුනේ තැටිය රත් වෙන්න කලින් රොටිය දාලා රොටිය ඇට්ටකුණා කරගත්තු එක විතරයි.
මහින්ද කලින්ම අධිකරණයේ මතය විමසපු හින්දා වෙන්න පුළුවන් දේ.
1 අධිකරණය මහින්දට තුන් වරක් පුළුවන් කීම.
මේක තමයි මහින්දට වාසිම තිරණය. කෙලින්ම මහින්දට තුන්වෙනි පාර ඉල්ලන්න පුළුවන්. මතය විමසීමක් හින්දා අධිකරණය ඉදිරියේ විරුද්ධ මත ඉදිරිපත් කරන්න තියෙන ඉඩ කඩ බොහෝම අඩුයි.
2 . අධිකරණය මහින්දට බැහයි කීම.
මෙකෙනුත් මහින්දට ලොකු හානියක් වෙන්නේ නෑ. මහින්දට තව අවුරුදු දෙකක් කල් තියෙනවා. 2/3 බලයත් තියෙනවා පාර්ලිමෙන්තුවේ. ජනාධිපතිවරණය කැඳවිම මාස තුනකින් කල් දාලා ව්‍යවස්ථාවේ තියෙන බාධාව ඉවත් කරගන්න පුළුවන්.ඊට පස්සේ ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන්.
ඔලමොට්ටල විපක්ෂය හරියට තුරුම්පුව ගැහුවා නම් වෙන්න පුළුවන් දේ.
මහින්ද ජනාධිපතිවරණය කැඳවලා නාම යෝජනා දුන්නට පස්සේ විපක්ෂය අධිකරනයට ගිහිල්ලා නිකන් හරි මහින්දට බැහැයි කියලා තින්දුවක් ගත්තොට් සංධානයේ නාමයෝජනාඅව ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එතකොට එකෙන්ම විපක්ෂයේ අපේක්ෂකයට දිනන්න පුළුවන් වෙනවා. නියම වෙලාවට ගහපු තුරුම්පුව හින්දා .
අකලට තුරුම්පු එලියට දාලා තුරුම්පුව කැපිලා ගියාට පස්සේ විපක්ෂේ කලබල වේලා දැන් කියනවා මහින්දට අධිකරණයෙන් මේ සම්බන්ධව මතය විමසන්න අයිතියක් නැහැල්ලු. මේක පුස් තර්කයක්
අපේ ව්‍යවස්ථාවේ 129 වගන්තිය පල්ලේහා උපුටලා තියෙනවා
ෙශේෂ්ඨාධිකරණෙය් මතය ලබා ගැනීම අවස්ථාෙවෝචිත වන
ස්වභාවෙය් සහ ෙපොදු වැදගත්කමකින් යුත් යම් නීතිය ෙහෝ සිද්ධිය පිළිබඳ
පශ්නයක් උද්ගත වී ඇති බව නැතෙහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශී ලංකා
ජනරජෙය් ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද ෙපනී ගියෙහොත්
ජනාධිපතිවරයා විසින් ෙශේෂ්ඨාධිකරණය ෙවත ඒ පශ්නය සලකා බැලීම
සඳහා ෙයොමු කළ හැක්ෙක් ය. එෙසේ ෙයොමු කරනු ලැබූ විට ඒ ෙයොමු කිරීෙම්
නිශ්චිතව සඳහන් කාල සීමාව ඇතුළත ෙහෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ
කරන ලද යම් කාලසීමාවක් ඇතුළත ෙහෝ ඒ අධිකරණය ෙයෝග යයි
සලකන විභාගයක් පැවැත්වීෙමන් අනතුරුව ඒ අධිකරණෙය් මතය
ජනාධිපතිවරයාට වාර්තා කළ යුත්ෙත් ය.
දැන් කියනවා විපක්ෂේ 129යට අනුව මේක විමසන්න බෑ මේකේ පොදු වැදගත් කමක් නැති දෙයක් හින්දා. රටේ ජානාධිපතිවරණය සම්බන්ධ කාරණාවක් කොහොමද පොදු වැදගත් කමක් නැති එකක් වෙන්නේ කියලා මේ ඔලමොට්ටල විපක්ෂය හිතලා. ඒත් අබ ඇටයක මොලයක් තියෙන එකෙකුට තේරේනවා මේකේ පොදු වැදගත්කමක් තියෙනවා කියලා.
ඒත් මේ ඔල මොට්ටල විපක්ෂය ඇදගෙනම නාලා. මේ වගේ දේශපාලන වාසි ශගත අවස්ථාවක් අත හැරපු විපක්ෂය හැමදාම විපක්ෂයේ ඉන්න තමයි සුදුසු.
අපේ සදාතනික විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජයවේවා.