පිස්සු පුසා;16453144 said:වැඩක් නැහැ කොල්ලෝ, අපි වගේ උන් අඩුයි
මේ ඡන්ද පවතින ආණ්ඩුව දිනන ඡන්ද බන් මොරාල් එක දිගටම ගෙනිච්චොත් ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයකදි කරට කර සටනක් යනව
පිස්සු පුසා;16453144 said:වැඩක් නැහැ කොල්ලෝ, අපි වගේ උන් අඩුයි
karata kara satanak wadak naha ban dinana satanak ona, matanam dan thiththa welaමේ ඡන්ද පවතින ආණ්ඩුව දිනන ඡන්ද බන් මොරාල් එක දිගටම ගෙනිච්චොත් ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයකදි කරට කර සටනක් යනව



පිස්සු පුසා;16453159 said:karata kara satanak wadak naha ban dinana satanak ona, matanam dan thiththa wela![]()

ඒව ඉතින් විපක්ෂෙ උන් හරියට කරන්න ඕන 

සොන්නලු ටික දීල නේද මහින්ද මාතියට .දැන් ලැස්ති වෙයව් තව සතියකින් විතර නියම ප්රතිපල එවි .




As per Geneva theory of the Government
Matara
Votes against Geneva
UPFA/Reg Votes*100=30%
Votes support Geneva=70%![]()


As per Geneva theory of the Government
Matara
Votes against Geneva
UPFA/Reg Votes*100=30%
Votes support Geneva=70%![]()


මේක දැක්කම මහින්ද මාම හොදට කුණුහරුප ටිකක් මාතර ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට කියනව සුවර් එක MP කෙනෙක් නැ ඔක්කොම ඇමතිවරු එත් බලපන්කො..
මහින්ද මාම ඡන්ද දින්න හොද ආරම්භ ගත්තේ මාතරින් දැන් එකේ අනිත් පැත්ත වෙන්න පටන් අරන් වගේ![]()



ආන්ඩුවක් පලාත් සභාවක ආසන පරදිනව කියන්නේ ජාතික මැතිවරනයක බඩු බනිස් වෙනවා කියන එක.
ආන්ඩුවක් පලාත් සභාවක ආසන පරදිනව කියන්නේ ජාතික මැතිවරනයක බඩු බනිස් වෙනවා කියන එක.
2009 ඔයිට සමානයි බන් , කෑගහල තේරුමක් නෑ
![]()
මාතර දිස්ත්රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
මාතරින් සන්ධානයට මන්ත්රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.