මහින්දට අපහාස කරන අයට....

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මට හිතෙන්නේ මේ කාටූන්, ෆොටො එඩිට් කීරීම මගින් අපහාසයකට වඩා උපහාසයක් කරන්නේ.උපහාස කරන්න එපා කියන්න කාටවත් බෑ.ඒක හැම දේශපාලකයම මූන දෙන එකක්.
මහින්ද ආවත් නැතත් මේ යුද්දේ ඉවර කරන්න වුනේ කොටි යුද්දේ උන්ගේ ගුවන් යානා මගින් කොලඹට ගෙනාවට පස්සේ.උන් කොලඹට බෝම්බ දාන කොට අන්තිමට රට බංකොලොත් වෙනවා.මේකේ ගෞරවය අයිති රට හොරා කාපු මිනිස්සුන්ටද, එහෙම නැත්නම් රට වෙනුවෙන් වෙඩි කාගෙන ඉස්සරහට ගියේ අපේ හමුදාවේ කොල්ලන්ටද?
මහින්දලා මේක කරාට ඒ ගොල්ලො සෑහෙන්න ඒකට හම්බ කර ගත්තා නේද.නමුත් අපේ හමුදාවේ කොල්ලන්ට තියෙන්නේ වෙඩි කාපු තුවාල විතරයි.ඒක හින්දා අපි ණය හමුදාවට විතරයි.මේ මැරුන හමුදා කොල්ලන්ගේ අම්මලා තාත්තලාට, භාර්යාවන් හම්බ කරගෙන තියෙන්නේ දුකක් සහ අභිමානයක්.
බොඩි ගාඩ්ලා 1000ක් එක්ක කොලඹ සැප විඳපු මිනිස්සු මේ අහිංසක කොල්ලන්ගේ ලේ උඩින් රජ වෙන එක, ඒකාධිපති නීතී ගේන එක බලු වැඩක් .ඒකට උපහාස කරන්න තියෙන අයිතිය නැති කරන එක හරි නෑ.
 
  • Like
Reactions: Silver bird

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmm

colombo indan matara ta hadana paaren apita awrudu 20k yanakam satha 5 k wath hambawenne naha.Okkoma pita rata ta yanne. Mahinda karanne ape rate minissunge salli pita rata ta yawana eka witharai .Ape ratata pita ratin salli genna owne kamak na...ownenam GSP+ nathi wenna wada karanne naha :no:
Paren labenne TAX revenue ekak witharak newai neda...paye 4-5 yane gamane paye 2 kin giyoth labene adayeme have u calculated?
GSP+ kiyanne poduwe ratewale economi eka gane hithala dene deyak...eaka lankawate witharak newai...thawa godak ratewal walete denewa...
if they analize country situation they have to analyze all those countries and rate...they cant treat countires in different way...thats the WTO rule...but they r using this GSP+ as a tool to controll us...,thats the way western and USA controll small countries like us...therefore, we should have a ways to be indipendent as much as we can...
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
Ranil ge konda pana nathi kale ITN and Rupavahini :oo:
Anduwa Government media waradi widiyata use karanne...
Ewa balana ape minissuth linde inna gembo wage

Can ITN and Rupavahini turn a straight person into a gay person?:oo:

ඒක නම් ඉතාම බරපතල තත්වයක්, මෙවා බලලා අපේ පොඩි උන් පොන්නයෝ වෙයි!!:lol::lol::lol:
 
gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මට හිතෙන්නේ මේ කාටූන්, ෆොටො එඩිට් කීරීම මගින් අපහාසයකට වඩා උපහාසයක් කරන්නේ.උපහාස කරන්න එපා කියන්න කාටවත් බෑ.ඒක හැම දේශපාලකයම මූන දෙන එකක්.
    මහින්ද ආවත් නැතත් මේ යුද්දේ ඉවර කරන්න වුනේ කොටි යුද්දේ උන්ගේ ගුවන් යානා මගින් කොලඹට ගෙනාවට පස්සේ.උන් කොලඹට බෝම්බ දාන කොට අන්තිමට රට බංකොලොත් වෙනවා.මේකේ ගෞරවය අයිති රට හොරා කාපු මිනිස්සුන්ටද, එහෙම නැත්නම් රට වෙනුවෙන් වෙඩි කාගෙන ඉස්සරහට ගියේ අපේ හමුදාවේ කොල්ලන්ටද?
    මහින්දලා මේක කරාට ඒ ගොල්ලො සෑහෙන්න ඒකට හම්බ කර ගත්තා නේද.නමුත් අපේ හමුදාවේ කොල්ලන්ට තියෙන්නේ වෙඩි කාපු තුවාල විතරයි.ඒක හින්දා අපි ණය හමුදාවට විතරයි.මේ මැරුන හමුදා කොල්ලන්ගේ අම්මලා තාත්තලාට, භාර්යාවන් හම්බ කරගෙන තියෙන්නේ දුකක් සහ අභිමානයක්.
    බොඩි ගාඩ්ලා 1000ක් එක්ක කොලඹ සැප විඳපු මිනිස්සු මේ අහිංසක කොල්ලන්ගේ ලේ උඩින් රජ වෙන එක, ඒකාධිපති නීතී ගේන එක බලු වැඩක් .ඒකට උපහාස කරන්න තියෙන අයිතිය නැති කරන එක හරි නෑ.

    me rate inn mee harak ta oka notherena hati
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මට හිතෙන්නේ මේ කාටූන්, ෆොටො එඩිට් කීරීම මගින් අපහාසයකට වඩා උපහාසයක් කරන්නේ.උපහාස කරන්න එපා කියන්න කාටවත් බෑ.ඒක හැම දේශපාලකයම මූන දෙන එකක්.
    මහින්ද ආවත් නැතත් මේ යුද්දේ ඉවර කරන්න වුනේ කොටි යුද්දේ උන්ගේ ගුවන් යානා මගින් කොලඹට ගෙනාවට පස්සේ.උන් කොලඹට බෝම්බ දාන කොට අන්තිමට රට බංකොලොත් වෙනවා.මේකේ ගෞරවය අයිති රට හොරා කාපු මිනිස්සුන්ටද, එහෙම නැත්නම් රට වෙනුවෙන් වෙඩි කාගෙන ඉස්සරහට ගියේ අපේ හමුදාවේ කොල්ලන්ටද?
    මහින්දලා මේක කරාට ඒ ගොල්ලො සෑහෙන්න ඒකට හම්බ කර ගත්තා නේද.නමුත් අපේ හමුදාවේ කොල්ලන්ට තියෙන්නේ වෙඩි කාපු තුවාල විතරයි.ඒක හින්දා අපි ණය හමුදාවට විතරයි.මේ මැරුන හමුදා කොල්ලන්ගේ අම්මලා තාත්තලාට, භාර්යාවන් හම්බ කරගෙන තියෙන්නේ දුකක් සහ අභිමානයක්.
    බොඩි ගාඩ්ලා 1000ක් එක්ක කොලඹ සැප විඳපු මිනිස්සු මේ අහිංසක කොල්ලන්ගේ ලේ උඩින් රජ වෙන එක, ඒකාධිපති නීතී ගේන එක බලු වැඩක් .ඒකට උපහාස කරන්න තියෙන අයිතිය නැති කරන එක හරි නෑ
    .

    100% True.
    දැන් මේගොල්ලෝ නොකියා කියන්නේ මහින්දට විරුද්ධව වචනයක්වත් කියන්න එපා කියලනේ.
    :nerd::nerd::growl::growl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කවුරු කෑමති උනත් අකමෑති උනත් මහින්ද කියන්නෙ මේ අවස්තාවෙ සින්හල ජාතියට නායකත්වය දෙන්න ඉන්න කෙනා. අපි කාගෙ උනත් හිතේ කොහේ හරි කොනක ඒ හෑගීම තියනවා.:)

    anyway that's true bro.

    And I personally create this thing myself.
    Actually it's not a shame to mahinda , this is halo 4 hero !
    halo4c.jpg

    and about the economy it's char char char !

    and your asking me to not to talk against mahinda ?But I can't do that either ,
    no jobs /no money and no echomomy :( , all the things are wasted to mahinda's
    political campains , can you say no,

    But I can do a one thing I can support mahinda's good things but you don't have
    a right to say hay you shut up an stop talking about echnomy.

    Somehow mahinda should hurry up developing the economy.Otherwise there will
    be 100 of ppl like us without jobs/money.
    next week you'll find thousands, and after a month you will find millions......
    One thing have to say, mahinda is too late in this development.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කරුනු කීපයක්...

    මම කීවෙ මහින්දට විවේචන එල්ල කරන්න එපා කියලා නෙවෙයි. මේ රටේ තියන හැම ප්[FONT=&quot][/FONT]රශ්නයටම එකමවැරදිකාර්යා මහින්ද කියලා හිතානෙන මඩගහන්න එපා කියලයි.
    උදාහරණ කීපයක ්මම කිවුවා.

    සමහරු කියන විදිහට 18 සම්මතකරලා තියෙන්නේ මහින්ද විතරයි. පක්ශ මාර ුකරන්නෙනැහැ කියලා දේවාලවලදිවුරලා ගිහින ්අනික් පැත්තට පැනලා චන්දයදාපු අයට බනින්න කවුරුවත් නැහැ. ලන්කාවෙ ඉන්න ලොකුම හරක්ටික ඉන්නේ ගම්පහ කියලා ඔප්පුකරලා පබාව පර්ලිමන්ට්යවප ුමෝඩයන්ට බනින්න කවුරුවත්නැහැ. ඒකිව බාගත්ත මහින්ද විතරක් වැරදි.

    බලතන්හාවේ මුදුන්මල්කඩ රන්නපොනිල්. ලෝකවාර්තා තියලා පැරදුනත ්අස්වෙන්නේ නැහැ. වුනාටපේන්නෙ මහින්දගෙ වැරද විතරයි.

    ඊලගට ලසන්ත- ලසන්ත කියන්නේ[FONT=&quot]Professional Blackmailer [/FONT]කෙනෙක්. යුධරහස් පත්තරේ දදා රටපවා දීප ුඑකෙක්. උහෙ මරනෙට සැකකාරයන්ගේ ලිස්ට ්එකේම නම් 1000 කට වඩා ඇති. පොලීසිය ලිස්ට් එකවත් ඉවරකරලා තියනවානම ්ලොකු දෙයක්. ව්යාපාරිකයේම කීදෙනෙක ්ඌට සල්ලිදීල මඩ නවත්තගත්තාද?

    වුනාට මහින්දට මඩගහනඑකාලා කියන්නේ ඌව මැරැවේ මහින්ද මිසක වෙන එකෙක ්නෙවෙයි කියල. මාර තර්ක තමයි.

    පවුල් වාදය - ලන්කාවේ හැමදාම තිබුනේ පවුල් වාදය තමයි. බන්ඩාරනායක පවුලට පස්සේ දැන් රාජපක්ශ පවුල... අපිට මොකක්ද කරන්න කියන්නේ? රනිල් පොන්නයා නිසත් ඌගෙ ගෑනි ආප්ප කාරි නිසත් පවුලක් හදන එකක් නැහැ කියලා උන්ට රට දෙන්නද?

    ෆොන්සේකා ගැන කතා කර පලක් නැත. ජනාධිපතිවරණයේදී ඔහු දේශපාලනිකව මළේය. ඉතිරිව තිබුණේ පාංශුකූලය දී ආදාහනය කිරීම පමණය.

    එහෙත් මිතුරෝද, ආධාර කරුවෝද, පුක දෙන්න්නෝද තම පුතු මියගිය බැව් ඇදැහීමට මැළිවූ කිසාගෝතමිය මෙන් සරත් ෆොන්සේකාගේ දේශපාලන මරණය පිළිගැනීමට අකමැතිය. එම්බාම් නොකොට කුණු වී ගඳ ගසන ඔහුගේ මළකද ඔවුන් තවමත් කරින් ගෙන යයි. ඊලග බුදුන් ඉපදෙන තුරු ඔවුන් ගොඩ ගත නොහැක. මහින්ද නම් හත් දවසේ, තුන් මාසයේ දාන දී අවුරුද්දේ දානයටද ලැහැස්ති වී සිටී.

    මචන් උඹේ මේ පොස්ට් එක මුල් එකට ටිකක් පරස්පරය්.
    පලවෙනි එකේ උඹ ලාවට මහින්දට කිස්ස් එකක් දීල මේ පොස්ට් එකේ උඹේ අධෝ මුකයත් මහින්දට දෙන තත්වෙට පත්වෙලා.

    යකෝ මේ රටේ දැන් වෙන හැම දේටම මහින්ද වග කියන්න වෙනවා.මහින්ද විදායක ජනාදිපති වගේම පාර්ලිමේතුවේ තුනෙන් දෙකකුත් තියෙනවා.කතානායක අය්යා.ලංකාවේ තියෙන සංස්ථා එකසිය විසිගානක් තියෙන්නේ රාජපක්ෂ වරු ගැන.
    හැම මාද්‍ය අය්තිකරුවෙක්ම මහින්දට බයය්.
    එක නිසා මහින්ද හැම දෙකට වග කියන්න වෙනවා.උඹ හිතනවද මේ ඇමතිවරු 18 ට කමත්ය් කියලා.උන් ඉන්නේ කසාය බීපු ගොළුවෝ වගේ.උඹට මතකද චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙනාපු වෙලාවේ මේ දේශප්‍රේමී ඇමතිවරු හිටිය හැටි.පොඩ්ඩක් මතක් කරගනින්.
    යමක් සාර්ථක නම් ඒ පිටිපස්සේ මහින්ද.වැඩේ කචල් නම් වෙන එකෙක්.
    යුද්දේ මහින්දගේ.ඩෙංගු කාගෙවත් නෙවෙය්.
    ලංකාව කාලගුණ සලකන මිනුස්සු අතර 8 වෙන කොට මහින්ද එකට ෆුල් ජොලි. (එක මහින්දගේ බම්බුවක් නෙවි .ඒ අපේ කල්චර් eka)
    එත් තව ටික දවසකින් ඔය සන්විදානෙම අපි ලෝකේ අවම ප්ර්ජාතන්ත්රවදේ තියෙන රට කියලා කිව්වොත් උන්ට අම්මා මතක් කරලා බනි.
    ඔන්න ඔහොමය් මහින්ද රට කරන්නේ.
    උඹ එස්.එෆ්. ගැන තරහක් තිබුනට මහින්දට චාලේන්ග් කරන්න ඉන්නේ එස්.එෆ්.විතරය්.රනිල් වගේම සජිත්ගේත් තියෙන්නේ ශේප් න්‍යාය .....
    මාර පුදුමය් උඹ වගේ හොඳ ජාතික වාදියෙකුට යුද වීරයා වහ කදුරු උනේ..උඹේ ඇසුත් සාටකෙන් වැහිලා වගෙය්..

    Jun 27, 2010
    399
    8
    0
    badu mila ahasa usata negala. minissu jeewath wenne hari amaruwen me kiyana katha hodai punnakku kana ayata ,3 weni paratath inna puluwan widiyata 3/2 hadaganna witharai me aya balanne munta api malath mokada?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    anyway that's true bro.

    And I personally create this thing myself.
    Actually it's not a shame to mahinda , this is halo 4 hero !
    halo4c.jpg

    and about the economy it's char char char !

    and your asking me to not to talk against mahinda ?But I can't do that either ,
    no jobs /no money and no echomomy :( , all the things are wasted to mahinda's
    political campains , can you say no,

    But I can do a one thing I can support mahinda's good things but you don't have
    a right to say hay you shut up an stop talking about echnomy.

    Somehow mahinda should hurry up developing the economy.Otherwise there will
    be 100 of ppl like us without jobs/money.
    next week you'll find thousands, and after a month you will find millions......
    One thing have to say, mahinda is too late in this development.

    mahindata kade yanna mara mantalayo thama...:dull::nerd::baffled:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    කරුනු කීපයක්...

    මම කීවෙ මහින්දට විවේචන එල්ල කරන්න එපා කියලා නෙවෙයි. මේ රටේ තියන හැම ප්[FONT=&quot][/FONT]රශ්නයටම එකමවැරදිකාර්යා මහින්ද කියලා හිතානෙන මඩගහන්න එපා කියලයි.
    උදාහරණ කීපයක ්මම කිවුවා.

    සමහරු කියන විදිහට 18 සම්මතකරලා තියෙන්නේ මහින්ද විතරයි. පක්ශ මාර ුකරන්නෙනැහැ කියලා දේවාලවලදිවුරලා ගිහින ්අනික් පැත්තට පැනලා චන්දයදාපු අයට බනින්න කවුරුවත් නැහැ. ලන්කාවෙ ඉන්න ලොකුම හරක්ටික ඉන්නේ ගම්පහ කියලා ඔප්පුකරලා පබාව පර්ලිමන්ට්යවප ුමෝඩයන්ට බනින්න කවුරුවත්නැහැ. ඒකිව බාගත්ත මහින්ද විතරක් වැරදි.

    බලතන්හාවේ මුදුන්මල්කඩ රන්නපොනිල්. ලෝකවාර්තා තියලා පැරදුනත ්අස්වෙන්නේ නැහැ. වුනාටපේන්නෙ මහින්දගෙ වැරද විතරයි.

    ඊලගට ලසන්ත- ලසන්ත කියන්නේ[FONT=&quot]Professional Blackmailer [/FONT]කෙනෙක්. යුධරහස් පත්තරේ දදා රටපවා දීප ුඑකෙක්. උහෙ මරනෙට සැකකාරයන්ගේ ලිස්ට ්එකේම නම් 1000 කට වඩා ඇති. පොලීසිය ලිස්ට් එකවත් ඉවරකරලා තියනවානම ්ලොකු දෙයක්. ව්යාපාරිකයේම කීදෙනෙක ්ඌට සල්ලිදීල මඩ නවත්තගත්තාද?

    වුනාට මහින්දට මඩගහනඑකාලා කියන්නේ ඌව මැරැවේ මහින්ද මිසක වෙන එකෙක ්නෙවෙයි කියල. මාර තර්ක තමයි.

    පවුල් වාදය - ලන්කාවේ හැමදාම තිබුනේ පවුල් වාදය තමයි. බන්ඩාරනායක පවුලට පස්සේ දැන් රාජපක්ශ පවුල... අපිට මොකක්ද කරන්න කියන්නේ? රනිල් පොන්නයා නිසත් ඌගෙ ගෑනි ආප්ප කාරි නිසත් පවුලක් හදන එකක් නැහැ කියලා උන්ට රට දෙන්නද?

    ෆොන්සේකා ගැන කතා කර පලක් නැත. ජනාධිපතිවරණයේදී ඔහු දේශපාලනිකව මළේය. ඉතිරිව තිබුණේ පාංශුකූලය දී ආදාහනය කිරීම පමණය.

    එහෙත් මිතුරෝද, ආධාර කරුවෝද, පුක දෙන්න්නෝද තම පුතු මියගිය බැව් ඇදැහීමට මැළිවූ කිසාගෝතමිය මෙන් සරත් ෆොන්සේකාගේ දේශපාලන මරණය පිළිගැනීමට අකමැතිය. එම්බාම් නොකොට කුණු වී ගඳ ගසන ඔහුගේ මළකද ඔවුන් තවමත් කරින් ගෙන යයි. ඊලග බුදුන් ඉපදෙන තුරු ඔවුන් ගොඩ ගත නොහැක. මහින්ද නම් හත් දවසේ, තුන් මාසයේ දාන දී අවුරුද්දේ දානයටද ලැහැස්ති වී සිටී.

    ෆොන්සේකා දේශපාලනිකව මලේ නැත, මාධ්‍ය හරහා සහ යුධ අධිකරන හරහා ඔහුව මලගම වෙත කැන්දාගෙන යාමට අද සිටින පාලකයන් උත්සහ කරමින් පවතී. තමාගේ උවමනාවට කඩේ යන මාධ්‍ය නොමැති වීම එම තත්වය උග්‍ර තත්වයකට පත් කර ඇත.

    මදක් සිතන්න,
    සොයාගැනීමට කෙසේවත් බැරි වු දයා මාස්ටර්, ලෝකයෙන්ම වසන් වු කේ. පී, වෙස්මාරු කරගත් ලෝක පොලිස් කාරයටවත් හොයාගන්න බැරි වු සක්විති හොයාගත් මහින්දට යුධ අධිකරනයේදී අවශ්‍යව ඇති ධනුර සොයාගැනීමට නොහැකි වීම ආණ්ඩුවේ සැබෑ තත්වය ජනතාව මුලා කිරීමක් බව තීව්‍ර කරයි.
    දේශපාලනය පිලිබද අල්ප මාත්‍රික දැනුමක් පෙන්නුම් නොකරන හුදෙක් හැඟීම් මත එල්බ කතා කරන ඔබ පිලිබදව මා හට ඇත්තේ දුකකි