පිස්සු පුසා;12186911 said:අර උද්ගොෂණයට ගියේ කවුද කියල ඇහුවහම එකට කාගෙන්වත් උත්තර නැහැනේ
ඇයි මේ කට්ටිය එකට ගියයි කියන්න ලැජ්ජද
![]()


hetath thiyanawada ane

bath packet + Rs. 500

පිස්සු පුසා;12186911 said:අර උද්ගොෂණයට ගියේ කවුද කියල ඇහුවහම එකට කාගෙන්වත් උත්තර නැහැනේ
ඇයි මේ කට්ටිය එකට ගියයි කියන්න ලැජ්ජද
![]()




hetath thiyanawada ane
bath packet + Rs. 500![]()




mathaka thiya ganin Mahindata neme kela wenne. uba mata api hamotama kiyala.
thopi wage evun nam kela wela giyath kamak ne...














මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ![]()
දැන් මෙතන වෙන්නේ ජිනීවා කෙස් එකට විරුද්දව නැගී සිටිමක්ද
නැත්නම් ඩිසල් හින්ද කැපුණු ලකුණු ටික දා ගැනීමද
මුන් බොර දියේ මාලු බානවා ලොල්
දැන් මෙතන වෙන්නේ ජිනීවා කෙස් එකට විරුද්දව නැගී සිටිමක්ද
නැත්නම් ඩිසල් හින්ද කැපුණු ලකුණු ටික දා ගැනීමද
මුන් බොර දියේ මාලු බානවා ලොල්




කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ?
යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...
මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ?
එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...![]()






![]()
“ අන්තර් ජාතික බලවේග කියන විදිහට මේ රට බෙදුවේ නැති හන්දා. ඒ ගොල්ලොන්ගේ සාම පදයට නටමින් පිරිබාහරන්ට වෙනම රටක් දීලා ඉතුරු කෑල්ලේ අපි යහතින් ජීවත්වෙන්න කල්පනා නොකරපු හන්දා, ඒ වෙනුවට ඒගොල්ලො අකමැති සාමය මේ රටට දිනලා දුන්නු හන්දා, L.T.T.E. ය ඉවර කරපු හන්දා, ඒ වගේම තමයි මේ රටේ ජනතාව අද සාමයෙන් හිනැහෙන හන්දා, ඒකෙ වාඩුව ගන්න රටට සාමය ඇතිවෙනවට අකමැති බලවේග, ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ, ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් දාලා පටන්ගන්නේ. ඒ යෝජනාව දොරටු විවෘත කරගැනීමක් හතුරු මහා අන්තර්ජාතික මෙහෙයුමකට. ඒ නිසා තමයි මුළු රටම අද පාරට බැහැලා සියලු වාද බේද පැත්තක තියලා දිනාගත්තු සාමය බිලිදෙන්න අපි ලෑස්ති නැහැ. සාමය දිනා දුන්නු නායකත්වය, රණවිරුවන් බිලිදෙන්න අපි ලෑස්ති නැහැ කියලා කියන්නේ. මේ රට වෙනුවෙන් අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නවයි කියමින් අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා මේ කියන්නේ, අපි ලෑස්තියි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. බඩගින්නේ ඉදලා හරි මේ රට බේරගන්න මේ රටට එරෙහිව එන ඕනම තර්ජනයකට මුහුණදීලා ජයගන්න මේ රට ලෑස්තියි කියන එක තමයි අද මුළු රටම පාරට බැහැලා (බෑහෑලද? වෑටිලද? මචන්???)කියන්නේ. ඒ වගේම ඒ අධිරාජ්‍යවාදී බලවේග වල මේ රට ඇතුලේ ඉන්න ඉත්තන්ට, ගැත්තන්ට ලොකු පණිවිඩයක් දෙනවා මේ මහජනතාව ඒ ද්‍රෝහිකම මේ රටට හතුරු මෙහෙයුම දැන්වත් නවත්වන්න කියන පණිවිඩය තමයි අද මේ රටේ ජනතාව දෙන්නේ ”
පට්ට දේශප්‍රේමී වචන සෙට් එක කොහෙනද ඉස්සුවෙ විමල ගෙන්දඅනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!






රත්තරං;12188365 said:මචන් මේ නිල්පාට තොප්පි වල, නිල්පාට කමිසවල, නිල්පාට අකුරුවල මොකක් හරි ජිනීවා සම්භන්දයක් හරි ශ්‍රී ලාංකික ජාතියට හරි සම්භන්දයක් තියෙනවද???
මේක දෑකල ඔබාමා බයවෙන්න ඈතීඊඊඊඊඊඊ...... උන ගෑනෙන්නත් ඈති........ ඔබාමා අම්මා ඔනේ කියලා ඈඩුවද දන්නෙත් නෑ..........
මට හරි ආඩම්බරයි අප්පා!! ශහ්....
මේ වගේ පිකටින් එකක් කලානම් ඉරානෙත් බේරගන්න අපිට බෑරිවෙන එකක් නෑ,,,,,,,,,,,අපි ඉරානේ වෙනුවෙනුත් ඈමරිකාව බයවෙන්න මේවගේ පිකටින් එකක් කරමු......
මතක් කරලා පිකටින් එකට යනකොට රුපියල් 50 පාන් ගෙඩියක් කාලා ඈස්ටින් මාර්ටින් එකේ යන්න.......... නිල් බලකායට ජයවේවා!! ආ වෑරදුනා ලාංකික දේශමාමක බලවේගයට ජයවේවා!!!!



මහින්දගේ බත් බැලයන් වෙත..
රෙප් කැපුවට වැඩක් නෑ බන්.,උබලා ඔක්කොම ඉන්ටර්නෙට් වීරයෝ විතරයි..
එකෙක්වත් පොලොවෙ පය ගහලා ජීවත් වෙන්නේ නෑ,,
කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නේ නෑ..
මුන්ගේ අම්මලා තාත්තලා විදින දුක මුන්ට තේරෙන්නේ නෑ.
මොකද මුන් මැරුනත් නාමල් බේබි ,ඇතුලු තුන් බෑ ජටිලයෝ ෆන් එකේ ඉන්නවා දැකලා කෙල හල හල හිටපල්ලා..
උබාලා වගේ 2/3 බත් කන හරක් ඉන්න කල් මේ රට ගොඩ යන්නේ නෑ..


කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ?
යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...
මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ?
එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...![]()

