


තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බව ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත. පසුගියදා ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඒ සම්බන්ධව පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මෙසේද කරුණු දක්වා තිබේ.
"ශ්‍රීලංකන් එයාලයින් මං වැඩ කලේ නැහැ. මං ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ක්‍රියාකාරි අධ්යක්ෂවරයා විදිහට වසර 8 ක් පමණ වැඩ කළා. 2007 ජුලි මාසයේ දවසක් අතිගරු ජනාධිපතිතුමා උදේ මට කතා කරලා කිවා අන්න සුමිත් මහත්තයාට වහනයක් තියෙනවා අරන් යන්න කියලා. ඒහේම කිවට පස්සේ මට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ළඟම හිටිය ආරක්ෂක නිලධාරියා නේවිල් වන්නියආරචිච මහත්තයා තමයි. මං ඉතින් වහනය අරන් ගියා. මේ ලොකු වාහනයකුත් නෙවෙයි. එන් 16 කියන වාහනයක්. ඒ වේලාවේ මං ළඟ බෙන්ස් කාර් අවුඩි කාර් පොජො කාර් මගේ ගොඩක් වාහන තිබුණා. ඒ වගේම එන් එස් බි බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා. ආණ්ඩු වෙනස් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයේ 15 වගේ මට මතක මං කතා කරලා මං වාහනය භාර දුන්නා.



E kawda ban
E kawda ban
Ey Ban, ara meke inne ekek ncjones kiyala, uuta Engineering PHd ekak thiyanawalu, hebey 24hrs ma meke JVP ekata against threads dana eka witharay karanne.
Mama hithanne uge Phd ekata mokak hari sambandhayak ethi elakiri eka.

Oya Rocco-X kiyana iskole yana podi kolla ban![]()
Ey Ban, ara meke inne ekek ncjones kiyala, uuta Engineering PHd ekak thiyanawalu, hebey 24hrs ma meke JVP ekata against threads dana eka witharay karanne.
Mama hithanne uge Phd ekata mokak hari sambandhayak ethi elakiri eka.
