Amma yanda epa kiyala, moo gihilla side business ekak patan ganiy kiyala ethana inna ewunta puka denna/

mu sure ekatama 18 adu ekek..
may forum wala kagahuwata thama mahindata chande wath diala natuwa athi..
Amma yanda epa kiyala, moo gihilla side business ekak patan ganiy kiyala ethana inna ewunta puka denna/

may forum wala kagahuwata thama mahindata chande wath diala natuwa athi..
මගේ දැනිම ගැන කොහොම වෙතත් උබ දන්නවා වගේ පෙන්නන එක තමයි අවුල. මම උබට දැනගන් ඔනේ නම් අපේ රටේ තනාපති වන්දි හට්ටයෝ ටිකගේ නම් ටික දාන්නම්
- k;dYd .=Kr;ak
- lsidf.da;ó irÉpkaø
- Wuhx.kd rkafoKsh
- úfkdaokS lúkayd
- kfjdaÈ fykakdhl
- pñ;%s chksld rUqlaje,a,
- ´IKS o is,ajd
- y¾IK fyar;a
- wd¾'tï'tka'tÉ'tia'î' r;akdhl
- l,Ks .=Kr;ak
උබ එකක් මතක තියාගනින් එක් පෙත්සමක් නෙමෙයි පෙත්සම් 100 ගහලා හරි,නිවැරදි දේ කරන්න පසුබට වෙන්නේ නැ කියන එක.රාජපස්ස ලොවන උබටයි කවදාහරි යනඑනමං නැති වෙන්නේ.

නමි, නමි පේන්නෙ නැ, 

සුද්දගෙ කටු ලොවන එක තරන් උබල ආස වෙන දෙයක් තියෙනවද මම අහන්නෙ,
ඒත් උබල දන්නෙ නැ සුද්ද උබලට දෙන කටු,සුද්දගෙ කාපුවගේ නෙමේ,දෙමල කොටි කාපුවගේ කියල.

ඔවුව උබල කවදා තේරැමි ගනිද මන්ද 

සමහරු ඒ අස්සේ මෝඩ අතලුත් ගන්නවා.
![]()
නමි, නමි පේන්නෙ නැ,
අපි දන්නව උබල සුද්දගෙ පෙත්සමි එකක් නෙමෙයි 100 හරි අත්සන් කරනව කියල,ඔක ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ.සුද්දගෙ කටු ලොවන එක තරන් උබල ආස වෙන දෙයක් තියෙනවද මම අහන්නෙ,
ඒත් උබල දන්නෙ නැ සුද්ද උබලට දෙන කටු,සුද්දගෙ කාපුවගේ නෙමේ,දෙමල කොටි කාපුවගේ කියල.
ඔවුව උබල කවදා තේරැමි ගනිද මන්ද
![]()
මහින්දයට විතරක් නෙවෙයි මුළු රටටම බුරුවො. අපි හැමෝටම කෙලවෙනවා කියන එක.![]()

uba methana ලොව ලොවා ඉන්නේ උද්ඝෝශනයට යන්නේ නැද්ද..![]()

අද මරා යුධ අපරාදවලට ජීනිව වලදි කොටු වෙනවා. මේ පාර ලිස්සලා යන්න බෑ වගේ.
නියම වැඩේ නේද?

ඇයි බන් සුද්දාට උබ ඔච්චර බනිනවා නම් නොර්වේ කාරයන්ගෙන් අධාර ගන්නේ.බලහන් ඔය බනින උන් රෙද්ද ගලවලාද කියලා

ඒවට අපිට කරන්ඩ දෙයක් නැ,ඒවා පරමිපරාවල දෝශ 

උබ කියන්නෙ ඒකුන් එක්ක සමබධතා තියෙන හින්ද,උන් කියන විදිහට ඊලම දෙන්ඩ ඔනේ කියලද???? කතා කරලම වැඩක් නැ.http://www.facebook.com/photo.php?f...351353761560588.100103.351343628228268&type=3
අද 2012 පෙබරවාරී මස 27 වෙනිදා....
ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවන්නේ අදයි.
ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ චෝදනාපත්‍රයක් අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මොකද්ද මේ මානව හිමිකම්..ඇයි ශ්‍රීලංකාවට විරුද්ධව මේ චෝදනා..
මාරී කොල්වින් මාද්‍යවේදිනීය සමග අවසන් වරට වේලුපිල්ලේ පිරභාහරන් සහ ඔහුගේ සහචරයින් වන නඩේසන් පැවැත්වීයැයි කියන දුරකථන සන්වාදය අප රටට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රධාන සාක්ෂියයි.එහිදී ඇය පවසන පරිදි එල් ටී ටී ඊ මිලේච්චයින් විසින් අවසන කොටුවී ඇති බැවින් සටන් විරාමයක් ඉල්ලා තිබින.අවසන ත්‍රස්ථයෝ සුදු කොඩි ගෙන යටත් වීමට පැමිනෙන බවත් ඔව්න්ට කිසිදු හානියක් නොවන බවත් එක්සත් ජාතීංගේ ලංකා සාමනියෝජිතයා නදියවන් පවසන ලදි.එහෙත් සැබැවින්ම මෙය බොරුවකි.ඔව්න් යටත් වීමට පැමිනියේද නැත.වීරෝධාර සෙබලුන් විසින් මිලේච්චයෝ සියල්ල දැයේ යහපත උදෙසා ඝාතනය කරන ලදි..
මාරි කොල්වින්ටද ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා සැසිය බැලීමට ස්වභාවධර්මය ඉඩ නොදුන්නේය.සිරියාවේදී ශෙල් වෙඩිපහරකට හසුවු ඇය ජිනීවා සැසිය අතලග තබා මෙලොවින් සමුගත්තාය.යුධ සමයේ ශ්‍රීලංකාවේදී ඇයගේ අහිමි වු වම් ඇස වෙනුවට ඇය ශ්‍රීලංකවට එරෙහිවම පලිය ගන්නට සුදානම් වුයේ මානව හිමිකම් සහ යුධ අපරාධ සිදුකලබවට ශ්‍රීලංකාවට විරුද්ධව සාක්ෂි දෙමිනි.
එම සාක්ෂිය සනාථ කරමින් ජෙනරාල් සරත් ෆොංසේකා විසින් දේශපාලන වාසීන් තකා ''සුදු කොඩි රැගෙන එන්නවුන්ට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කලේය'' යන්න ප්‍රකාශයට පත් කලේය.බටහිර දුශ්ඨයින්ට මෙය තවත් සාක්ෂියක්ම විය.මන්ද ඔහු හමුදාවේ ඉහලම නිලය හෙබවු නිලධාරියා බැවිනි.එයට අප රටට එරෙහි චෝදනාවලට උඩගෙඩි දෙන්නක්ම විය.
ඇමරිකානු ප්රමුඛ බටහිර ගැති මාධය දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකාව වෙත පටවන්නට විය.මේ සාමකාමී පරිසරය නොරුස්සන සෙයක් අපට දැනුනි.එසේම ශ්‍රීලංකාව තුල සිට රට අරාජික කිරීමට බටහිරට තොරතුරු සපයන සමහර ජනමාධ්‍යද රටෙන් පැනගොස් ශ්‍රීලංකාව වනසන්නට ඇසකවන ජනමාධ්‍යද මේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුනි.එසේම දේශපාලන වාසීතකා ඇතැම් විරුද්ධපක්ෂ මන්ත්‍රීවරුද ලක්මවට විරුද්ධව බටහිර ගැති විය.එසේම බටහිර එල් ටී ටී ඊ ඩයස්පෝරාව විසින් දිගින් දිගට සන්විධානය විය.අප රට විනාශ කිරීමට තුවක්කුවෙන් නොහැකි වු තැන ජාත්‍යන්තරව හිර කරමින් සිහින ඊලාමය ලබාගැනීම ඔව්න් සන්විධානය විය....
එක්සත් ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ගෙනයන යෝධ සන්වර්ධනය දෙස බලා සිටී අප රට නැගී සිටින බව දුටුවෙමු.රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසදා ගැනීමට හැකිය එයට ජාත්‍යන්තරයෙන් අත පෙවීමක් අප බලාපොරොත්තු වන්නේ නැත.එසේම අහීත රනවිරුවංගේ ජීවිත සුරක්ෂිත බවත් එම රනවිරු පවුල් වල සාමාජිකයින්ද හිතේ සැනසුමෙන් දිවි ගෙවන බවත් ඔබටද මටද නොරහසකි.බඩේ ගින්දරෙන් දුක් අදෝනාවෙන් කල් ගෙවු දිවියට සැනසුමක් ලබාදුන්නේ මේ රුදුරු ත්‍රස්ථවාදය පැරද වීමෙන් පසුවය.උදේ එලියට බහින සාමාජිකයා සවස ගෙදරට පැමිනෙන තුරු විස්වාසයක් නැති යුගයක් තිබු බවට සමහරුන්ට නම් අමතකය....
කෙසේ නමුත් අද වනවිට ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමට එරෙහි චෝදනාවලට මුහුන දීමට සිදුවී ඇත.හලාවට ධීවරයින් කුලප්පු කරවා ධීවරයෙකුගේ ජීවිතයෙන් වන්දි ගත් දේශපාලන මිලේච්චයන්ට අවශ්‍යවී ඇත්තේ මේ අතරේ රට පැහැර ගැනීමය.ජනාධිපති එලවා රජකම ගැනීමටය.ගෙයක් ගෙයක් ගානේ කොල බෙදමින් රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුබ් උසි ගන්වන මේ ඇමරිකානු ගැති හෙංචයියන් ගැන ජනතාව ඉදිරියේදී තීන්දුවක් ගන්නවා නො අනුමානය.ඩීසල් රුපියල් 100 කින් නොව ආර්ථික සම්භාධක පැනවුවොත් රුපියල් 1000 කට වත් ගන්නටද සිදු වන්නේ නැත.එදාටද මේ ස්තීරත්වයක් නොමැති ජන සංහාරක දේශපාලන පක්ෂ විසින් තම සොයුරන්ම මරා දැමීමට උසිගන්වනු ඇත.
පැවසීමට විශේෂ කරුනක්ද තිබේ.අප අද මේ උත්ඝෝශන කිරීමට පමා වුවා වැඩිය.මෙය මීට සති කිහිපයකට මාසයකට උඩදී කල යුතුව තිබුනි.එසේම ජනතාව මේ පිලිභදව දැනුවත් කලේ අවසානයේ කිසිවක් කරගත නොහැකි වු විටය.රුපවාහිනී චැනල වලටද මෙය පෙනුනේ අන්තිම මොහොතේය.එය පෙනුනා නොව තම වාසි තකා නොපෙන්වා සිටියා කීවොත් නිවරදිය.ස්වාදීන රුපවාහිනිය අඩමින් ඊයේ දිනයේ දැගලු හැටි පැහැදිලිව දැකගත හැකි විය.ඔව්න් කලින් මේ පිලිබධව ජනතාව දැනුවත් කලේ නැත.ඒ ඔව්ංගේ වාසිය උදෙසාය.
මදක් සිතන්න.ඇමරිකාව ප්‍රමුක රටවල් අත ගැසු සියලු රටවල් අද අස්ථාවර වී ඇත.ලිබියාව, සිරියාව,ඇෆ්ගනිස්ථානය,ඉරාකය උදාහරන ලෙස ගත හැක.අපි අවසානයේ තීරනය කල යුත්තේ රට අරාජික කරමින් රජයට විරුද්ධව පවතින කැරලි වලට සහය දෙනවාද.එසේ නොමැතිනම් රජයද රැකගෙන ශ්‍රීලක් දෙරන බටහිර බලවේඝ වලින් බේරා ගන්නවාද යන්නයි.....
එය ඔබේත් රටේත් තීරනාත්මක තීන්දුව වනු ඇත........
මව්බිමේ ඒකීය භාවය රැකගැනුම උදෙසා සියලු බේද දුරලා එක්සත් වෙමු.

මේ තියෙන්නෙ ඇත්තම කතාවඇයි සුද්දට බනින්ඩ හොද නැද්ද? ඒකුන්ට බනිද්දි උබේ ලේ කකියනව වගේද.ඒවට අපිට කරන්ඩ දෙයක් නැ,ඒවා පරමිපරාවල දෝශ
![]()
අපි කියන්නෙ නැ රටවල් එක්ක සමිපුරන සබදතා නතරකරන්ඩ කියල, එහෙම අන්තගාමි නැ. හොද දේ ගමු නරක අයින් කරමු,එචිචරයි.මොකාගෙන් ණය ගත්තත් උන්ට යටත් නැ උන්ගෙ පදේට නටන්නෙත් නැ උන්ගෙ පදේට නටනවනමි උන් ඔචිචර දගලන්නෙ නැඋබ කියන්නෙ ඒකුන් එක්ක සමබධතා තියෙන හින්ද,උන් කියන විදිහට ඊලම දෙන්ඩ ඔනේ කියලද???? කතා කරලම වැඩක් නැ.
http://www.facebook.com/photo.php?f...351353761560588.100103.351343628228268&type=3
අද 2012 පෙබරවාරී මස 27 වෙනිදා....
ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවන්නේ අදයි.
ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ චෝදනාපත්‍රයක් අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මොකද්ද මේ මානව හිමිකම්..ඇයි ශ්‍රීලංකාවට විරුද්ධව මේ චෝදනා..
මාරී කොල්වින් මාද්‍යවේදිනීය සමග අවසන් වරට වේලුපිල්ලේ පිරභාහරන් සහ ඔහුගේ සහචරයින් වන නඩේසන් පැවැත්වීයැයි කියන දුරකථන සන්වාදය අප රටට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රධාන සාක්ෂියයි.එහිදී ඇය පවසන පරිදි එල් ටී ටී ඊ මිලේච්චයින් විසින් අවසන කොටුවී ඇති බැවින් සටන් විරාමයක් ඉල්ලා තිබින.අවසන ත්‍රස්ථයෝ සුදු කොඩි ගෙන යටත් වීමට පැමිනෙන බවත් ඔව්න්ට කිසිදු හානියක් නොවන බවත් එක්සත් ජාතීංගේ ලංකා සාමනියෝජිතයා නදියවන් පවසන ලදි.එහෙත් සැබැවින්ම මෙය බොරුවකි.ඔව්න් යටත් වීමට පැමිනියේද නැත.වීරෝධාර සෙබලුන් විසින් මිලේච්චයෝ සියල්ල දැයේ යහපත උදෙසා ඝාතනය කරන ලදි..
මාරි කොල්වින්ටද ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා සැසිය බැලීමට ස්වභාවධර්මය ඉඩ නොදුන්නේය.සිරියාවේදී ශෙල් වෙඩිපහරකට හසුවු ඇය ජිනීවා සැසිය අතලග තබා මෙලොවින් සමුගත්තාය.යුධ සමයේ ශ්‍රීලංකාවේදී ඇයගේ අහිමි වු වම් ඇස වෙනුවට ඇය ශ්‍රීලංකවට එරෙහිවම පලිය ගන්නට සුදානම් වුයේ මානව හිමිකම් සහ යුධ අපරාධ සිදුකලබවට ශ්‍රීලංකාවට විරුද්ධව සාක්ෂි දෙමිනි.
එම සාක්ෂිය සනාථ කරමින් ජෙනරාල් සරත් ෆොංසේකා විසින් දේශපාලන වාසීන් තකා ''සුදු කොඩි රැගෙන එන්නවුන්ට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කලේය'' යන්න ප්‍රකාශයට පත් කලේය.බටහිර දුශ්ඨයින්ට මෙය තවත් සාක්ෂියක්ම විය.මන්ද ඔහු හමුදාවේ ඉහලම නිලය හෙබවු නිලධාරියා බැවිනි.එයට අප රටට එරෙහි චෝදනාවලට උඩගෙඩි දෙන්නක්ම විය.
ඇමරිකානු ප්රමුඛ බටහිර ගැති මාධය දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකාව වෙත පටවන්නට විය.මේ සාමකාමී පරිසරය නොරුස්සන සෙයක් අපට දැනුනි.එසේම ශ්‍රීලංකාව තුල සිට රට අරාජික කිරීමට බටහිරට තොරතුරු සපයන සමහර ජනමාධ්‍යද රටෙන් පැනගොස් ශ්‍රීලංකාව වනසන්නට ඇසකවන ජනමාධ්‍යද මේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුනි.එසේම දේශපාලන වාසීතකා ඇතැම් විරුද්ධපක්ෂ මන්ත්‍රීවරුද ලක්මවට විරුද්ධව බටහිර ගැති විය.එසේම බටහිර එල් ටී ටී ඊ ඩයස්පෝරාව විසින් දිගින් දිගට සන්විධානය විය.අප රට විනාශ කිරීමට තුවක්කුවෙන් නොහැකි වු තැන ජාත්‍යන්තරව හිර කරමින් සිහින ඊලාමය ලබාගැනීම ඔව්න් සන්විධානය විය....
එක්සත් ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ගෙනයන යෝධ සන්වර්ධනය දෙස බලා සිටී අප රට නැගී සිටින බව දුටුවෙමු.රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසදා ගැනීමට හැකිය එයට ජාත්‍යන්තරයෙන් අත පෙවීමක් අප බලාපොරොත්තු වන්නේ නැත.එසේම අහීත රනවිරුවංගේ ජීවිත සුරක්ෂිත බවත් එම රනවිරු පවුල් වල සාමාජිකයින්ද හිතේ සැනසුමෙන් දිවි ගෙවන බවත් ඔබටද මටද නොරහසකි.බඩේ ගින්දරෙන් දුක් අදෝනාවෙන් කල් ගෙවු දිවියට සැනසුමක් ලබාදුන්නේ මේ රුදුරු ත්‍රස්ථවාදය පැරද වීමෙන් පසුවය.උදේ එලියට බහින සාමාජිකයා සවස ගෙදරට පැමිනෙන තුරු විස්වාසයක් නැති යුගයක් තිබු බවට සමහරුන්ට නම් අමතකය....
කෙසේ නමුත් අද වනවිට ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමට එරෙහි චෝදනාවලට මුහුන දීමට සිදුවී ඇත.හලාවට ධීවරයින් කුලප්පු කරවා ධීවරයෙකුගේ ජීවිතයෙන් වන්දි ගත් දේශපාලන මිලේච්චයන්ට අවශ්‍යවී ඇත්තේ මේ අතරේ රට පැහැර ගැනීමය.ජනාධිපති එලවා රජකම ගැනීමටය.ගෙයක් ගෙයක් ගානේ කොල බෙදමින් රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුබ් උසි ගන්වන මේ ඇමරිකානු ගැති හෙංචයියන් ගැන ජනතාව ඉදිරියේදී තීන්දුවක් ගන්නවා නො අනුමානය.ඩීසල් රුපියල් 100 කින් නොව ආර්ථික සම්භාධක පැනවුවොත් රුපියල් 1000 කට වත් ගන්නටද සිදු වන්නේ නැත.එදාටද මේ ස්තීරත්වයක් නොමැති ජන සංහාරක දේශපාලන පක්ෂ විසින් තම සොයුරන්ම මරා දැමීමට උසිගන්වනු ඇත.
පැවසීමට විශේෂ කරුනක්ද තිබේ.අප අද මේ උත්ඝෝශන කිරීමට පමා වුවා වැඩිය.මෙය මීට සති කිහිපයකට මාසයකට උඩදී කල යුතුව තිබුනි.එසේම ජනතාව මේ පිලිභදව දැනුවත් කලේ අවසානයේ කිසිවක් කරගත නොහැකි වු විටය.රුපවාහිනී චැනල වලටද මෙය පෙනුනේ අන්තිම මොහොතේය.එය පෙනුනා නොව තම වාසි තකා නොපෙන්වා සිටියා කීවොත් නිවරදිය.ස්වාදීන රුපවාහිනිය අඩමින් ඊයේ දිනයේ දැගලු හැටි පැහැදිලිව දැකගත හැකි විය.ඔව්න් කලින් මේ පිලිබධව ජනතාව දැනුවත් කලේ නැත.ඒ ඔව්ංගේ වාසිය උදෙසාය.
මදක් සිතන්න.ඇමරිකාව ප්‍රමුක රටවල් අත ගැසු සියලු රටවල් අද අස්ථාවර වී ඇත.ලිබියාව, සිරියාව,ඇෆ්ගනිස්ථානය,ඉරාකය උදාහරන ලෙස ගත හැක.අපි අවසානයේ තීරනය කල යුත්තේ රට අරාජික කරමින් රජයට විරුද්ධව පවතින කැරලි වලට සහය දෙනවාද.එසේ නොමැතිනම් රජයද රැකගෙන ශ්‍රීලක් දෙරන බටහිර බලවේඝ වලින් බේරා ගන්නවාද යන්නයි.....
එය ඔබේත් රටේත් තීරනාත්මක තීන්දුව වනු ඇත........
මව්බිමේ ඒකීය භාවය රැකගැනුම උදෙසා සියලු බේද දුරලා එක්සත් වෙමු.
yudde kale fonseka ne booruwoමොකක්ද මහින්ද කරපු මෝඩ වැඩේ,යුද්ධය කරපු ඒකද????
මේ චෝදනා එන්නෙ යුද්ධය කාලේ උනායැයි කියන දේවලට.![]()

maharaja sama sakachcha karamu kiya kiya puka didi innakotaHuththo moda aathal ganna epa. MR ta vitharak kelavenavanam apith kemathi..meken venne ape ranaviruvo char wena eka.. mulu ratatama suddo bageta P**e arila yai..![]()
උබත් පිලිගන්නවා හොද දේ ගනිමු නරක දේ අයින් කරමු කියලා.මම කියන්නේ නැ යකෝ සුද්දා හොදයි කියලා.උන්ගේ කෙරුවාවත් හොදින් දන්නවා .උනුත් බලනේ අනේත් රටවල් වගේ ලංකාවත් ඩැහැ ගන්න .මම මුලදිම කිව්වා යුද්දේ කරපු නායකයන්ට විරුධව කරන ඔනැම එකෙකුට විරුද්ධ බව.එ මතයේ හැමදාම එහෙමයි.ඒක තමයි සුද්දාගේ නරක
එ වගේම රට වෙනුවෙන් කිහිප වතාවක් ජිවිතය දුන්න අපේ විරයෙක් අසාධාරනව හිර කරගෙන ඉන්නකොට එ විරයා නිදහස් කරන්න සුද්දා විතරක් නෙමෙයි මකරාගේ කටට උනත් යන්න මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා

ආණ්ඩුව වැරදිලා හරි වට්ටලා මහින්දව අයින් කරා කියල හිතමු....ඊට පස්සෙ මුන් හිතං ඇති ඔබාමා දියසේන කුමාරයා වගේ ඇවිල්ල බඩුමිල අඩු කරල සිතු පැතූ හැම ලබ්බම දීල ඔක්කෙ තියල නලවල යයි කියල...පක.....ඊට පස්සෙ උන් පත්කරන්නේ උන්ට පක්ෂ රූකඩ පිරිසක්...උන් කරන්නේ අපේ රටේ හැම දේම හූරල එහේ සුද්දන්ගේ බඩ පුරවන එක.....අපිට හුලං
yudde kale fonseka ne booruwomaharaja sama sakachcha karamu kiya kiya puka didi innakota

එහෙනමි අහවල් දේකටද බන් සුද්ද ෆොන්සේකට නඩු නොදා ජනාධිපතිතුමාට නඩු දන්ඩ හදන්නෙ??
එහෙනමි සුද්දට වැරදිලා ඇති. 

ෆොන්සේකා කොරානමි නඩු වැටෙන්නෙ එයාට.මිහරකෙක් උනාට ඒක නොපෙන්න ඉන්ඩවත් බලපන් ගොන් තර්ක නොදා.

දැන් මහින්දට විතරයි නඩු දන්නේ කියල ඔයාට කිවුවේ කවුද සුද්දෙක්දඑහෙනමි අහවල් දේකටද බන් සුද්ද ෆොන්සේකට නඩු නොදා ජනාධිපතිතුමාට නඩු දන්ඩ හදන්නෙ??