මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පිස්සු පුසා;12186911 said:
අර උද්ගොෂණයට ගියේ කවුද කියල ඇහුවහම එකට කාගෙන්වත් උත්තර නැහැනේ
ඇයි මේ කට්ටිය එකට ගියයි කියන්න ලැජ්ජද

:lol::lol::lol:
:shocked:;)

hetath thiyanawada ane :D

bath packet + Rs. 500 :P
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    425397_371106942913562_269648896392701_1334270_1316411474_n.jpg
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    :D:D
    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    දැන් මෙතන වෙන්නේ ජිනීවා කෙස් එකට විරුද්දව නැගී සිටිමක්ද
    නැත්නම් ඩිසල් හින්ද කැපුණු ලකුණු ටික දා ගැනීමද
    මුන් බොර දියේ මාලු බානවා ලොල්

    sira ban meka mehe inna yakkunta notherei
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මහින්දගේ බත් බැලයන් වෙත..
    රෙප් කැපුවට වැඩක් නෑ බන්.,උබලා ඔක්කොම ඉන්ටර්නෙට් වීරයෝ විතරයි..
    එකෙක්වත් පොලොවෙ පය ගහලා ජීවත් වෙන්නේ නෑ,,
    කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නේ නෑ..
    මුන්ගේ අම්මලා තාත්තලා විදින දුක මුන්ට තේරෙන්නේ නෑ.
    මොකද මුන් මැරුනත් නාමල් බේබි ,ඇතුලු තුන් බෑ ජටිලයෝ ෆන් එකේ ඉන්නවා දැකලා කෙල හල හල හිටපල්ලා..
    උබාලා වගේ 2/3 බත් කන හරක් ඉන්න කල් මේ රට ගොඩ යන්නේ නෑ..
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දැන් මෙතන වෙන්නේ ජිනීවා කෙස් එකට විරුද්දව නැගී සිටිමක්ද
    නැත්නම් ඩිසල් හින්ද කැපුණු ලකුණු ටික දා ගැනීමද
    මුන් බොර දියේ මාලු බානවා ලොල්

    ;);):yes::yes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ? :no:
    යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...:growl:
    මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ? :frown:
    එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
    රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
    අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...
    :oo:

    :):):):):yes::yes:
     
    Chakaya123

    Member
    Aug 22, 2011
    80
    4
    0
    මේ ගොන් හිවලට සාමාන්‍ය දැනීමක් නැද්ද කොහෙද....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4q0s3l.jpg

    “ අන්තර් ජාතික බලවේග කියන විදිහට මේ රට බෙදුවේ නැති හන්දා. ඒ ගොල්ලොන්ගේ සාම පදයට නටමින් පිරිබාහරන්ට වෙනම රටක් දීලා ඉතුරු කෑල්ලේ අපි යහතින් ජීවත්වෙන්න කල්පනා නොකරපු හන්දා, ඒ වෙනුවට ඒගොල්ලො අකමැති සාමය මේ රටට දිනලා දුන්නු හන්දා, L.T.T.E. ය ඉවර කරපු හන්දා, ඒ වගේම තමයි මේ රටේ ජනතාව අද සාමයෙන් හිනැහෙන හන්දා, ඒකෙ වාඩුව ගන්න රටට සාමය ඇතිවෙනවට අකමැති බලවේග, ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ, ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් දාලා පටන්ගන්නේ. ඒ යෝජනාව දොරටු විවෘත කරගැනීමක් හතුරු මහා අන්තර්ජාතික මෙහෙයුමකට. ඒ නිසා තමයි මුළු රටම අද පාරට බැහැලා සියලු වාද බේද පැත්තක තියලා දිනාගත්තු සාමය බිලිදෙන්න අපි ලෑස්ති නැහැ. සාමය දිනා දුන්නු නායකත්වය, රණවිරුවන් බිලිදෙන්න අපි ලෑස්ති නැහැ කියලා කියන්නේ. මේ රට වෙනුවෙන් අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නවයි කියමින් අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා මේ කියන්නේ, අපි ලෑස්තියි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. බඩගින්නේ ඉදලා හරි මේ රට‍ බේරගන්න මේ රටට එරෙහිව එන ඕනම තර්ජනයකට මුහුණදීලා ජයගන්න මේ රට ලෑස්තියි කියන එක තමයි අද මුළු රටම පාරට බැහැලා (බෑහෑලද? වෑටිලද? මචන්???)කියන්නේ. ඒ වගේම ඒ අධිරාජ්‍යවාදී බලවේග වල මේ රට ඇතුලේ ඉන්න ඉත්තන්ට, ගැත්තන්ට ලොකු පණිවිඩයක් දෙනවා මේ මහජනතාව ඒ ද්‍රෝහිකම මේ රටට හතුරු මෙහෙයුම දැන්වත් නවත්වන්න කියන පණිවිඩය තමයි අද මේ රටේ ජනතාව දෙන්නේ ”

    මචන් මේ නිල්පාට තොප්පි වල, නිල්පාට කමිසවල, නිල්පාට අකුරුවල මොකක් හරි ජිනීවා සම්භන්දයක් හරි ශ්‍රී ලාංකික ජාතියට හරි සම්භන්දයක් තියෙනවද???

    මේක දෑකල ඔබාමා බයවෙන්න ඈතීඊඊඊඊඊඊ...... උන ගෑනෙන්නත් ඈති........ ඔබාමා අම්මා ඔනේ කියලා ඈඩුවද දන්නෙත් නෑ..........

    මට හරි ආඩම්බරයි අප්පා!! ශහ්....
    මේ වගේ පිකටින් එකක් කලානම් ඉරානෙත් බේරගන්න අපිට බෑරිවෙන එකක් නෑ,,,,,,,,,,,අපි ඉරානේ වෙනුවෙනුත් ඈමරිකාව බයවෙන්න මේවගේ පිකටින් එකක් කරමු......
    මතක් කරලා පිකටින් එකට යනකොට රුපියල් 50 පාන් ගෙඩියක් කාලා ඈස්ටින් මාර්ටින් එකේ යන්න.......... නිල් බලකායට ජයවේවා!! ආ වෑරදුනා ලාංකික දේශමාමක බලවේගයට ජයවේවා!!!!
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    පට්ට දේශප්‍රේමී වචන සෙට් එක කොහෙනද ඉස්සුවෙ විමල ගෙන්ද :lol::lol::lol:
    නනේ තරහ නැතිව කියපන් මහරජා 89 රටේ මානව හිමිකම් ගැන කියලා පිටරටට පු* දෙද්දි , sf හිරේ දාද්දි , කොටි බුරුත්තට ආණ්ඩුවේ ඇමතිකම් දෙද්දි ඔය දේශප්‍රේමය තිබ්බෙන් කොහෙද මචන් :no::no::no:
     
    • Like
    Reactions: WICKILEAKS

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    රත්තරං;12188365 said:
    මචන් මේ නිල්පාට තොප්පි වල, නිල්පාට කමිසවල, නිල්පාට අකුරුවල මොකක් හරි ජිනීවා සම්භන්දයක් හරි ශ්‍රී ලාංකික ජාතියට හරි සම්භන්දයක් තියෙනවද???

    මේක දෑකල ඔබාමා බයවෙන්න ඈතීඊඊඊඊඊඊ...... උන ගෑනෙන්නත් ඈති........ ඔබාමා අම්මා ඔනේ කියලා ඈඩුවද දන්නෙත් නෑ..........

    මට හරි ආඩම්බරයි අප්පා!! ශහ්....
    මේ වගේ පිකටින් එකක් කලානම් ඉරානෙත් බේරගන්න අපිට බෑරිවෙන එකක් නෑ,,,,,,,,,,,අපි ඉරානේ වෙනුවෙනුත් ඈමරිකාව බයවෙන්න මේවගේ පිකටින් එකක් කරමු......
    මතක් කරලා පිකටින් එකට යනකොට රුපියල් 50 පාන් ගෙඩියක් කාලා ඈස්ටින් මාර්ටින් එකේ යන්න.......... නිල් බලකායට ජයවේවා!! ආ වෑරදුනා ලාංකික දේශමාමක බලවේගයට ජයවේවා!!!!

    Sira kathawa :lol::lol::lol:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ආයෙ අලුතෙන් කෙලවෙන්න දෙයක් නෑ...මුලු රටටම කෙලවිල ඉවරයි මචන්...... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දගේ බත් බැලයන් වෙත..
    රෙප් කැපුවට වැඩක් නෑ බන්.,උබලා ඔක්කොම ඉන්ටර්නෙට් වීරයෝ විතරයි..
    එකෙක්වත් පොලොවෙ පය ගහලා ජීවත් වෙන්නේ නෑ,,
    කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නේ නෑ..
    මුන්ගේ අම්මලා තාත්තලා විදින දුක මුන්ට තේරෙන්නේ නෑ.
    මොකද මුන් මැරුනත් නාමල් බේබි ,ඇතුලු තුන් බෑ ජටිලයෝ ෆන් එකේ ඉන්නවා දැකලා කෙල හල හල හිටපල්ලා..
    උබාලා වගේ 2/3 බත් කන හරක් ඉන්න කල් මේ රට ගොඩ යන්නේ නෑ..

    :rofl:

    ඔහොම බනින්න එපා බං. පවු බත් කන හරක් ටික. ඕකටනේ මචං ජෛව විවිධත්වය කියන්නෙ. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ? :no:
    යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...:growl:
    මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ? :frown:
    එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
    රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
    අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...
    :oo:

    ඇග්‍රීඩ් :D:yes: