මචන් උඹ කියන සමහර කාරනා සහතික ඇත්ත. මහින්ද දැන් නම් රට ගෙනියන්නේ ජරා විදියට.
මෙන්න එකට හේතු..
1.මහින්ද ජනාදිපති වුනේ නැත්නම් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.ඇත්ත, ඒ වගේම එස්.එෆ් හිටියේ නැත්නම් එත් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.මේ දෙන්නගේ සම්බන්ද තාවය තමය යුද්දේ ඉවර වෙන්න එකම හේතුව.මහින්ද (මම හිතන්නේ gotaa)කැත විදියට එස්.එෆ් ගෙන් පළිගන්නවා.එක මහින්දගේ ජරා වැඩක්.
2.දෙවැනි එක ජාතික බලවේග.උඹ හිතනවාද ඇත්ත ජාතික බලවේග මහින්දගේ ආණ්ඩු කිරිල්ල ගැන හරි සතුටින් කියලා.විමලයා වගේ සල්ලි වලට කහින උන් ඇරුනාම එස්.එල් ගුණසේකර,ගෝමින් දයාසිරි සහ හෙළ උරුමයේ සෙට් එකකට මහින්ද ගැන තියෙන්නේ සැකයක්.එත් කරන්න දෙයක් නෑ.මහින්දගේ බලය නිසා.
3.බලපන් කේ.පි ට රජ සැප.ලංකාවේ මරුන හැම කොල්ලෙක්ම මරුනේ කේ.පි.එවපු යුද වලින්.නමුත් උට චෝදානාවක් වත් නැ.එත් යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ.(උඹ බලපන් මේකට මහින්ද කවද හරි වින්ද්වනවා.)
4.අනික බලපන් මුන්ගේ ගැහිල්ල.දැන් කියන්න එපා මුන්ට තියෙන දුෂණ චෝදනා බොරු කියල.එවෛන් මොහොමයක්ම ඇත්ත.
5.බලපං නීතියට වෙච්ච දේ.පෝස්ටරයක් ගහන්න බෑ.ජේ.වී.පි. එකට දේශපාලනය කරන්න බෑ.පත්තර වලට මහින්දට විරුද්දව ලියන්න බෑ.මතකනේ සිරසට සියතට වුනු දේ..කියන්න එපා සියත කොටි කියල.උන් කලේ එස්.එෆ් ට සලලි දුන්න එක විතරය්.
6.බල තන්හාව.දෙවැනි වරේ වෙන්න කලින් තුනක් හතරක් හිතන එක.ඕව හොඳ වැඩද?
7.උඹ සන්වර්දනේ ගැන කතාකරල තිබුනේ නෑ .මම අනුමාන කරනවා උඹ දන්නවා ඇති ඇත්ත සන්වර්දනේ මොකද්ද කියලා.
dan meya me sare chanden dinnama dinne kauda paradune kauda?
![]()

Bank account එක චෙක් කරලා තමයි කියන්න වෙන්නෙ....![]()






na ithin ube pic eka hinda ehema ahuwe.![]()
අපිට ඔය පක්ෂ සීන් නැහැ.....
Uba mee harakek kiyala penawa.
Uba deshapalanaya gana monawada ban danne Windows 8 .. Ane me puka nodi gihin puke angillak gahagena nida ganin.
![]()
Richad the Soysa maruwe ayi? Hema premadase pool eke inne pic eke gaththa madyawediyate mokade uneeee?හැම රටකම රාජ්‍යය නායකයන්ට අපහාස වෙනවා.නමුත් මහින්දව විකෘති කරා කියලා මිනිස්සු හිරේ දාන එක හෝ උන්ව මරලා දාන එක වැරදියි.රනිල්ගේ ෆොටෝ විකෘති කරා කියල රනිල් උන්ට ගහන්න යනවනම් වැරදි.
ලෝකේ බලවත්ම ජනාධිපති වෙලා හිටිය බුෂ් ව බල්ලෙක්, ඌරෙක් ,රිලවෙක්, නරියෙක් විදිහට හදලා අපහාස කරනවා ඒ රටේම මිනිස්සු.නමුත් බුෂ්ට උන්ගේ මයිලකටවත් හානියක් කරන්න බෑ.රජ පවුල එංගලන්තේ දේවත්වයෙන් සලකන්නේ.නමුත් ඒ මිනිස්සු හෙලුවෙන් ඉන්න ෆොටො හොරෙන් ගහලා පත්තර වල දාලා තියෙනවා.ඒ කවුරුවත් මැරුවෙ නෑ.නමුත් අපේ රටේ පත්තර කාරයෝ මේ රට හොරාකාපු දේශපාලකයන්ගෙන් කොච්චර ගුටි කලා තියෙනවද?
ලසන්තව, ප්‍රගීත් එක්නැලිගොඩලාව අන්තිමට මැරුම් කෑවා නේද.මේකද මේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ
චන්ද්‍රිකාට වැඳ ගෙන චන්ද්‍රිකාව දේවත්වයෙන් සලකපු අයියලා ටික තමයි දැන් මහින්දව දේවත්වයෙන් සලකන්නේ.මහින්ද යුද්ධය ගැන මොකුත් දන්නේ නෑ.මහින්ද බැටල් ෆීල්ඩ් එකකට අඩියක් වත් තියලා නෑ.හමුදාව සටන් කරනවා මහින්ද දැකලත් නෑ.මහින්ද නෙවෙයි හමුදා භටයෝ, නිලධාරීන් තමයි මේවා ගැන දැනන් හිටියේ.ඒක නිසා අපි ඒ මිනිස්සුන්ට කිසිම ගෞරවයක් දෙන්නේ නැතිව,අපි ඒකේ ගෞරවය දෙන්නේ මහිංදට,නමල්ට,විමල්ට,මර්වින්ට,එහෙම නැත්නම් ,දුමින්ද සිල්වට,නිශාන්ත මුතුහෙට්ටිගමට.මුන් තමයි නියම ජාතික වීරයෝ, හමුදාවේ කොල්ලො ඇවිල්ලා හරක්, උන් කරපු දෙයක් නෑ.අපේ ආන්ඩුවේ ඇමතිවරු තමයි කොටි මැරුවේ. මේක තමයි අද ඔය දේශප්‍රෙමීන් කියන්නේ
මිනිහෙක් උනාම හරි වෑරැද්ද හදාගන්න කතා කරාට ඒකෙ වෑරැද්දක් නෑ. ඒත් මෙතන හෑඟි හැඟි බොරුවට කෑගනහන එක වෑරදී.
මහින්ද නෙමේ තමන්ගෙ අම්ම තාත්ත වෑරෑද්දක් කලත් කට ඇරල වෑරදී කියන්න බය වෙන්න ඕනෙ නෑ. මහින්ද යනු හුදෙක් තවත් එක දේශපාලන චරිතයක් විතරයි. එයත් මනුස්සයෙක්. එයාගෙන් වෑරෑද්දක් වෙන්න විදියක් නෑ කියල හිතන අය බුද්ධාගමත් බොරු කරනවා.
Mahinda ta ochchara mada gahannath sadarana reasons thiyenawa![]()
Goodsender is sucking Mahinda's c**k....Thawa urapang! ela ela....
Owe war eke thiyene kam eaka wawagene kapu untai..LTTE eke untai dan harime hithate amarui...,Chande kale..me rate hame thaname Rajapakdhalate gewal idam thibuna...ko dan ea katha? adume gane ekaka oppuwak hoyala dunnade?
colombo idala matharete High way hadane kote high way ekak nodakupu ewun ahanawa Abulthiyal genennade kirihatti genenada kiyala...un ea apahase karanne Mahindate newai...mulu dakuneme inne janathawate, ada jafna wale political office open karene ewunte mathaka na Mahinda enakam..api pra te baye hangila neda hitiye kiyala

Konda pananathi ponna ranil wage kenekuta kade yanna epa.Danwath rata gana hithala wada karanna.......
