පැටියා;12189256 said:
ඔහොම බනින්න එපා බං. පවු බත් කන හරක් ටික. ඕකටනේ මචං ජෛව විවිධත්වය කියන්නෙ.![]()
adoooooooooooo
ela ela .,thnx thnx , jaya wewa lokka


පැටියා;12189256 said:
ඔහොම බනින්න එපා බං. පවු බත් කන හරක් ටික. ඕකටනේ මචං ජෛව විවිධත්වය කියන්නෙ.![]()


මෙකෙ ඉන්න සමහරක් හිතන්නේ තමන් ගේ දේශපාලන පක්ෂය ගැන විතරයි මතක තියා ගනිල්ලා අපි හැමොම ශ්‍රි ලාංකික කියලා මහින්දව උන්ට වැඩක් නැ උන්ට ඔනේ ලංකාව අල්ලාන්න මෙකෙ ඉන්න උබල වගේ කලකණ්නි හැත්තට ඔනේ කටහරි කේලවල සතුටු වෙන්න උබලා වගේ උන්ට තමයි හිවල්ලු කියන්නේ උන්ට ඔනේත් උබලා වගේ උන්ව මෙහෙ බෝකරන්නයි උන් ගේ අර්මුණු ඉටුකරගන්න සක්කිලි හැත්ත....![]()




අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!










කතාකරන්නේ මොකක්ද කියල දැන ගෙන කතාකරපන්Originally Posted by Ravifeat![]()
කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ?
යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...
මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ?
එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...![]()


mathaka thiya ganin Mahindata neme kela wenne. uba mata api hamotama kiyala.
thopi wage evun nam kela wela giyath kamak ne...
මහින්දයට විතරක් නෙවෙයි මුළු රටටම බුරුවො. අපි හැමෝටම කෙලවෙනවා කියන එක.![]()


කතාකරන්නේ මොකක්ද කියල දැන ගෙන කතාකරපන්
,මේකේ කියල තියෙන්නේ ජිනීවා අවුල ගැන. එකෙන් රට බෙර ගන්ඩ ඕනේ කියලයි කියල තියෙන්නේ, නැතුව මහින්දට චන්දෙ දෙන්ඩකියල කියුව නැ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්ඩ එපා.උබ කියන්නේ සුද්ද ජනදිපතිතුමට වැඩිය හොදයි කියලනම්,එක උබේ ජාන වල ගැටලුවක්.![]()

mathaka thiya ganin Mahindata neme kela wenne. uba mata api hamotama kiyala.
thopi wage evun nam kela wela giyath kamak ne...



කතාවක් තියෙනවනේ මචන් UNPකාරයා වනාහි අමු මෝඩයෙක් කියල,කුස මිසක් රට ගැන හිතල තිරන ගන්ඩ මොලයක් නැ. ඔකුන්ට සුද්දගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ,ඒකනේ අපි සුද්දට බනිද්දි රිදිල රෙප් කපන්නෙ.![]()

අය්යෝ සල්ලි මෝඩකමට බෙහෙත් නැනේ
tho mona manasikathwayakiyn meka dammda danna 
Den Mokuth Wela nane Ban Aparade Iye Wiyadam Karapu Salli...
Duppethunge Badaginna Niwanna Wiyadam Karanam Ratath Goda Mahindath Goda





lankawa athule mona de unath lanawen pita sinhala minihekuta kelawenwa kiyanne lankawata kela una wage thma wassotho mona manasikathwayakiyn meka dammda danna
-REP






Umba Hari Anith Hemoma Weradi Mokada Api kisi Deyak Dan Ne Umba Witharai Danne Mata Kiyapan Mehema Prasnayak Lankawata Une Ayi Kiyalaඋබ කොහොමද කියන්නේ මොකුත් උනේ නෑ කියල,මානව හිමිකම් කවුන්සිලේ එක දවසින් ඉවර වෙන්නේ නෑ, දැනගෙන කතා කරන්ඩ.
දැන් මොකාද කන්ඩ නැතුව ඉන්න ???![]()




මහින්දට අද ජීනිවා... 02-28-2012 09:57 AM mahindaya apita kelawala iwaray thawa kelawanna deyak na![]()
මහින්දට අද ජීනිවා... 02-27-2012 11:24 PM pala haroko thopi wage gotto hinda thama ratata kelawela thiyenne ako![]()
මහින්දට අද ජීනිවා... 02-27-2012 12:41 PM![]()
![]()

විහුලු වන්සගේ විනෝද සමය - ඩිසල් පව් ජිනීවා වලින් මකමු



Umba Hari Anith Hemoma Weradi Mokada Api kisi Deyak Dan Ne Umba Witharai Danne Mata Kiyapan Mehema Prasnayak Lankawata Une Ayi Kiyala