මහින්දගේ_තෑගී

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සුමනදාස අබේගුණවර්ධන මහින්දගේ කේන්දරේ බැලුවට හම්බුනු තෑගී ටික :P:P:P

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මූ ඉස්සර මහවැලි එකේ කම්කරුවෙක්. පස්සේ කේන්දර බලන්න පටන් අරගෙන තමයි කෝටිපතියෙක් වෙලා තියෙන්නේ. :yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Arjuna-Mahendran.jpg
     
    • Like
    Reactions: Molock

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :D:D:D

    තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බව ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත. පසුගියදා ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
    ඒ සම්බන්ධව පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මෙසේද කරුණු දක්වා තිබේ.

    "ශ්‍රීලංකන් එයාලයින් මං වැඩ කලේ නැහැ. මං ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා විදිහට වසර 8 ක් පමණ වැඩ කළා. 2007 ජුලි මාසයේ දවසක් අතිගරු ජනාධිපතිතුමා උදේ මට කතා කරලා කිවා අන්න සුමිත් මහත්තයාට වහනයක් තියෙනවා අරන් යන්න කියලා. ඒහේම කිවට පස්සේ මට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ළඟම හිටිය ආරක්ෂක නිලධාරියා නේවිල් වන්නියආරචිච මහත්තයා තමයි. මං ඉතින් වහනය අරන් ගියා. මේ ලොකු වාහනයකුත් නෙවෙයි. එන් 16 කියන වාහනයක්. ඒ වේලාවේ මං ළඟ බෙන්ස් කාර් අවුඩි කාර් පොජො කාර් මගේ ගොඩක් වාහන තිබුණා. ඒ වගේම එන් එස් බි බැංකුවෙනුත් මට වාහනයක් ලැබිලා තිබුණා. ආණ්ඩු වෙනස් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයේ 15 වගේ මට මතක මං කතා කරලා මං වාහනය භාර දුන්නා.
     
    Last edited:

    :P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    E kawda ban

    Ey Ban, ara meke inne ekek ncjones kiyala, uuta Engineering PHd ekak thiyanawalu, hebey 24hrs ma meke JVP ekata against threads dana eka witharay karanne.
    Mama hithanne uge Phd ekata mokak hari sambandhayak ethi elakiri eka.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya Rocco-X kiyana iskole yana podi kolla ban :rofl:

    Ahh ehemada? Rocco-X nam school yana ekek kiyala dannawa.
    Hebey ncjones ge talks th school yana ekekge wage thamay.

    Okawa bite ekata gaththa mage time ekath aparade.. kawda danne mu me wage hujja kollek kiyala.