මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ දැනිම ගැන කොහොම වෙතත් උබ දන්නවා වගේ පෙන්නන එක තමයි අවුල. මම උබට දැනගන් ඔනේ නම් අපේ රටේ තනාපති වන්දි හට්ටයෝ ටිකගේ නම් ටික දාන්නම්

    • k;dYd .=Kr;ak
    • lsidf.da;ó irÉpkaø
    • Wuhx.kd rkafoKsh
    • úfkdaokS lúkayd
    • kfjdaÈ fykakdhl
    • pñ;%s chksld rUqlaje,a,
    • ´IKS o is,ajd
    • y¾IK fyar;a
    • wd¾'tï'tka'tÉ'tia'î' r;akdhl
    • l,Ks .=Kr;ak

    උබ එකක් මතක තියාගනින් එක් පෙත්සමක් නෙමෙයි පෙත්සම් 100 ගහලා හරි,නිවැරදි දේ කරන්න පසුබට වෙන්නේ නැ කියන එක.රාජපස්ස ලොවන උබටයි කවදාහරි යනඑනමං නැති වෙන්නේ.

    :rolleyes::rolleyes::rolleyes: නමි, නමි පේන්නෙ නැ,
    අපි දන්නව උබල සුද්දගෙ පෙත්සමි එකක් නෙමෙයි 100 හරි අත්සන් කරනව කියල,ඔක ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ. :lol::lol::lol: සුද්දගෙ කටු ලොවන එක තරන් උබල ආස වෙන දෙයක් තියෙනවද මම අහන්නෙ,:P:P ඒත් උබල දන්නෙ නැ සුද්ද උබලට දෙන කටු,සුද්දගෙ කාපුවගේ නෙමේ,දෙමල කොටි කාපුවගේ කියල.:P:P:Pඔවුව උබල කවදා තේරැමි ගනිද මන්ද :confused::confused::confused:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සමහරු ඒ අස්සේ මෝඩ අතලුත් ගන්නවා.
    dswpm.jpg

    ඇයි බන් මුන්ට කොන්ද පණ නැත්තේ.කියන්න තියන දෙයක් එලියට බැහැලා කෙලින්ම කියන්න බැරි.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    :rolleyes::rolleyes::rolleyes: නමි, නමි පේන්නෙ නැ,
    අපි දන්නව උබල සුද්දගෙ පෙත්සමි එකක් නෙමෙයි 100 හරි අත්සන් කරනව කියල,ඔක ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ. :lol::lol::lol: සුද්දගෙ කටු ලොවන එක තරන් උබල ආස වෙන දෙයක් තියෙනවද මම අහන්නෙ,:P:P ඒත් උබල දන්නෙ නැ සුද්ද උබලට දෙන කටු,සුද්දගෙ කාපුවගේ නෙමේ,දෙමල කොටි කාපුවගේ කියල.:P:P:Pඔවුව උබල කවදා තේරැමි ගනිද මන්ද :confused::confused::confused:

    ඇයි බන් සුද්දාට උබ ඔච්චර බනිනවා නම් නොර්වේ කාරයන්ගෙන් අධාර ගන්නේ.බලහන් ඔය බනින උන් රෙද්ද ගලවලාද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba methana ලොව ලොවා ඉන්නේ උද්ඝෝශනයට යන්නේ නැද්ද..:lol::lol:

    සුද්දගෙ 25000 පෙත්සම ලොවපු එවුන් එකේක ඒවා කියාගෙන එනව :lol::lol::lol::lol::P
    කඩුවෙලින් සෙටි එකක් බස්සල තියෙන්නෙ,එළකිරිවගේ :yes::):)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    http://www.facebook.com/photo.php?f...351353761560588.100103.351343628228268&type=3
    අද 2012 පෙබරවාරී මස 27 වෙනිදා....
    ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවන්නේ අදයි.
    ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ චෝදනාපත්‍රයක්‌ අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මොකද්ද මේ මානව හිමිකම්..ඇයි ශ්‍රීලංකාවට විරුද්ධව මේ චෝදනා..

    මාරී කොල්වින් මාද්‍යවේදිනීය සමග අවසන් වරට වේලුපිල්ලේ පිරභාහරන් සහ ඔහුගේ සහචරයින් වන නඩේසන් පැවැත්වීයැයි කියන දුරකථන සන්වාදය අප රටට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රධාන සාක්‍ෂියයි.එහිදී ඇය පවසන පරිදි එල් ටී ටී ඊ මිලේච්චයින් විසින් අවසන කොටුවී ඇති බැවින් සටන් විරාමයක්‌ ඉල්ලා තිබින.අවසන ත්‍රස්‌ථයෝ සුදු කොඩි ගෙන යටත් වීමට පැමිනෙන බවත් ඔව්න්ට කිසිදු හානියක්‌ නොවන බවත් එක්‌සත් ජාතීංගේ ලංකා සාමනියෝජිතයා නදියවන් පවසන ලදි.එහෙත් සැබැවින්ම මෙය බොරුවකි.ඔව්න් යටත් වීමට පැමිනියේද නැත.වීරෝධාර සෙබලුන් විසින් මිලේච්චයෝ සියල්ල දැයේ යහපත උදෙසා ඝාතනය කරන ලදි..

    මාරි කොල්වින්ටද ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා සැසිය බැලීමට ස්‌වභාවධර්මය ඉඩ නොදුන්නේය.සිරියාවේදී ශෙල් වෙඩිපහරකට හසුවු ඇය ජිනීවා සැසිය අතලග තබා මෙලොවින් සමුගත්තාය.යුධ සමයේ ශ්‍රීලංකාවේදී ඇයගේ අහිමි වු වම් ඇස වෙනුවට ඇය ශ්‍රීලංකවට එරෙහිවම පලිය ගන්නට සුදානම් වුයේ මානව හිමිකම් සහ යුධ අපරාධ සිදුකලබවට ශ්‍රීලංකාවට විරුද්ධව සාක්‍ෂි දෙමිනි.

    එම සාක්‍ෂිය සනාථ කරමින් ජෙනරාල් සරත් ෆොංසේකා විසින් දේශපාලන වාසීන් තකා ''සුදු කොඩි රැගෙන එන්නවුන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කලේය'' යන්න ප්‍රකාශයට පත් කලේය.බටහිර දුශ්ඨයින්ට මෙය තවත් සාක්‍ෂියක්‌ම විය.මන්ද ඔහු හමුදාවේ ඉහලම නිලය හෙබවු නිලධාරියා බැවිනි.එයට අප රටට එරෙහි චෝදනාවලට උඩගෙඩි දෙන්නක්‌ම විය.

    ඇමරිකානු ප්‍රමුඛ බටහිර ගැති මාධය දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකාව වෙත පටවන්නට විය.මේ සාමකාමී පරිසරය නොරුස්‌සන සෙයක්‌ අපට දැනුනි.එසේම ශ්‍රීලංකාව තුල සිට රට අරාජික කිරීමට බටහිරට තොරතුරු සපයන සමහර ජනමාධ්‍යද රටෙන් පැනගොස්‌ ශ්‍රීලංකාව වනසන්නට ඇසකවන ජනමාධ්‍යද මේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුනි.එසේම දේශපාලන වාසීතකා ඇතැම් විරුද්ධපක්‍ෂ මන්ත්‍රීවරුද ලක්‌මවට විරුද්ධව බටහිර ගැති විය.එසේම බටහිර එල් ටී ටී ඊ ඩයස්‌පෝරාව විසින් දිගින් දිගට සන්විධානය විය.අප රට විනාශ කිරීමට තුවක්‌කුවෙන් නොහැකි වු තැන ජාත්‍යන්තරව හිර කරමින් සිහින ඊලාමය ලබාගැනීම ඔව්න් සන්විධානය විය....

    එක්‌සත් ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ගෙනයන යෝධ සන්වර්ධනය දෙස බලා සිටී අප රට නැගී සිටින බව දුටුවෙමු.රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසදා ගැනීමට හැකිය එයට ජාත්‍යන්තරයෙන් අත පෙවීමක්‌ අප බලාපොරොත්තු වන්නේ නැත.එසේම අහීත රනවිරුවංගේ ජීවිත සුරක්‍ෂිත බවත් එම රනවිරු පවුල් වල සාමාජිකයින්ද හිතේ සැනසුමෙන් දිවි ගෙවන බවත් ඔබටද මටද නොරහසකි.බඩේ ගින්දරෙන් දුක්‌ අදෝනාවෙන් කල් ගෙවු දිවියට සැනසුමක්‌ ලබාදුන්නේ මේ රුදුරු ත්‍රස්‌ථවාදය පැරද වීමෙන් පසුවය.උදේ එලියට බහින සාමාජිකයා සවස ගෙදරට පැමිනෙන තුරු විස්‌වාසයක්‌ නැති යුගයක්‌ තිබු බවට සමහරුන්ට නම් අමතකය....

    කෙසේ නමුත් අද වනවිට ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමට එරෙහි චෝදනාවලට මුහුන දීමට සිදුවී ඇත.හලාවට ධීවරයින් කුලප්පු කරවා ධීවරයෙකුගේ ජීවිතයෙන් වන්දි ගත් දේශපාලන මිලේච්චයන්ට අවශ්‍යවී ඇත්තේ මේ අතරේ රට පැහැර ගැනීමය.ජනාධිපති එලවා රජකම ගැනීමටය.ගෙයක්‌ ගෙයක්‌ ගානේ කොල බෙදමින් රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුබ් උසි ගන්වන මේ ඇමරිකානු ගැති හෙංචයියන් ගැන ජනතාව ඉදිරියේදී තීන්දුවක්‌ ගන්නවා නො අනුමානය.ඩීසල් රුපියල් 100 කින් නොව ආර්ථික සම්භාධක පැනවුවොත් රුපියල් 1000 කට වත් ගන්නටද සිදු වන්නේ නැත.එදාටද මේ ස්‌තීරත්වයක්‌ නොමැති ජන සංහාරක දේශපාලන පක්‍ෂ විසින් තම සොයුරන්ම මරා දැමීමට උසිගන්වනු ඇත.

    පැවසීමට විශේෂ කරුනක්‌ද තිබේ.අප අද මේ උත්ඝෝශන කිරීමට පමා වුවා වැඩිය.මෙය මීට සති කිහිපයකට මාසයකට උඩදී කල යුතුව තිබුනි.එසේම ජනතාව මේ පිලිභදව දැනුවත් කලේ අවසානයේ කිසිවක්‌ කරගත නොහැකි වු විටය.රුපවාහිනී චැනල වලටද මෙය පෙනුනේ අන්තිම මොහොතේය.එය පෙනුනා නොව තම වාසි තකා නොපෙන්වා සිටියා කීවොත් නිවරදිය.ස්‌වාදීන රුපවාහිනිය අඩමින් ඊයේ දිනයේ දැගලු හැටි පැහැදිලිව දැකගත හැකි විය.ඔව්න් කලින් මේ පිලිබධව ජනතාව දැනුවත් කලේ නැත.ඒ ඔව්ංගේ වාසිය උදෙසාය.

    මදක්‌ සිතන්න.ඇමරිකාව ප්‍රමුක රටවල් අත ගැසු සියලු රටවල් අද අස්‌ථාවර වී ඇත.ලිබියාව, සිරියාව,ඇෆ්ගනිස්‌ථානය,ඉරාකය උදාහරන ලෙස ගත හැක.අපි අවසානයේ තීරනය කල යුත්තේ රට අරාජික කරමින් රජයට විරුද්ධව පවතින කැරලි වලට සහය දෙනවාද.එසේ නොමැතිනම් රජයද රැකගෙන ශ්‍රීලක්‌ දෙරන බටහිර බලවේඝ වලින් බේරා ගන්නවාද යන්නයි.....

    එය ඔබේත් රටේත් තීරනාත්මක තීන්දුව වනු ඇත........

    මව්බිමේ ඒකීය භාවය රැකගැනුම උදෙසා සියලු බේද දුරලා එක්‌සත් වෙමු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අපේ මිනිස්සුන්ට ගානක් නෑ මොකද වෙන්නේ කියලා තියා මොකද්ද මේ කියලා දන්නෙත් නෑ. කෙල උනොත් කෙල වෙන්නේ මහින්දට උන්ට රටේ මිනිස්සුන්ට අතක් තියන්න බෑ තාම අපි උගන්ඩාව වෙලා නෑ ඒ තරම් නෑමෙන්න උන්ට.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    අද මරා යුධ අපරාදවලට ජීනිව වලදි කො‍ටු වෙනවා. මේ පාර ලිස්සලා යන්න බෑ වගේ.
    නියම වැඩේ නේද?

    Huththo moda aathal ganna epa. MR ta vitharak kelavenavanam apith kemathi..meken venne ape ranaviruvo char wena eka.. mulu ratatama suddo bageta P**e arila yai.. :angry::angry:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් සුද්දාට උබ ඔච්චර බනිනවා නම් නොර්වේ කාරයන්ගෙන් අධාර ගන්නේ.බලහන් ඔය බනින උන් රෙද්ද ගලවලාද කියලා

    ඇයි සුද්දට බනින්ඩ හොද නැද්ද? ඒකුන්ට බනිද්දි උබේ ලේ කකියනව වගේද.:lol::lol::lol: ඒවට අපිට කරන්ඩ දෙයක් නැ,ඒවා පරමිපරාවල දෝශ :lol::lol::lol::lol:
    අපි කියන්නෙ නැ රටවල් එක්ක සමිපුරන සබදතා නතරකරන්ඩ කියල, එහෙම අන්තගාමි නැ. හොද දේ ගමු නරක අයින් කරමු,එචිචරයි.මොකාගෙන් ණය ගත්තත් උන්ට යටත් නැ උන්ගෙ පදේට නටන්නෙත් නැ උන්ගෙ පදේට නටනවනමි ‍උන් ඔචිචර දගලන්නෙ නැ :P:P උබ කියන්නෙ ඒකුන් එක්ක සමබධතා තියෙන හින්ද,උන් කියන විදිහට ඊලම දෙන්ඩ ඔනේ කියලද???? කතා කරලම වැඩක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.facebook.com/photo.php?f...351353761560588.100103.351343628228268&type=3
    අද 2012 පෙබරවාරී මස 27 වෙනිදා....
    ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවන්නේ අදයි.
    ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ චෝදනාපත්‍රයක්‌ අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මොකද්ද මේ මානව හිමිකම්..ඇයි ශ්‍රීලංකාවට විරුද්ධව මේ චෝදනා..

    මාරී කොල්වින් මාද්‍යවේදිනීය සමග අවසන් වරට වේලුපිල්ලේ පිරභාහරන් සහ ඔහුගේ සහචරයින් වන නඩේසන් පැවැත්වීයැයි කියන දුරකථන සන්වාදය අප රටට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රධාන සාක්‍ෂියයි.එහිදී ඇය පවසන පරිදි එල් ටී ටී ඊ මිලේච්චයින් විසින් අවසන කොටුවී ඇති බැවින් සටන් විරාමයක්‌ ඉල්ලා තිබින.අවසන ත්‍රස්‌ථයෝ සුදු කොඩි ගෙන යටත් වීමට පැමිනෙන බවත් ඔව්න්ට කිසිදු හානියක්‌ නොවන බවත් එක්‌සත් ජාතීංගේ ලංකා සාමනියෝජිතයා නදියවන් පවසන ලදි.එහෙත් සැබැවින්ම මෙය බොරුවකි.ඔව්න් යටත් වීමට පැමිනියේද නැත.වීරෝධාර සෙබලුන් විසින් මිලේච්චයෝ සියල්ල දැයේ යහපත උදෙසා ඝාතනය කරන ලදි..

    මාරි කොල්වින්ටද ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා සැසිය බැලීමට ස්‌වභාවධර්මය ඉඩ නොදුන්නේය.සිරියාවේදී ශෙල් වෙඩිපහරකට හසුවු ඇය ජිනීවා සැසිය අතලග තබා මෙලොවින් සමුගත්තාය.යුධ සමයේ ශ්‍රීලංකාවේදී ඇයගේ අහිමි වු වම් ඇස වෙනුවට ඇය ශ්‍රීලංකවට එරෙහිවම පලිය ගන්නට සුදානම් වුයේ මානව හිමිකම් සහ යුධ අපරාධ සිදුකලබවට ශ්‍රීලංකාවට විරුද්ධව සාක්‍ෂි දෙමිනි.

    එම සාක්‍ෂිය සනාථ කරමින් ජෙනරාල් සරත් ෆොංසේකා විසින් දේශපාලන වාසීන් තකා ''සුදු කොඩි රැගෙන එන්නවුන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කලේය'' යන්න ප්‍රකාශයට පත් කලේය.බටහිර දුශ්ඨයින්ට මෙය තවත් සාක්‍ෂියක්‌ම විය.මන්ද ඔහු හමුදාවේ ඉහලම නිලය හෙබවු නිලධාරියා බැවිනි.එයට අප රටට එරෙහි චෝදනාවලට උඩගෙඩි දෙන්නක්‌ම විය.

    ඇමරිකානු ප්‍රමුඛ බටහිර ගැති මාධය දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකාව වෙත පටවන්නට විය.මේ සාමකාමී පරිසරය නොරුස්‌සන සෙයක්‌ අපට දැනුනි.එසේම ශ්‍රීලංකාව තුල සිට රට අරාජික කිරීමට බටහිරට තොරතුරු සපයන සමහර ජනමාධ්‍යද රටෙන් පැනගොස්‌ ශ්‍රීලංකාව වනසන්නට ඇසකවන ජනමාධ්‍යද මේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුනි.එසේම දේශපාලන වාසීතකා ඇතැම් විරුද්ධපක්‍ෂ මන්ත්‍රීවරුද ලක්‌මවට විරුද්ධව බටහිර ගැති විය.එසේම බටහිර එල් ටී ටී ඊ ඩයස්‌පෝරාව විසින් දිගින් දිගට සන්විධානය විය.අප රට විනාශ කිරීමට තුවක්‌කුවෙන් නොහැකි වු තැන ජාත්‍යන්තරව හිර කරමින් සිහින ඊලාමය ලබාගැනීම ඔව්න් සන්විධානය විය....

    එක්‌සත් ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ගෙනයන යෝධ සන්වර්ධනය දෙස බලා සිටී අප රට නැගී සිටින බව දුටුවෙමු.රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසදා ගැනීමට හැකිය එයට ජාත්‍යන්තරයෙන් අත පෙවීමක්‌ අප බලාපොරොත්තු වන්නේ නැත.එසේම අහීත රනවිරුවංගේ ජීවිත සුරක්‍ෂිත බවත් එම රනවිරු පවුල් වල සාමාජිකයින්ද හිතේ සැනසුමෙන් දිවි ගෙවන බවත් ඔබටද මටද නොරහසකි.බඩේ ගින්දරෙන් දුක්‌ අදෝනාවෙන් කල් ගෙවු දිවියට සැනසුමක්‌ ලබාදුන්නේ මේ රුදුරු ත්‍රස්‌ථවාදය පැරද වීමෙන් පසුවය.උදේ එලියට බහින සාමාජිකයා සවස ගෙදරට පැමිනෙන තුරු විස්‌වාසයක්‌ නැති යුගයක්‌ තිබු බවට සමහරුන්ට නම් අමතකය....

    කෙසේ නමුත් අද වනවිට ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමට එරෙහි චෝදනාවලට මුහුන දීමට සිදුවී ඇත.හලාවට ධීවරයින් කුලප්පු කරවා ධීවරයෙකුගේ ජීවිතයෙන් වන්දි ගත් දේශපාලන මිලේච්චයන්ට අවශ්‍යවී ඇත්තේ මේ අතරේ රට පැහැර ගැනීමය.ජනාධිපති එලවා රජකම ගැනීමටය.ගෙයක්‌ ගෙයක්‌ ගානේ කොල බෙදමින් රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුබ් උසි ගන්වන මේ ඇමරිකානු ගැති හෙංචයියන් ගැන ජනතාව ඉදිරියේදී තීන්දුවක්‌ ගන්නවා නො අනුමානය.ඩීසල් රුපියල් 100 කින් නොව ආර්ථික සම්භාධක පැනවුවොත් රුපියල් 1000 කට වත් ගන්නටද සිදු වන්නේ නැත.එදාටද මේ ස්‌තීරත්වයක්‌ නොමැති ජන සංහාරක දේශපාලන පක්‍ෂ විසින් තම සොයුරන්ම මරා දැමීමට උසිගන්වනු ඇත.

    පැවසීමට විශේෂ කරුනක්‌ද තිබේ.අප අද මේ උත්ඝෝශන කිරීමට පමා වුවා වැඩිය.මෙය මීට සති කිහිපයකට මාසයකට උඩදී කල යුතුව තිබුනි.එසේම ජනතාව මේ පිලිභදව දැනුවත් කලේ අවසානයේ කිසිවක්‌ කරගත නොහැකි වු විටය.රුපවාහිනී චැනල වලටද මෙය පෙනුනේ අන්තිම මොහොතේය.එය පෙනුනා නොව තම වාසි තකා නොපෙන්වා සිටියා කීවොත් නිවරදිය.ස්‌වාදීන රුපවාහිනිය අඩමින් ඊයේ දිනයේ දැගලු හැටි පැහැදිලිව දැකගත හැකි විය.ඔව්න් කලින් මේ පිලිබධව ජනතාව දැනුවත් කලේ නැත.ඒ ඔව්ංගේ වාසිය උදෙසාය.

    මදක්‌ සිතන්න.ඇමරිකාව ප්‍රමුක රටවල් අත ගැසු සියලු රටවල් අද අස්‌ථාවර වී ඇත.ලිබියාව, සිරියාව,ඇෆ්ගනිස්‌ථානය,ඉරාකය උදාහරන ලෙස ගත හැක.අපි අවසානයේ තීරනය කල යුත්තේ රට අරාජික කරමින් රජයට විරුද්ධව පවතින කැරලි වලට සහය දෙනවාද.එසේ නොමැතිනම් රජයද රැකගෙන ශ්‍රීලක්‌ දෙරන බටහිර බලවේඝ වලින් බේරා ගන්නවාද යන්නයි.....

    එය ඔබේත් රටේත් තීරනාත්මක තීන්දුව වනු ඇත........

    මව්බිමේ ඒකීය භාවය රැකගැනුම උදෙසා සියලු බේද දුරලා එක්‌සත් වෙමු.

    :yes::yes::yes::yes::yes: මේ තියෙන්නෙ ඇත්තම කතාව
     
    • Like
    Reactions: nadimal

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇයි සුද්දට බනින්ඩ හොද නැද්ද? ඒකුන්ට බනිද්දි උබේ ලේ කකියනව වගේද.:lol::lol::lol: ඒවට අපිට කරන්ඩ දෙයක් නැ,ඒවා පරමිපරාවල දෝශ :lol::lol::lol::lol:
    අපි කියන්නෙ නැ රටවල් එක්ක සමිපුරන සබදතා නතරකරන්ඩ කියල, එහෙම අන්තගාමි නැ. හොද දේ ගමු නරක අයින් කරමු,එචිචරයි.මොකාගෙන් ණය ගත්තත් උන්ට යටත් නැ උන්ගෙ පදේට නටන්නෙත් නැ උන්ගෙ පදේට නටනවනමි ‍උන් ඔචිචර දගලන්නෙ නැ :P:P උබ කියන්නෙ ඒකුන් එක්ක සමබධතා තියෙන හින්ද,උන් කියන විදිහට ඊලම දෙන්ඩ ඔනේ කියලද???? කතා කරලම වැඩක් නැ.

    උබත් පිලිගන්නවා හොද දේ ගනිමු නරක දේ අයින් කරමු කියලා.මම කියන්නේ නැ යකෝ සුද්දා හොදයි කියලා.උන්ගේ කෙරුවාවත් හොදින් දන්නවා .උනුත් බලනේ අනේත් රටවල් වගේ ලංකාවත් ඩැහැ ගන්න .මම මුලදිම කිව්වා යුද්දේ කරපු නායකයන්ට විරුධව කරන ඔනැම එකෙකුට විරුද්ධ බව.එ මතයේ හැමදාම එහෙමයි.ඒක තමයි සුද්දාගේ නරක

    එ වගේම රට වෙනුවෙන් කිහිප වතාවක් ජිවිතය දුන්න අපේ විරයෙක් අසාධාරනව හිර කරගෙන ඉන්නකොට එ විරයා නිදහස් කරන්න සුද්දා විතරක් නෙමෙයි මකරාගේ කටට උනත් යන්න මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා.

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    http://www.facebook.com/photo.php?f...351353761560588.100103.351343628228268&type=3
    අද 2012 පෙබරවාරී මස 27 වෙනිදා....
    ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවන්නේ අදයි.
    ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ චෝදනාපත්‍රයක්‌ අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මොකද්ද මේ මානව හිමිකම්..ඇයි ශ්‍රීලංකාවට විරුද්ධව මේ චෝදනා..

    මාරී කොල්වින් මාද්‍යවේදිනීය සමග අවසන් වරට වේලුපිල්ලේ පිරභාහරන් සහ ඔහුගේ සහචරයින් වන නඩේසන් පැවැත්වීයැයි කියන දුරකථන සන්වාදය අප රටට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රධාන සාක්‍ෂියයි.එහිදී ඇය පවසන පරිදි එල් ටී ටී ඊ මිලේච්චයින් විසින් අවසන කොටුවී ඇති බැවින් සටන් විරාමයක්‌ ඉල්ලා තිබින.අවසන ත්‍රස්‌ථයෝ සුදු කොඩි ගෙන යටත් වීමට පැමිනෙන බවත් ඔව්න්ට කිසිදු හානියක්‌ නොවන බවත් එක්‌සත් ජාතීංගේ ලංකා සාමනියෝජිතයා නදියවන් පවසන ලදි.එහෙත් සැබැවින්ම මෙය බොරුවකි.ඔව්න් යටත් වීමට පැමිනියේද නැත.වීරෝධාර සෙබලුන් විසින් මිලේච්චයෝ සියල්ල දැයේ යහපත උදෙසා ඝාතනය කරන ලදි..

    මාරි කොල්වින්ටද ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා සැසිය බැලීමට ස්‌වභාවධර්මය ඉඩ නොදුන්නේය.සිරියාවේදී ශෙල් වෙඩිපහරකට හසුවු ඇය ජිනීවා සැසිය අතලග තබා මෙලොවින් සමුගත්තාය.යුධ සමයේ ශ්‍රීලංකාවේදී ඇයගේ අහිමි වු වම් ඇස වෙනුවට ඇය ශ්‍රීලංකවට එරෙහිවම පලිය ගන්නට සුදානම් වුයේ මානව හිමිකම් සහ යුධ අපරාධ සිදුකලබවට ශ්‍රීලංකාවට විරුද්ධව සාක්‍ෂි දෙමිනි.

    එම සාක්‍ෂිය සනාථ කරමින් ජෙනරාල් සරත් ෆොංසේකා විසින් දේශපාලන වාසීන් තකා ''සුදු කොඩි රැගෙන එන්නවුන්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කලේය'' යන්න ප්‍රකාශයට පත් කලේය.බටහිර දුශ්ඨයින්ට මෙය තවත් සාක්‍ෂියක්‌ම විය.මන්ද ඔහු හමුදාවේ ඉහලම නිලය හෙබවු නිලධාරියා බැවිනි.එයට අප රටට එරෙහි චෝදනාවලට උඩගෙඩි දෙන්නක්‌ම විය.

    ඇමරිකානු ප්‍රමුඛ බටහිර ගැති මාධය දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකාව වෙත පටවන්නට විය.මේ සාමකාමී පරිසරය නොරුස්‌සන සෙයක්‌ අපට දැනුනි.එසේම ශ්‍රීලංකාව තුල සිට රට අරාජික කිරීමට බටහිරට තොරතුරු සපයන සමහර ජනමාධ්‍යද රටෙන් පැනගොස්‌ ශ්‍රීලංකාව වනසන්නට ඇසකවන ජනමාධ්‍යද මේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුනි.එසේම දේශපාලන වාසීතකා ඇතැම් විරුද්ධපක්‍ෂ මන්ත්‍රීවරුද ලක්‌මවට විරුද්ධව බටහිර ගැති විය.එසේම බටහිර එල් ටී ටී ඊ ඩයස්‌පෝරාව විසින් දිගින් දිගට සන්විධානය විය.අප රට විනාශ කිරීමට තුවක්‌කුවෙන් නොහැකි වු තැන ජාත්‍යන්තරව හිර කරමින් සිහින ඊලාමය ලබාගැනීම ඔව්න් සන්විධානය විය....

    එක්‌සත් ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ගෙනයන යෝධ සන්වර්ධනය දෙස බලා සිටී අප රට නැගී සිටින බව දුටුවෙමු.රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසදා ගැනීමට හැකිය එයට ජාත්‍යන්තරයෙන් අත පෙවීමක්‌ අප බලාපොරොත්තු වන්නේ නැත.එසේම අහීත රනවිරුවංගේ ජීවිත සුරක්‍ෂිත බවත් එම රනවිරු පවුල් වල සාමාජිකයින්ද හිතේ සැනසුමෙන් දිවි ගෙවන බවත් ඔබටද මටද නොරහසකි.බඩේ ගින්දරෙන් දුක්‌ අදෝනාවෙන් කල් ගෙවු දිවියට සැනසුමක්‌ ලබාදුන්නේ මේ රුදුරු ත්‍රස්‌ථවාදය පැරද වීමෙන් පසුවය.උදේ එලියට බහින සාමාජිකයා සවස ගෙදරට පැමිනෙන තුරු විස්‌වාසයක්‌ නැති යුගයක්‌ තිබු බවට සමහරුන්ට නම් අමතකය....

    කෙසේ නමුත් අද වනවිට ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමට එරෙහි චෝදනාවලට මුහුන දීමට සිදුවී ඇත.හලාවට ධීවරයින් කුලප්පු කරවා ධීවරයෙකුගේ ජීවිතයෙන් වන්දි ගත් දේශපාලන මිලේච්චයන්ට අවශ්‍යවී ඇත්තේ මේ අතරේ රට පැහැර ගැනීමය.ජනාධිපති එලවා රජකම ගැනීමටය.ගෙයක්‌ ගෙයක්‌ ගානේ කොල බෙදමින් රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුබ් උසි ගන්වන මේ ඇමරිකානු ගැති හෙංචයියන් ගැන ජනතාව ඉදිරියේදී තීන්දුවක්‌ ගන්නවා නො අනුමානය.ඩීසල් රුපියල් 100 කින් නොව ආර්ථික සම්භාධක පැනවුවොත් රුපියල් 1000 කට වත් ගන්නටද සිදු වන්නේ නැත.එදාටද මේ ස්‌තීරත්වයක්‌ නොමැති ජන සංහාරක දේශපාලන පක්‍ෂ විසින් තම සොයුරන්ම මරා දැමීමට උසිගන්වනු ඇත.

    පැවසීමට විශේෂ කරුනක්‌ද තිබේ.අප අද මේ උත්ඝෝශන කිරීමට පමා වුවා වැඩිය.මෙය මීට සති කිහිපයකට මාසයකට උඩදී කල යුතුව තිබුනි.එසේම ජනතාව මේ පිලිභදව දැනුවත් කලේ අවසානයේ කිසිවක්‌ කරගත නොහැකි වු විටය.රුපවාහිනී චැනල වලටද මෙය පෙනුනේ අන්තිම මොහොතේය.එය පෙනුනා නොව තම වාසි තකා නොපෙන්වා සිටියා කීවොත් නිවරදිය.ස්‌වාදීන රුපවාහිනිය අඩමින් ඊයේ දිනයේ දැගලු හැටි පැහැදිලිව දැකගත හැකි විය.ඔව්න් කලින් මේ පිලිබධව ජනතාව දැනුවත් කලේ නැත.ඒ ඔව්ංගේ වාසිය උදෙසාය.

    මදක්‌ සිතන්න.ඇමරිකාව ප්‍රමුක රටවල් අත ගැසු සියලු රටවල් අද අස්‌ථාවර වී ඇත.ලිබියාව, සිරියාව,ඇෆ්ගනිස්‌ථානය,ඉරාකය උදාහරන ලෙස ගත හැක.අපි අවසානයේ තීරනය කල යුත්තේ රට අරාජික කරමින් රජයට විරුද්ධව පවතින කැරලි වලට සහය දෙනවාද.එසේ නොමැතිනම් රජයද රැකගෙන ශ්‍රීලක්‌ දෙරන බටහිර බලවේඝ වලින් බේරා ගන්නවාද යන්නයි.....

    එය ඔබේත් රටේත් තීරනාත්මක තීන්දුව වනු ඇත........

    මව්බිමේ ඒකීය භාවය රැකගැනුම උදෙසා සියලු බේද දුරලා එක්‌සත් වෙමු.

    සිරාවට බං....මේක ලිබියාව වගේ කරන්න අපේම රටේ කාලකන්ණින්ට තියෙන ආසාව....ඉස්සෙල්ලම අපේම එකෙක් නායකත්වයේ ඉන්න ඕන ...පොල්පිත්තකින් කපාගත්තු එකෙක් හරි කමක් නෑ....ඌව හදාගන්න එක හරි එලවල වෙන අපේම එකෙක් පත්කරන එක අපිම කරගන්න ඕන....නැතුව ඇමරිකාව නෙවේ.....ඇහැලේපොළ ඉංග්‍රීසි එක්ක එකතු වෙලා රාජසිංහ රජ්ජුරුවෝ එලවද්දී අප්පුඩි ගහපු අපේ කාලකන්ණි පස්සෙ තමයි දැනගත්තේ කරපු ගොන් වැඩේ බරපතලකම....
    මතකතියාගනිල්ලා.....ආණ්ඩුව වැරදිලා හරි වට්ටලා මහින්දව අයින් කරා කියල හිතමු....ඊට පස්සෙ මුන් හිතං ඇති ඔබාමා දියසේන කුමාරයා වගේ ඇවිල්ල බඩුමිල අඩු කරල සිතු පැතූ හැම ලබ්බම දීල ඔක්කෙ තියල නලවල යයි කියල...පක.....ඊට පස්සෙ උන් පත්කරන්නේ උන්ට පක්ෂ රූකඩ පිරිසක්...උන් කරන්නේ අපේ රටේ හැම දේම හූරල එහේ සුද්දන්ගේ බඩ පුරවන එක.....අපිට හුලං
     
    • Like
    Reactions: erozan

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මොකක්ද මහින්ද කරපු මෝඩ වැඩේ,යුද්ධය කරපු ඒකද????
    මේ චෝදනා එන්නෙ යුද්ධය කාලේ උනායැයි කියන දේවලට.:angry::angry::angry:
    yudde kale fonseka ne booruwo :angry::angry::angry: maharaja sama sakachcha karamu kiya kiya puka didi innakota
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Huththo moda aathal ganna epa. MR ta vitharak kelavenavanam apith kemathi..meken venne ape ranaviruvo char wena eka.. mulu ratatama suddo bageta P**e arila yai.. :angry::angry:

    Koheda oyy ranawiruwo chaa wena scene ekak thiyenne, thamuse adu gaane dannawada ada thiyena sesiye mokkada wenne kiyala, okkomatama issella ada mokakda wenne kiyala hoyala katha karanawa, nikam puttalam booruwek wage kee gahanne nethuwa.

    LLRC report ekata comitee eka path kale kawda? .... MR
    eekta awilla sakki dunne kawda? ... MR gema kattiya..
    LLRC eke recomendations heduwe kawda? MR path karapu comitee ekema ayane..
    ithin ada sesiye kiyanne, anna ee recomendations tika kriyathmaka karanna kiyala kiyana eka witharay..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් පිලිගන්නවා හොද දේ ගනිමු නරක දේ අයින් කරමු කියලා.මම කියන්නේ නැ යකෝ සුද්දා හොදයි කියලා.උන්ගේ කෙරුවාවත් හොදින් දන්නවා .උනුත් බලනේ අනේත් රටවල් වගේ ලංකාවත් ඩැහැ ගන්න .මම මුලදිම කිව්වා යුද්දේ කරපු නායකයන්ට විරුධව කරන ඔනැම එකෙකුට විරුද්ධ බව.එ මතයේ හැමදාම එහෙමයි.ඒක තමයි සුද්දාගේ නරක

    එ වගේම රට වෙනුවෙන් කිහිප වතාවක් ජිවිතය දුන්න අපේ විරයෙක් අසාධාරනව හිර කරගෙන ඉන්නකොට එ විරයා නිදහස් කරන්න සුද්දා විතරක් නෙමෙයි මකරාගේ කටට උනත් යන්න මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා

    ඔක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ ෆොන්සේකගෙ පිටින් දාල හරි කමක් නැ,සුද්දගෙ ලොවගන්ඩ තියෙනවනමි ඒක කරන එවුන් ඉන්නව. :lol::lol::lol:
    හරි උබලට ඔනේ ෆොන්සේකව නිදහස් කරගන්ඩ නේද? ඒකටනේ ‍සුද්දගෙ ‍කොටි පුල්ලි තියෙන පෙත්සම අත්සන් කරේ.ලංකාවෙ හිරදඩුවමි විදින කෙනෙක් කොහොමද සුද්ද නිදහස් කරවන්නෙ ?????? අනිත් දේ තමයි ෆොන්සේක සමාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවනමි මෙලහකටත් නිදහස් වෙලා.:P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ආණ්ඩුව වැරදිලා හරි වට්ටලා මහින්දව අයින් කරා කියල හිතමු....ඊට පස්සෙ මුන් හිතං ඇති ඔබාමා දියසේන කුමාරයා වගේ ඇවිල්ල බඩුමිල අඩු කරල සිතු පැතූ හැම ලබ්බම දීල ඔක්කෙ තියල නලවල යයි කියල...පක.....ඊට පස්සෙ උන් පත්කරන්නේ උන්ට පක්ෂ රූකඩ පිරිසක්...උන් කරන්නේ අපේ රටේ හැම දේම හූරල එහේ සුද්දන්ගේ බඩ පුරවන එක.....අපිට හුලං

    hehe obama koheda ooy mehe enne, anika thamay mokada den inna eka oya de karanne ne kiyalada? Gotbhya, USA ekka givisumak gahala thiyanawa kiyala danne nedda , usa ewunta ona welawaka lankawe air port and ports use karanna puluwan widihata, ethakota lankawe mechchara shramaya thiyeddi, mona huththakatada china and india walata lokuma projects denne? Eg> railway, port... ethakota thawa British company ekakata mahaweli kalapaye akkara 65000 k dunne ahawal ekatada? me langakadi ara paper company eka australian company ekakata dunne mokatada?
    nikam boru desha premaya pennane nethuwa hitapan huththo, tho adu gaane ada thibba protest ekatawath giyada..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yudde kale fonseka ne booruwo :angry::angry::angry: maharaja sama sakachcha karamu kiya kiya puka didi innakota

    :lol::lol::lol::lol::lol: එහෙනමි අහවල් දේකටද බන් සුද්ද ෆොන්සේකට නඩු නොදා ජනාධිපතිතුමාට නඩු දන්ඩ හදන්නෙ??:P:P එහෙනමි සුද්දට වැරදිලා ඇති. ‍:lol::lol::lol:
    වෙලාවට සුද්දට උබට වැඩිය මොලේ තියෙනව,නැත්නමි උබේ විදිහට සුද්දත් හිතුවනමි යුධ අපරාධ චෝදනා එන්ඩ ඔනේ ෆොන්සේකටනේ. :P:P:P
    අන්න සුද්ද නඩු දාන්ඩ හදන්නෙ ජනාධිපතුතාමට,ඒකෙනුත් ඔප්පු වෙනව යුද්ධය කලේ ජනාධිපතිතුමා කියල. :yes::yes: ෆොන්සේකා කොරානමි නඩු වැටෙන්නෙ එයාට.මිහරකෙක් උනාට ඒක නොපෙන්න ඉන්ඩවත් බලපන් ගොන් තර්ක නොදා.:P:P:P
     
    :lol::lol::lol::lol::lol: එහෙනමි අහවල් දේකටද බන් සුද්ද ෆොන්සේකට නඩු නොදා ජනාධිපතිතුමාට නඩු දන්ඩ හදන්නෙ??
    දැන් මහින්දට විතරයි නඩු දන්නේ කියල ඔයාට කිවුවේ කවුද සුද්දෙක්ද :confused::confused: