මහින්දට ආයි රට බාර දෙමුද?

ජන්දය

  • Total voters
    276

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අනේ මන්දා

    මගේ රට ගැන මට හරි දුකය්. :(:(:(:(:(:(:(

    කිසි දේශපාලකයෙක් මගේ රටට කිසි ආදරයක් නැහැ. ඒක ගොඩාක් රටවලට පොදුය්.

    මට වැඩියෙන් දුක අපේ රට ගොඩක් මිනිස්සු
    දේශපාලකයන්ට ආවඩනව ඇරෙන්න - :no::no::no::no::no::no:
    දේශපාලකයන් ගැන කිය කිය රන්ඩුවෙනව ඇරෙන්න - :no::no::no::no::no::no:

    රටට ගැන හිතලා ජනතාව විදිහට එකතුවෙලා මොන මගුලක් වත් කරන්නෙ නැහැ. :frown::frown::frown::frown::frown::frown::frown:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අනේ මන්දා

    මගේ රට ගැන මට හරි දුකය්. :(:(:(:(:(:(:(

    කිසි දේශපාලකයෙක් මගේ රටට කිසි ආදරයක් නැහැ. ඒක ගොඩාක් රටවලට පොදුය්.

    මට වැඩියෙන් දුක අපේ රට ගොඩක් මිනිස්සු
    දේශපාලකයන්ට ආවඩනව ඇරෙන්න - :no::no::no::no::no::no:
    දේශපාලකයන් ගැන කිය කිය රන්ඩුවෙනව ඇරෙන්න - :no::no::no::no::no::no:

    රටට ගැන හිතලා ජනතාව විදිහට එකතුවෙලා මොන මගුලක් වත් කරන්නෙ නැහැ. :frown::frown::frown::frown::frown::frown::frown:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ලප ප්‍රින්ස් ඇත්ත කිව්වත් සිංහලුන්ගෙන් නෝ චාන්ස් :(

    අපෝ ඔය කාල කන්නි තමා මේ රටට හෙනයක් වෙලා තියෙන්නේ
    ඕකුන් මොන ආන්ඩුව ආවත් කරන වැඩ වලට බැන බැන ngo වලින් සල්ලි අරන් ඉන්න කාලකන්නි ටිකක්
    ඔයිට වඩා හොදයි කුලීවැඩක් කරලා කීයක් හරි හොයලා ගෙදර අයට කන්න දෙනවා
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
    මුහුදට පැනලා මැරෙනවද​?

    ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.

    මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.

    ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.

    අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
    ඕකාටා තියෙන්නේ තණ්හාව​.

    ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි​

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    :lol::lol:අන්තෙටම රිදුනු එක්සත් ජාතික පාක්ශිකයෙක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දව ගේමු,වටේ ඉන්න හොරු නැතුව

    :lol::lol::lol: පට්ට ජෝක් එක...ඔය මොකෙක් වත් අපිට ආදරේටද බන් එන්න දගලන්නේ? රට ගැන කක්කුමටද? රෙද්ද තමා....අනික හොරු ටිකමනේ ආයේ මිනිහව ගෙන්න යන්නේ? ඉතින් කොහොමද මූ ආවම ආයේ හොරු නැතුව මිනිහ විතරක් ඉදි කියල කියන්නේ?

    මිනිහම කිව්වා හොරු ආරක්ෂා කරා කියල...ඒ උනාට දැන් ඒ ටිකම ඉන්නවනේ තාම..ඒ කියන්නේ හොරුම තමා තවම වටේ ඉන්නේ...

    මම නම් කොහොමත් මහින්දට ආයේ චන්දෙ දෙන්නේ නැහැ...මේ දැන් ඉන්න කාලකන්නින්ට දුන්නෙත් අපරාදේ...වෙන හොද එකෙක් එයි කියල හිතන්නත් බැහැ...සේරම කාලකන්නි..රටේ කරුමෙට පාත් වෙලා රටේ මිනිස්සු හූර කන්න තමා ඉන්නේ..

    ඕකුන්ට හෙන ගහන්න ඕනේ මිනිස්සුන්ට කරන දේවල් වලට...මෝඩ මිනිස්සුත් චන්දෙ දෙනවනේ...
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මහින්දව ගේමු,වටේ ඉන්න හොරු නැතුව
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Kohomada Ban Mahindawa genne wate inna horu nathuwa? me dan inna untawath horunwa hariyata ain karanna bari una ne:D:D .Oka nikam surangana kathawak wage.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
    මුහුදට පැනලා මැරෙනවද​?

    ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.

    මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.

    ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.

    අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
    ඕකාටා තියෙන්නේ තණ්හාව​.

    ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි​

    Ranila chakablast una nam me kisi aulak nahane ne ban :cool::cool::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    හොදම හොරු ටික ඉන්නේ සරල ජනපති එක්ක. පාර්ලිමේන්තුවේ ඇමති පට්ටම් ටික අරගෙන.

    :lol::lol::lol::lol::lol:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ආයේ 2017 වෙනකං චන්දයක් නම් තියන එකක් නෑ මේව දැකල
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මහින්ද මැරුනොත් උබලා කවුරු වෙනුවෙන් ද කඩේ යන්නේ?
    මුහුදට පැනලා මැරෙනවද​?

    ඌ රට කරා. උගේ කාලේ ඉවරයි. දැන් ඒ බල්ලාට කියන්. නිකන් ගෙදරටවෙලා අනිත් ජනදිපතිවරු වගේ නම්බුවෙන් ඉන්න කියලා.

    මහින්ද මහ හොරා දැන් කරන්නේ කට්ටිය සමාජ අඩවිවලා දාලා, මිනිස්සු අත් වැරදීමකින් සිරිසේනට ජන්දේ දැම්මා කියල ප්‍රෝඩාවක් ඇතිකිරීමා. ඔය බල්ලා හැමදාමා ඔයවගේ කරලා තමා අවුරුදු 10 හිටියේ.

    ලෝකේ වෙන කිසිම රටක පැරදුන හෝ තමන්ගේ නිල කාලය ඉවර වෙච්ච ජනාදිපති/අගමැති කෙනෙක් මේ වගේ හැසිරිලා නැහැ.

    අලුතෙන් පත්වෙච්ච ආන්ඩුවකට බැන බැන් ඉන්දලා නැහැ.
    ඕකාටා තියෙන්නේ තණ්හාව​.

    ඕකා මැරුනත් පාර්ලිමේන්තුවෙම කැරකෙයි​

    ඕකට තමයි අනිත්‍ය, දුක්ක, අනාත්ම කියන්නෙ මල්ලි
     
    • Like
    Reactions: akilar25