මහින්දට එරෙහි වූ මාතර

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16453144 said:
    වැඩක් නැහැ කොල්ලෝ, අපි වගේ උන් අඩුයි

    මේ ඡන්ද පවතින ආණ්ඩුව දිනන ඡන්ද බන් මොරාල් එක දිගටම ගෙනිච්චොත් ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයකදි කරට කර සටනක් යනව
     
    මේ ඡන්ද පවතින ආණ්ඩුව දිනන ඡන්ද බන් මොරාල් එක දිගටම ගෙනිච්චොත් ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයකදි කරට කර සටනක් යනව
    karata kara satanak wadak naha ban dinana satanak ona, matanam dan thiththa wela:angry::angry::angry:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16453159 said:
    karata kara satanak wadak naha ban dinana satanak ona, matanam dan thiththa wela:angry::angry::angry:

    :):) ඒව ඉතින් විපක්ෂෙ උන් හරියට කරන්න ඕන :):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍සොන්නලු ටික දීල නේද මහින්ද මාතියට .දැන් ලැස්ති වෙයව් තව සතියකින් විතර නියම ප්‍රතිපල එවි .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක දැක්කම මහින්ද මාම හොදට කුණුහරුප ටිකක් මාතර ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට කියනව සුවර් එක MP කෙනෙක් නැ ඔක්කොම ඇමතිවරු එත් බලපන්කො..

    මහින්ද මාම ඡන්ද දින්න හොද ආරම්භ ගත්තේ මාතරින් දැන් එකේ අනිත් පැත්ත වෙන්න පටන් අරන් වගේ
    :lol::lol::lol:

    2009 ඔයිට සමානයි බන් , කෑගහල තේරුමක් නෑ :lol::lol::lol:

    Capture.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුවක් පලාත් සභාවක ආසන පරදිනව කියන්නේ ජාතික මැතිවරනයක බඩු බනිස් වෙනවා කියන එක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආන්ඩුවක් පලාත් සභාවක ආසන පරදිනව කියන්නේ ජාතික මැතිවරනයක බඩු බනිස් වෙනවා කියන එක.

    මේ ඕවගේ කතා කියන්න එපා එරෝෂන් නිදි.
    සොන්නය හීනෙන් නැගිටලා එයි හොදේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
    සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
    මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.
     
    ලොකු දෙයක් එහෙම වුනොත්
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාතර බුද්ධිමත් කියල දැන් පිලිගන්නවද? :):):)